SVR Products

SVR Products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SVR Products, Medical supply store, Ratnapura.

18/01/2026

රසවත් ආහාරවල රස මුසු රහස,
SVR මස් කරි මිශ්‍රණය 🥘

15/01/2026

SVR Products

තේ වෙනුවට කදිම,ස්වාභාවික කොත්තමල්ලි හා ඉඟුරු භාවිතයෙන් සකස් කරන SVR ඉඟුරු කොත්තමල්ලි ආයුර්වේද පානය ☕️ ඔබත් අදම රස විඳින්...
11/01/2026

තේ වෙනුවට කදිම,ස්වාභාවික කොත්තමල්ලි හා ඉඟුරු භාවිතයෙන් සකස් කරන SVR ඉඟුරු කොත්තමල්ලි ආයුර්වේද පානය ☕️
ඔබත් අදම රස විඳින්න!

ඇනවුම් කිරීම සඳහා 0719018028 යන දුරකථන අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

සොබාදහමට ගරු කරන, ස්වාභාවික දේ යොදාගෙන ප්‍රමිතියට සකස් කරන,වස විසෙන් තොර සෞඛ්‍යසම්පන්න ජීවිතයකට උපකාරී වන අපේම දේ,SVR නි...
09/01/2026

සොබාදහමට ගරු කරන, ස්වාභාවික දේ යොදාගෙන ප්‍රමිතියට සකස් කරන,වස විසෙන් තොර සෞඛ්‍යසම්පන්න ජීවිතයකට උපකාරී වන අපේම දේ,
SVR නිෂ්පාදන

තේ වෙනුවට කදිම පානයක් ☕️SVR Ginger Coriander Drink බැදපු ඉඟුරු කොත්තමල්ලි පානයෙන් ඔබගේ ශරීරයට ඇති වාසි:1.ක්‍රමවත් ආහාර ජ...
04/01/2026

තේ වෙනුවට කදිම පානයක් ☕️
SVR Ginger Coriander Drink

බැදපු ඉඟුරු කොත්තමල්ලි පානයෙන් ඔබගේ ශරීරයට ඇති වාසි:

1.ක්‍රමවත් ආහාර ජීර්ණ පද්ධතියක් පවත්වා ගැනීමට උපකාරී වීම.

මෙම පානය ජීර්ණ ක්‍රියාවලිය සක්‍රීය කර බඩවැල් ක්‍රියාකාරිත්වය නිසි පරිදි පවත්වාගැනීමට උපකාරී වේ.ආහාර ජීර්ණයේ ඇතිවන අපහසුතා අඩු කිරීමට සහාය වේ.

2.ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම.

ඉඟුරු කොත්තමල්ලි පානයෙහි අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණ ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කර රෝගවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව වැඩි කරයි.

3.කොලෙස්ටරෝල් පාලනයට සහාය වීම

මෙම පානය ශරීරයේ අතිරේක කොලෙස්ටරෝල් මට්ටම් පාලනය කරගැනීමට උපකාරී විය හැකි බව සාම්ප්‍රදායික වෛද්‍ය අදහස් අනුව සැලකේ. නිසි ආහාර පාලනයක් සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සමඟ භාවිත කළ යුතුය.

4.දියවැඩියාව පාලනයට සහාය වීම

ඉඟුරු රුධිරයේ සීනි මට්ටම ස්ථායීව පවත්වාගැනීමට උපකාරී වන අතර, කොත්තමල්ලි ශරීරයේ පෝෂණ සමතුලිතතාවයට දායක වේ.

5.මාසික ඔසප් වේදනා සමනය කිරීම

ඉඟුරු වේදනා නාශක ගුණ ඇති බව පිළිගැනේ. එම නිසා මාසික ඔසප් සමයේ ඇතිවන පහළ උදර වේදනා සහ අපහසුතා සමනය කිරීමට මෙම පානය උපකාරී වෙයි.

6.ශරීරය පිරිසිදු කිරීම සහ උෂ්ණත්ව සමතුලිතතාව

මෙම පානය පානය කිරීමෙන් ශරීරයේ අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් වීමට සහ ශරීර උෂ්ණත්වය සමතුලිතව පවත්වාගැනීමට සහාය වෙයි.

7.කුරුලෑ පාලනයට උපකාරී වීම

8.සමේ ඇතිවන රෝග සුව කිරීමේ ගුණයෙන් යුක්ත වීම


ඇනවුම් කිරීම සඳහා 0719018028 යන අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

ආදරය මුසු රසවත් ආහාර වේලක් වස විසෙන් තොරව ආදරණීයන් වෙනුවෙන්!SVR මස් කරි 🥘ඇනවුම් කිරීම සඳහා 0719018028 යන අංකයට Whatsapp ...
02/01/2026

ආදරය මුසු රසවත් ආහාර වේලක් වස විසෙන් තොරව ආදරණීයන් වෙනුවෙන්!

SVR මස් කරි 🥘

ඇනවුම් කිරීම සඳහා 0719018028 යන අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

01/01/2026

අපි 2026 අවුරුද්දේ සිට වස විසෙන් තොර වෙලා ස්වාභාවික ආහාර පරිභෝජනයට හුරු වෙමු.ඔබට ලැබුවා වූ අලුත් අවුරුද්ද වස විසෙන් තොර,සෞඛ්‍යය සම්පන්න සුබ අලුත් අවුරුද්දක් වේවා! ✨

SVR Products

28/12/2025

බැදපු ඉඟුරු කොත්තමල්ලි පානය
තොග සහ සිල්ලරට

තොග සහ සිල්ලරට ~•මස් කරි
13/05/2022

තොග සහ සිල්ලරට ~
•මස් කරි

තොග සහ සිල්ලරට ~ •බැදපු ඉඟුරු කොත්තමල්ලි පානය
13/05/2022

තොග සහ සිල්ලරට ~
•බැදපු ඉඟුරු කොත්තමල්ලි පානය

Address

Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when SVR Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share