ඉසිර වෙද මැදුර,

ඉසිර වෙද මැදුර, "සිංහල වෙදකම නිසිලෙස සිදුකරන විශ්වාසවන්ත ආයතනයක්" රත්නපුර,මල්වල සහ ගැටහැත්ත (තැපැල් කාර්යාලය ඉදිරිපිට)

දැන් නවතම ශාඛාව අවිස්සාවේල්ල නගර සභාව ඉදිරිපිට දිනපතා
විවෘතව ඇත.

 #විට ගැනවර්තමානයේ තියෙන විදිහට විට කන්න එපා කියලයි වෛද්‍යවරයෙක් විදියට කියන්න ඕනි. බුලත් සැපීම ආයුර්වේදයේ සහ සිංහල වෙදක...
10/09/2025

#විට ගැන
වර්තමානයේ තියෙන විදිහට විට කන්න එපා කියලයි වෛද්‍යවරයෙක් විදියට කියන්න ඕනි.
බුලත් සැපීම ආයුර්වේදයේ සහ සිංහල වෙදකම අනුමත කරලා තියෙනවා. බුලත් කොළයේ දෙපැත්තේ සහ පුවක් වල මදය (සුදු පාට කොටසේ) සහ කුරුට්ට තමයි පිළිකාකාරක තියෙන්නේ අපේ පැරැන්නෝ මේක දැනගෙන හිටියා (දුම් කොල, හුණු නම් සම්පූර්ණයෙන් ඉවත් කරන්න ඕන (පිළිකාක වැඩිම ප්‍රමාණයක් තිබෙන නිසා) . සාදික්කා වසාවාසි ඉඟුරු පියළි කොත්තමල්ලි, එනසාල්, කරාබු නැටි හීං අරත්ත මල් දාලයි අපේ මිනිස්සු විට කෑවේ තවමත් එහෙම මිනිස්සු මටනම් හම්බවෙනවා ඒවා ගන්නත් තියෙනවා. මේ විදියට කෑවොත් පිළිකා මර්දනය කරගන්න පුළුවන් කියලා පිළිකා සම්බන්ධවත් ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක් විදියට මට කියන්න පුළුවන්. අපගේ සංස්කෘතියට හා ඖෂධීය ගුණය ඇති දේට ගැරහීම වෙනුවට පාවිච්චි කරන විදියේ අඩුපාඩු පෙන්වාදීමයි අපි කළ යුත්තේ.

වෛද්‍යාචාර්ය මංජුල කීරගල
ඉසිර වෙද මැදුර
මල්වල රත්නපුර. සහ ගැටහැත්ත(අවිස්සාවේල්ල-ඇහැලියගොඩ අතර)

ඡායාරූපය - අන්තර්ජාලයෙන්

02/09/2025
ඉසිර වෙද මැදුර - අවිස්සාවේල්ල ගැටහැත්ත (තැපැල් කාර්යාලය ඉදිරිපිට) සෑම සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනකම උදේ 9 සවස 5.30 දක්වා...
24/08/2025

ඉසිර වෙද මැදුර - අවිස්සාවේල්ල ගැටහැත්ත (තැපැල් කාර්යාලය ඉදිරිපිට)
සෑම සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනකම උදේ 9 සවස 5.30 දක්වා
දියවැඩියාව, පෙෂර්, කොලෙස්ටරෝල්, ආතරයිටිස්, සියලුම සන්ධි වේදනා,
ස්නායු රෝග (වාත රෝග)
අර්ශස්, වාත රක්ත,
අධික තරබාරුව, කෘෂ වීම
(කෙට්ටු වීම) හිසරදය, පීනස, කාන්තා රෝග, මානසික රෝග ඇතුළු සියලු සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර සහ උපදේශනය.
වෛද්‍ය එස්. ඩී. අරුණකාන්ති මිය,
MABS(university of kelaniya)
MA(university of kelaniya)
PG(dip)(university of kelaniya)
D.A.(sri lanka)
DFMT(university of J'pura)
Reg,no.: 12067(AMC)

බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලීම් කරා කාලෙක පටන් මාතරට ඇවිත් යන්න කියලා (මම දැනට ප්‍රතිකාර කරන ස්ථානවලට දුරයි කියලා)2021 / 12 / ...
12/08/2025

බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලීම් කරා කාලෙක පටන් මාතරට ඇවිත් යන්න කියලා (මම දැනට ප්‍රතිකාර කරන ස්ථානවලට දුරයි කියලා)
2021 / 12 / 25 අපි සිංහල වෛද්‍ය කේන්ද්‍රයෙන් සායනයක් ග්‍රීන් කාඩ් පත් ලබා දුන්නා එන්නත් කරපු නැති අයට,
දැන් එන්නත් ලබා ගත්ත අය සංකූලතා වලට ප්‍රතිකාර ගන්න නිතර කතා කරනවා ඒ වෙනුවෙන් මේ බ්‍රහස්පතින්දා 08/14 උදේ 10 සිට පැය 3 ක් පමණ මාතර වල්ගම සක්යා පාරම්පරික ආයුර්වේද රෝහලේ රැඳී ඉන්න හිතුවා. ඔබටත් සර්වාංග ඕනෑම රෝගයකට එහිදී උපදෙස් ලබාගන්න පුළුවන් පහත අංක වලට කතා කරලා වෙලාව වෙන් කරගෙන එන්න.
එහෙනම් මාතර යාලුවනේ අපි මේ බ්‍රහස්පතින්ද උදේ වරුවේ හමුවෙමු.

30/05/2025

ප්‍රතිකාර දින සහ ස්ථාන
සඳුදා, බදාදා, සෙනසුරාදා #මල්වල .

අඟහරුවාදා, සිකුරාදා, ඉරිදා #ගැටහැත්ත

27/05/2025

අවිස්සාවේල්ල ඉසිර වෙද මැදුර මැයි 29 (අද) (බ්‍රහස්පතින්දා) සිට ගැටහැත්ත තැපැල් කාර්යාලය ඉදිරිපිටදී.

මේ වගේ අත්දැකීම් රැසක් මට තියෙනවා නමුත් මෙහෙම කියන්න ඉදිරිපත් වෙන්නේ කීපදෙනයි ඔවුන්ට ගෞරවයෙන් මේක පල කරනවා.
13/05/2025

මේ වගේ අත්දැකීම් රැසක් මට තියෙනවා නමුත් මෙහෙම කියන්න ඉදිරිපත් වෙන්නේ කීපදෙනයි ඔවුන්ට ගෞරවයෙන් මේක පල කරනවා.

12/04/2025

චිකන්ගුණ්යා සඳහා දේශීය වෛද්‍ය උපදෙස් විමසන්න.

11/02/2025

"විදුලි කප්පාදුවට හේතුව..?" විද්‍යාත්මක හෙළිදරව්ව..! | Patali Champika Ranawaka

මේ බ්‍රහස්පතින්දා ( 2/13 ) සිට සෑම බ්‍රහස්පතින්දා දිනකම උදේ 8.30- 12.30 දක්වා සෙත් පාරම්පරික ආයුර්වේද රෝහලේදී           ...
11/02/2025

මේ බ්‍රහස්පතින්දා ( 2/13 ) සිට සෑම බ්‍රහස්පතින්දා දිනකම උදේ 8.30- 12.30 දක්වා සෙත් පාරම්පරික ආයුර්වේද රෝහලේදී
ගලගණ්ඩය තයිරොක්සින් ගැටලු ළමා රෝග (මාන්දම) ඇතුළු සර්වාංග රෝග සඳහා වෙලාව වෙන් කරගෙන පැමිණෙන්න.
වෛද්‍යාචාර්ය මංජුල ප්‍රභාත් කීරගල 077 825 46 85 (WhatsApp)

26/01/2025

Address

Malwala
Ratnapura
70001

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30
Saturday 09:00 - 17:30

Telephone

+94452229500

Website

Alerts

Be the first to know and let us send you an email when ඉසිර වෙද මැදුර, posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to ඉසිර වෙද මැදුර,:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category