SJB osusala

SJB osusala All Ayurvedic Product Under One Roof

ඔබ සැමට පින්බර නිකිණි පොහොයක් වේවා....⚪⚪⚪☸️☸️☸️🙏🙏🙏🙏    2025
08/08/2025

ඔබ සැමට පින්බර නිකිණි පොහොයක් වේවා....⚪⚪⚪☸️☸️☸️🙏🙏🙏🙏

2025

26/07/2025

අපගේ SJB ඔසුසැල් රත්නපුර ශාඛාවේ අලෙවි සහකාරියක් ලෙස සේවය කිරීමට කැමති ඔබට මෙන්න අනඟි අවස්ථාවක් .....👉👉👉

#0718585771

සිදුහත් බෝසතුන් පස්මහ බැළුම් හෙළීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීමට මහාමායා දේවියගේ කුස තුළ පිළිසිඳ ගැනීම ඇතුළු ශාසනික වැදගත...
10/07/2025

සිදුහත් බෝසතුන් පස්මහ බැළුම් හෙළීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීමට මහාමායා දේවියගේ කුස තුළ පිළිසිඳ ගැනීම ඇතුළු ශාසනික වැදගත්කම් රාශියක් ඇති ඇසළ පොහොය අදයි...🟡🟡🟡☸️☸️☸️🙏🙏🙏🙏

රත්නපුර හා කහවත්ත නගර අවට සිටින ඔබට අවශ්‍ය සියලුම ආයුර්වේද බෙහෙත් ද්‍රව්‍ය උසස් තත්ත්වයෙන් හා සාධාරණ මිල ගණන් යටතේ තොග හ...
06/07/2025

රත්නපුර හා කහවත්ත නගර අවට සිටින ඔබට අවශ්‍ය සියලුම ආයුර්වේද බෙහෙත් ද්‍රව්‍ය උසස් තත්ත්වයෙන් හා සාධාරණ මිල ගණන් යටතේ තොග හා සිල්ලර ලෙස අපගේ ශාඛාවන් ගෙන් මිලදී ගත හැක....🌱🌱🌱🫚🫚🫚🫙🫙👉👉

#0718585771

ඉන්දියාවේ නිෂ්පාදනය කරන හිමාලයා ආයුර්වේද  නිෂ්පාදන අපගේ ඔසුසැල් ශාඛාවන්ගෙන්  ඔබට මිලදී ගතහැක....👉👉👉🌿🌱🍃    #0718585771
23/06/2025

ඉන්දියාවේ නිෂ්පාදනය කරන හිමාලයා ආයුර්වේද නිෂ්පාදන අපගේ ඔසුසැල් ශාඛාවන්ගෙන් ඔබට මිලදී ගතහැක....👉👉👉🌿🌱🍃

#0718585771

බෝවන රෝග වලින් කුඩා දරුවන් හා වැඩිහිටියන් ආරක්ෂා කර ගැනීමට පෙරුම්කායම් භාවිතා කිරීම අතීතයේ සිට  සිදු කරයි....🍃🍃🍃අපගේ SJB...
17/06/2025

බෝවන රෝග වලින් කුඩා දරුවන් හා වැඩිහිටියන් ආරක්ෂා කර ගැනීමට පෙරුම්කායම් භාවිතා කිරීම අතීතයේ සිට සිදු කරයි....🍃🍃🍃
අපගේ SJB ඔසුසැල් ශාඛාවන් තුළින් ඔබට මෙම ඖෂධය ලබා ගත හැක....👉👉🏥🏥🏥

Happy Father 's Day to all incredible dads out there....👨‍👦👨‍👦‍👦👨‍👧💞💞💝💝💝🙏🙏🙏🙏
15/06/2025

Happy Father 's Day to all incredible dads out there....👨‍👦👨‍👦‍👦👨‍👧💞💞💝💝💝🙏🙏🙏🙏

අනුබුදු මිහිඳු හිමියන් ලක්දිවට බුදුදහම රැගෙන වැඩි උතුම් පොසොන් පොහොය දිනය අදයි....☸️☸️☸️☸️🌕🌕🌕🌸🌸🌸 ඔබ සැමට පින්බර පොසොන් ප...
10/06/2025

අනුබුදු මිහිඳු හිමියන් ලක්දිවට බුදුදහම රැගෙන වැඩි උතුම් පොසොන් පොහොය දිනය අදයි....☸️☸️☸️☸️🌕🌕🌕🌸🌸🌸

ඔබ සැමට පින්බර පොසොන් පොහොය දිනයක් වේවා ...🙏🙏🙏💐💐💐💐💐🌸🌸🌸🌸🌕🌕🌕🌕

May this Eid will bring new beginnings and lasting  success....⭐🌙🌠
07/06/2025

May this Eid will bring new beginnings and lasting success....⭐🌙🌠

05/06/2025

මේ දිනවල පවතින සෙම්ප්‍රතිශ්‍යාව හා ඒ සම්බන්ධ රෝග ගණනාවකට සුවය ගෙන දෙන ලින්ක් පස්පංගුව ඇතුළු සියලු ලින්ක් ආයුර්වේද නිෂ්පාදන මිලදී ගැනීමට ඔබත් එන්න අපගේ ශාඛා වෙත.....👉👉👉👉

Address

No.04,Church Road
Ratnapura
70000

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 07:00 - 20:00
Sunday 07:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when SJB osusala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram