HOME NURSE

HOME NURSE Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HOME NURSE, Medical and health, HIDELLANA, .

14/12/2021

INFECTION CONTROL 😷😷😷

14/12/2021

HOW DO INFECTIONS SPREAD😷😷

14/12/2021

HOW TO CARE SOMEONE WITH COVID 19

🩸සීනි පරීක්ෂණ FBS, PPBS, HbA1C, RBS🩸කොලෙස්ටරෝල් පරීක්ෂණLipid Profile🩸මුත්‍රා පරීක්ෂණUFR, U. CULTUREරත්නපුරේ ඔබ කැමති රසා...
19/10/2021

🩸සීනි පරීක්ෂණ
FBS, PPBS, HbA1C, RBS
🩸කොලෙස්ටරෝල් පරීක්ෂණ
Lipid Profile
🩸මුත්‍රා පරීක්ෂණ
UFR, U. CULTURE

රත්නපුරේ ඔබ කැමති රසායනාගාරයකින්
කරගත හැක.💯✔👍

☎දැන්ම අමතන්න : 078 - 622 5875
[HOME NURSE]

නොමිලේ... 😲🙋‍♀️👍💯✔
19/10/2021

නොමිලේ... 😲🙋‍♀️👍💯✔

වාහන වලට අසීමිත මුදල් ගෙවමින් හා රෝගියාව අපහසුතාවයට පත් කරමින්  රස්තියාදු වුනාද ???😓😖මෙන්න ඊට කදිම විසදුමක්...👈👌රෝහලේ සේ...
19/10/2021

වාහන වලට අසීමිත මුදල් ගෙවමින් හා රෝගියාව අපහසුතාවයට පත් කරමින් රස්තියාදු වුනාද ???😓😖

මෙන්න ඊට කදිම විසදුමක්...👈👌

රෝහලේ සේවාවන් දැන් ඔබේ නිවසටම🏥

✅ලේ සාම්පල ලබා ගැනීම හා වාර්තා එසැනින් නිවසටම ගෙනවිත් දීම 🩸💉🏍
✅තුවාල ප්‍රතිකාර
✅මුත්‍රා බට දැමීම හා මාරු කිරීම
✅නාසික බට [NG TUBES] දැමීම හා මාරු කිරීම
✅අනෙකුත් ඕනෑම හෙද ප්‍රතිකාරයන්

දැන් රත්නපුර නගරයේ

📞අමතන්න : 078 6225875

ඔබ ඇයි අපව තෝරා  ගත යුත්තේ...???👍අපගේ විශ්වාසනීය වෘත්තීමය සේවාව...🤝ආහාර සහ පෝෂණය පිලිබඳ සෞඛ්‍ය උපදෙස්... 🍉🥑🥭🥕🍅🍍රෝග වලක්ව...
19/10/2021

ඔබ ඇයි අපව තෝරා ගත යුත්තේ...???👍
අපගේ විශ්වාසනීය වෘත්තීමය සේවාව...🤝
ආහාර සහ පෝෂණය පිලිබඳ සෞඛ්‍ය උපදෙස්... 🍉🥑🥭🥕🍅🍍
රෝග වලක්වා ගැනීම හා රෝගී සත්කාර වැඩි දියුණු කිරීම 👨‍👩‍👧‍👦
කාර්යක්ෂම සෞඛ්‍ය සේවා පහසුකම💯🕓

දැන්ම කතා කරන්න : 078 6225875☎📞

රෝහල කරා  ගෙන යාමට අපහසු රෝගීන් සදහා එම සේවාවන් ඔබේ නිවසටම... රජයේ රෝහලේ සේවයේ නියුතු වසර ගණනාවක පළපුරුද්ද සමග විශ්වසනීය...
15/10/2021

රෝහල කරා ගෙන යාමට අපහසු රෝගීන් සදහා එම සේවාවන් ඔබේ නිවසටම...

රජයේ රෝහලේ සේවයේ නියුතු වසර ගණනාවක පළපුරුද්ද සමග විශ්වසනීය සේවාවක්...

නිවසේ සිටම රුධිර පරීක්ෂාවක් ....!
15/10/2021

නිවසේ සිටම රුධිර පරීක්ෂාවක් ....!

දැන් රත්නපුර නගරයේ ....HOME VISIT NURSING CARE
15/10/2021

දැන් රත්නපුර නගරයේ ....
HOME VISIT NURSING CARE

රටේ පවතින වසංගත තත්වය සමග රෝහල කර ගෙන යාමට අපහසු රෝගීන් සදහා වූ හෙද සේවාවන් ඔබේ නිවසේ සිටම ලබා ගන්න...රජයේ රෝහලේ සේවයේ න...
15/10/2021

රටේ පවතින වසංගත තත්වය සමග රෝහල කර ගෙන යාමට අපහසු රෝගීන් සදහා වූ හෙද සේවාවන් ඔබේ නිවසේ සිටම ලබා ගන්න...

රජයේ රෝහලේ සේවයේ නියුතු හෙද වෘත්තිකයන් විසින් සිදු කරනු ලබයි...

අපගේ සේවාවන් ...
 මුත්‍රා බට දැමීම හා මාරු කිරීම
 ලේ සාම්පල ලබා ගැනීම හා වාර්තා නිවසටම නොමිලේ ගෙනවිත් දීම
 තුවාල ප්‍රතිකාර
 නාසික නල මාරු කිරීම
 අනෙකුත් ඕනෑම හෙද ප්‍රතිකාරයන්

අමතන්න : 0786225875

Address

HIDELLANA

70000

Telephone

+94786225875

Website

Alerts

Be the first to know and let us send you an email when HOME NURSE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram