30/06/2025
රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලයේ...Colombo district Past Pupil Association - FHS. සංගමය මගින් සංවිධානය කරන ලද,
8 ශ්‍රේණියේ දියණියන් 350 පමණ ගේ හා ගුරු මඩුල්ලේ සහභාගිත්වයෙන් පැවැත් වූ "පෞද්ගලික ස්වස්තතාව හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව එක් දින වැඩමුළුව ට සම්පත් දායකත්වය සැපයීම රත්නපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්‍යාලයේ, මාතෘ හා ළමා සෞඛ්‍ය ඒකකය මගින් සිදු කරන ලදී....කුඩා දියණියන් සමග ක්‍රියාකාරකම් පාදක කර ගනිමින් පැවැත් වූ ඒ වැඩමුළුව ...ඉතා සාර්ථකව එකක් විය.... Special thanks to Dear RDHS sir, Dr. Anoja Rodrigo for administrative support and guidance, MCH team Dr. Nabil Nawaz , Dr. Poornima Samarasinghe , Matron Shyama Kulasekara , Matron Anoma Jayanthi Peiris and 😊