Hylife Physio

Hylife Physio A Touch of Care

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා♥️🙏🌤️----
14/04/2026

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා♥️🙏🌤️
-
-
-
-

Happy Pongal from Hylife Physio! 🌞May this harvest festival bring you good health, renewed strength, and positivity.As w...
15/01/2026

Happy Pongal from Hylife Physio! 🌞

May this harvest festival bring you good health, renewed strength, and positivity.
As we celebrate gratitude and new beginnings, we wish you a season filled with wellness, balance, and happiness.

HAPPY 2026 ❤️
31/12/2025

HAPPY 2026 ❤️

Wishing you a Merry Christmas filled with peace, joy, and beautiful moments with your loved ones. May this season bring ...
25/12/2025

Wishing you a Merry Christmas filled with peace, joy, and beautiful moments with your loved ones. May this season bring happiness and hope to your heart ❤️

Elbow pain එක නිසා ඔබත් විදවනවද?Consult for Physiotherapy Treatments♥️✨         fansCall for appointments -  071 650 071...
18/11/2025

Elbow pain එක නිසා ඔබත් විදවනවද?
Consult for Physiotherapy Treatments♥️✨
fans
Call for appointments - 071 650 071 650 6176

Still struggling with your painful back? 👎Try physiotherapy once 🙌 Feel the difference 🔥කොන්දේ වේදනාව නිසා ඔබත් දුක් විද...
27/10/2025

Still struggling with your painful back? 👎
Try physiotherapy once 🙌
Feel the difference 🔥

කොන්දේ වේදනාව නිසා ඔබත් දුක් විදිනවාද?
වරක් භෞතචිකිත්සක ප්‍රතිකාර ලබාගෙන
වෙනස අත්විදින්න 🔥

📞 Book your Appointment - 071 650 6176

📍 Location - https://maps.app.goo.gl/jjLmZSL7WAKQAwMr6

24/10/2025

Congratulations!!! 🇱🇰
Lahiru Achintha from St. Aloysius College, Ratnapura won the Gold in the 1500m (Boys) at the Asian Youth Games 2025! ✨️

ලෝක ළමා දිනය අදයි ♥️“Happy Children’s Day! 💙✨Children are the heartbeat of the future – full of joy, hope, and endless p...
01/10/2025

ලෝක ළමා දිනය අදයි ♥️
“Happy Children’s Day! 💙✨
Children are the heartbeat of the future – full of joy, hope, and endless potential.⛹️🤽🤸‍♂️
Today we celebrate their laughter, innocence, and dreams. 🌼

16/09/2025

‼️පැති කුදය ( SCOLIOSIS) පිළිබඳව ඔබ දැනුවත් ද?

‼️ පැති කුදය නිසා ඔබත් පීඩා විදිනවා ද?

‼️ අදම දුරකථන ඇමතුමක් ලබා දී ඔබගේ වේලාව වෙන් කරවා ගෙන, නිසි භෞතචිකිත්සක ප්‍රතිකාර ලබා ගන්න.
📞 071 650 6176

29/08/2025

🚫 එකම ඉරියව්වෙන් දවසේ වැඩි වේලාවක් ගතකරන ඔබත් බෙල්ලෙහි, පිට කොන්දෙහි, උරහිස් වල දැඩි මාංශ පේශී වේදනාවෙන් පෙළෙනවා ද? 🤕🤕

🚫 තවත් ඒ වේදනාවෙන් පීඩා විදින්න අවශ්‍ය නෑ 😃

🚫 දැන්ම දුරකථන ඇමතුමක් ලබා දී ඔබගේ වේලාව වෙන් කරවා ගෙන භෞතචිකිත්සක ප්‍රතිකාර මගින් ඔබගේ වේදනාවන්, පීඩවන් සමනය කර ගන්න

📞 071 650 6176

26/08/2025

✅ ඔබත් කාර්යබහුලත්වය නිසා භෞතචිකිත්සක ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැමිණීමට නොහැකි කෙනෙක්ද ❓

✅ එසේ නම් පළපුරුදු සුදුසුකම් සහිත භෞතචිකිත්සකවරියක් හෝ භෞතචිකිත්සකවරයෙකු නිවසටම ගෙන්වාගෙන ප්‍රතිකාර ලබා ගන්න

📞 071 650 6176

Address

Ratnapura

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+94716506176

Website

Alerts

Be the first to know and let us send you an email when Hylife Physio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Hylife Physio:

Share