physio- rehab item

physio- rehab   item physiotherapy and physiotherapy equipment ,rehabilitation equipment.
(1)

06/08/2023
Parallel Bar (පැරලල් බාර්)අ0ශභාගය සහ නොයෙකුත් ස්නායුක අප්‍රාණිකත්ව සහිත රෝගීන්ගේ ශරීර සමතුලිතතාවය දියුණු කිරීම,ඇවිදීමේ හ...
06/08/2023

Parallel Bar (පැරලල් බාර්)

අ0ශභාගය සහ නොයෙකුත් ස්නායුක අප්‍රාණිකත්ව සහිත රෝගීන්ගේ ශරීර සමතුලිතතාවය දියුණු කිරීම,

ඇවිදීමේ හැකියාව වැඩිදියුණු කිරීම සදහා යොදා ගන්නා උපකරණයකි.

මෙය ඉතා ස්ථායි ( stable) උපකරණයක් වන අතර යකඩ පාදමක් සහිතව නිමකර ඇති හෙයින් ටයිල්, සිමෙන්ති වැනි මතුපිටක් මත සවිකිරීමකින් තොරව තබා භාවිතා කල හැක.

විශේෂත්වය වන්නේ භාවිතයට නොගන්නා අවස්ථා වලදී කුඩා ඉඩකඩක් තුල හකුලා තැබීමේ හැකියාවයි.

25/07/2023
ආබාධ සහිත දරුවන්ගේ හිදගැනීමේ හැකියාව වැඩිදියුණු කරගැනීම ,අත් සහ මොළය ආශ්‍රිත සමායෝජන ක්‍රියාවලිය උත්තේජනය කිරීම ,දරුවා එ...
21/07/2023

ආබාධ සහිත දරුවන්ගේ හිදගැනීමේ හැකියාව වැඩිදියුණු කරගැනීම ,
අත් සහ මොළය ආශ්‍රිත සමායෝජන ක්‍රියාවලිය උත්තේජනය කිරීම ,
දරුවා එහා මෙහා රැගෙන යාම සහ
දෙමාපියන් දරුවා සමග ආදරණීය මුසුවීම පහසු කිරීම සදහා භාවිතා කරන විශේෂ මාදිලියේ රෝද පුටුවකි.
මෙහි දරුවාගේ හිදගැනීමේ පිහිටුමට අවශ්‍ය සියලු කොටස් අන්තර්ගත වන අතර එම කොටස් සියල්ලම දරුවාගේ ශරීර ප්‍රමානය අනුව සීරුමාරු කරගත හැක.
සියලුම මාදිලියේ ආබාධිත උපකරණ නිෂ්පාදනය කරන wheelchair house ආයතනයේ විශේෂත්වය වන්නේ සෑම දරුවෙක්ම හෝ පුද්ගලයෙක්ම වෙන වෙනම පරීක්ෂා කර බලා ඔහුට හෝ ඇයට පමණක් ම ගැලපෙන උපකරණය නිර්මාණය කර නිෂ්පාදනය කිරීමයි.

17/07/2023

මෙහිදී ඔබට අවශ්‍ය කරන භෞත චිකිත්සක ප්‍රතිකාර, පුනරුත්ථාපන ප්‍රතිකාර සහ පුනරුත්ථාපන උපකරණ පිළිබඳව හා එම සේවා ලබාදීමට හා දැනුවත් කිරීමට බලාපොරොත්තු වේ.

17/07/2023

ඔබට අවශ්‍ය වන භෞත චිකිත්සක ප්‍රතිකාර, පුනරුත්ථාපන ප්‍රතිකාර, සහ පුනරුත්ථාපන උපකරණ පිළිබඳව දැනුවත් කිරීමට බලාපොරොත්තු වේ...

Address

Ratnapura
70000

Telephone

+94768104084

Website

Alerts

Be the first to know and let us send you an email when physio- rehab item posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to physio- rehab item:

Share