
30/04/2023
☘️2025 අප්‍රේල් ඖෂධවේදී පුහුණු ඊළග කන්ඩායමට නව ශිෂ්‍යයන් ඇතුලත් කර ගනුලබයි.
🍄O/L ප්‍රතිඵල සිට සම්බන්ධ විය හැකිය.
ඔබගේ O/L සහ A/L විද්‍යා, ගණිත, වානිජ, කලා......... සහ සේවා නිපුණතා අනුව ඔබට ජිවිතයේ හැකි ඉහළම වටිනාම රැකියාවට සුදුසු පාඨමාලාව තෝරා දෙනු ලැබේ.
ලියාපදිංචි ගාස්තු නැත.
පලමු රුපියල් 3000 ගෙවු පසු එය පාඨමාලාවේ පලමු මාසික ගාස්තුව වන අතරම ලියාපදිංචි අංකයක් ලබා දෙනු ඇත.
සතියට උගන්වන PDF note, Class link, අමතර Class Video ඔබ ගෙවීම් කල whatsapp වෙත ලැබෙනු ඇත.
වෙනම විභාග නොමැත, පාඨමාලාව අවසානයේ සේවා පහසුව සදහා New Drugs Book සාදනු ලැබේ.
📒පාඨමාලාව අවසන් කරන්න සැමට අදාළ වටිනා සහතිකය පිරිනමනු ලබයි.
මෙම පාඨමාලාව මීට වසර 14 කට වැඩි කාලයක සිට රජයේ රෝහල් වෘත්තීයකයන් විසින් මෙහෙයවනු ලබයි.
Online දිවයිනටම හෝ ආයතන පන්ති කාමර රත්නපුර, හොරණ සහභාගි විය හැකිය.
⛱️ආර්ථික අපහසු ලෙඩ රෝග ඇති කාලයක ඉතා වටිනා, සමාජයේ පිළිගත්, වැදගත්, සැම දෙනාම දැනුවත්ව සිටිය යුතු අත්‍යවශ්‍ය ම පාඨමාලාව හෝ රැකියා අවස්ථාව මෙයයි....
💧පාඨමාලාව ඉගෙනගන්න ගමන් Pharmacy යක පුහුණුව සහ සහයක රැකියා අවස්ථා.....
කාර්ය බහුල හෝ රැකියා කරන අයට you tube chanal ඔස්‌සේ පසුව නැවත නැවතත් අධ්‍යයනය සදහා විශේෂ package අවස්ථාව....
හෝ repeat class...
වයස් සීමාවක් නොමැත........
සිංහල භාෂාවෙන් විස්තර කරමින් බටහිර වෛද්‍ය ප්‍රතිකාර දැනුම ප්‍රගුණ වන ලෙස මෙම පාඨමාලාව පෙළගස්වා ඇත.....
Pharmacy අදාළ සියලු විෂය සිද්ධාන්ත සහ මාසිකව Pharmaceutical lab Practical පුහුණුව.
🏆මෙහි පාඨමාලා ආකාර 04 කි.
1️⃣එකක් External Pharmacist (මාස 24)
2️⃣අනෙක Assistant Pharmacist (මාස 12)
3️⃣අනෙක Dispensory course (මාස 06)
4️⃣සහතිකයක් බලාපොරොත්තු වන පලපුරුදු සේවකයින් සදහා (මාස 02)
🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜
4️⃣සහතිකයක් නොමැතිව දැනට සේවයට කැපවුණු ඖෂධසැල් සේවකයින් සදහා ඉක්මන් මනා පුහුණුවක් සහිත සහතිකය ලබාදෙනු ඇත. නම, ලිපිනය සේවා ස්ථානය, සේවා කාලය දනවමින් කඩිනමින් Certificate
ලබා ගැනීමට අදාල පාඨමාලාව සම්බන්ධ වෙන්න. මාසෙට පන්ති ගාස්තු 3000.
3️⃣ඉහත මාස 6 පාඨමාලාව සදහා සදහා pharmacy හි භාවිතා කරන සියලු ඖෂධ සහ නීති උගන්වනු ලැබේ. පහත පොදු Application පුරවා එවන්න. මාසෙට පන්ති ගාස්තු 3000 හෝ එකවර ගෙවන්නේ නම් Rs15000
Dispensory course මාස 06 අවසන් පසුව අවශ්‍ය නම් Assistant Pharmacist certificate course සදහා ඉතිරි මාස 8 සම්බන්ධ විය හැකිය.
2️⃣ඉහත මාස 12 පාඨමාලාව pharmacy හි භාවිතා කරන සියලු ඖෂධ සහ නීති උගන්වනු ලැබේ. පහත පොදු Application පුරවා එවන්න. මාසෙට පන්ති ගාස්තු 3000 හෝ එකවර ගෙවන්නේ නම් Rs 33 000
1️⃣ඉහත මාස 24 පාඨමාලාව A/L Bio හෝ Agri සමත් ශිෂ්‍යයන් ට SLMC (ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ) පෞද්ගලිකව Online ලියාපදිංචිවී CMCC (ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාල සභාව) විභාග සමත් වීමට මෙම පාඨමාලාව උපකාරී වේ.අවශ්‍ය තොරතුරු පාඨමාලාව අතරතුර සාකච්ඡා කෙරේ. මාසෙට පන්ති ගාස්තු RS 3000 හෝ එකවර ගෙවන්නේ නම් Rs 66000.
විභාග ලියා ප්‍රතිඵල බලාපොරොත්තු වන සිසුන්ට සම්බන්ධවීමට පුළුවන්.......
CMCC විභාග සමත් අයට නව බලපත්‍ර සහිත Pharmacy (තොග /සිල්ලර), නිශ්පාදන, ගබඩා, එකලස් කිරීම, නැවත ඇසුරුම්, බෙදාහැරීම, ප්‍රවාහනය, උපාධිය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට මූලික සුදුසුකමක් වේ.
රජයේ හෝ පෞද්ගලික සෞඛ්‍ය අංශයේ ගැසට් නිවේදන Assistant තනතුරු සඳහා ඉල්ලුම් කිරීමට , Pharmacy Assistant, Medical Dispensory තනතුරු සඳහා දැනුම, අවබෝධය, හැකියාව සහ සහතිකය වැදගත් වේ.
වර්තමාන රෝහල් සායන, Pharmacy වල භාවිතා කරන නම් කල ඉංග්‍රීසි ඖෂධ නිෂ්පාදන සහ පරීක්ෂණ ශිෂ්‍ය ඔබ විසින් ඔබගේ දෑතින්ම........ ජාත්‍යන්තර පිළිගත් සම්මත තත්ත්ව යටතේ....... එම ඖෂධ රසායන සමග........ ඔෟෂධවේදී මගපෙන්වීම යටතේ......... ඖෂධ නිෂ්පාදන රසායන විද්‍යාගාරයක පුහුණුව......
ඒ සදහා සෑම මාසයකම අඩුම හැකි එක් දිනක් වෙන්කර ගැනීමට පුළුවන්...... සෑම ශිෂ්‍යයන්ට ද හිමිවේ...... අනිවාර්ය නැත......
දුර බැහැර ප්‍රදේශවල සිටින සිසුන්ට Online ඔස්සේ Practical සිද්ධාන්ත විස්තර කෙරේ...... නමුත්........ පාඨමාලා අවසානයේ හෝ හැකි යම්කිසි දිනක් දෙකක්වත් ප්‍රායෝගික පුහුණුවට සහභාගි වීම වැදගත්.....
🤔සෑම මනුෂ්‍ය ජීවිතයක අරමුණ තම කාර්යය කාර්යක්ෂම උපරිම කාලයක් නිරෝගී සුවය ඇතිව සිදුකිරීම ........ සහ දෙමාපියන් දරුවන් නිරෝගී සුවය...
😯ජිවිතේ අසරණ වන සෑම රෝගියකුගේ මුලින්ම පෙන්වන රෝගී ලක්ෂණ අනුව රෝගයක ආරම්භය, බරපතලකම සහ ජිවිතේ දුක්විදිමින් අවසානය යන අවස්ථා ප්‍රථම අවබෝධය සහ දැනුම ඔස්‌සේ නිවැරැදිම මගපෙන්වීම ......... මෙම පාඨමාලාවේ සුවිශේෂී භාවයයි .........
රෝගී තත්ත්වයක් ඇති නොවූ, බෙහෙතක් නොබිවු මෙලොව අයකු නොමැති තරම්ය,
🏆විවිධ රෝග සහ රෝගීන් එන්න එන්නම ඉහළ යන සමාජයක ඒ සඳහා අනිවාර්ය ඔෟෂධ ඉල්ලුමට සරිලන වෘත්තිමය සැපයූම ඔෟෂධවේදය, ඔෟෂධවේදීයා සහ ඔෟෂධවේදී සහයක ඉහළම ස්ථානයක් හිමිවේ.......
🏆අවුරුදු 14 අධික කාලයක් තිස්සේ මෙසේ සහතිකය ලබා ගත් සිසුන් Pharmacist, Pharmacy Assistant, Dispensory, Medical company/medical ref. , pharmaceutical manufacturing industry/distribution/wholesale, private hospital pharmacy/ medication for private nursing යන සෞඛ්‍ය අංශයේ වෘත්තීයක නියැලෙනු ඇත, ඒ සඳහා අවශ්‍ය දැනුම අවබෝධය දහිරිය ශක්තිය පාඨමාලාවෙන් ලැබේ...........
☘️සමාජයේ ඉහලින් පිළිගන්නා වගකීවයුතු වැදගත් රැකියාවක් කිරීමට අධිෂ්ඨාන කරගෙන, පාඨමාලාවට සම්බන්ධ වෙන්න.
🎯පාඨමාලාවේ පලමු හැඳින්වීමේ පන්ති සම්බන්ධ වීමට
1)ශිෂ්‍ය නම
2)ලිපිනය
3)කැමැති පාඨමාලා වර්ගය
whatsapp කරන්න.
අවශ්‍ය දෙයක් දැනගැනීමට whatsapp පණිවිඩයක් තබන්න. යහලුවන්ටත් මෙම විස්තර share කරන්න.
ශ්‍රී විතාරණ,
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි,
රජයේ රෝහල් සේවා ඔෟෂධවේදී.
කාර්යාලය,
0777969960
ඔෟෂධවේදී පාසල සහ රසායන විද්‍යායතනය.
රත්නපුර, හොරණ