Mental Health Unit Teaching Hospital Ratnapura.

Mental Health Unit  Teaching Hospital  Ratnapura. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mental Health Unit Teaching Hospital Ratnapura., Hospital, Ratnapura.

Providing the best quality services for the patients to improve their mental wellbeing, through curative and preventive care by professionally updated knowledge in a safe, clean and friendly environment.

24/11/2025

ලෝක මානසික සෞඛ්‍ය දිනය සැමරුම
2025/10/10
මතක සටහන්....
මානසික සෞඛ්‍ය ඒකකය
ශික්‍ෂණ රෝහල
රත්නපුර.

ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම 2025 මානසික සෞඛ්‍ය ඒකකයශික්ෂණ රෝහල රත්නපුර.
29/10/2025

ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම 2025
මානසික සෞඛ්‍ය ඒකකය
ශික්ෂණ රෝහල රත්නපුර.

World Mental Health Day 2025Mental Health UnitTeaching Hospital Rathnapura.2025/10/09 - 2025/10/10
10/10/2025

World Mental Health Day 2025
Mental Health Unit
Teaching Hospital
Rathnapura.
2025/10/09 - 2025/10/10

07/10/2025
10/07/2025

සිත නිවෙන දසුන්

Goodbye and Good Luck Senior Register in psychiatry   Dr. Kalani pathirathna
18/01/2025

Goodbye and Good Luck Senior Register in psychiatry Dr. Kalani pathirathna

•රත්නපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය වජිරමාලි කොතලාවල මහත්මිය විසින් 2024/12/24 දින ජාතික රූපවාහිනියෙහි නුග සෙවන වැඩස...
24/12/2024

•රත්නපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය වජිරමාලි කොතලාවල මහත්මිය විසින් 2024/12/24 දින ජාතික රූපවාහිනියෙහි නුග සෙවන වැඩසටහනින් දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳව සමාජය දැනුවත් කරන අයුරු.

https://youtu.be/0IIxZ7eao1c?si=ff4GhLBkdgTzZ0MU

ර/තෙප්පනාව  කුමාර මහා විද්‍යාලය මගින් 2024/11/19,20 යන දෙදින පවත්වනු ලැබූ අධ්‍යාපනික ප්‍රදර්ශනයට සමගාමීව රත්නපුර ශික්ෂණ ...
20/11/2024

ර/තෙප්පනාව කුමාර මහා විද්‍යාලය මගින් 2024/11/19,20 යන දෙදින පවත්වනු ලැබූ අධ්‍යාපනික ප්‍රදර්ශනයට සමගාමීව රත්නපුර ශික්ෂණ රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකය මගින් පවත්වාගෙන ගිය ප්‍රදර්ශන කුටිය තුළදී පාසල් දරුවන්, දෙමව්පියන් හා ගුරුවරුන් මානසික සෞඛ්‍ය, මානසික රෝග , හා ප්‍රතිකාරක්‍රම පිළිබඳව දැනුවත් කිරීම.

ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම 2024.2024/10/10 දින සිට පැවැත්වූ වැඩසටහන් මාලාවේ පාසල් දරුවන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ජ...
30/10/2024

ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම 2024.

2024/10/10 දින සිට පැවැත්වූ වැඩසටහන් මාලාවේ පාසල් දරුවන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ජයග්‍රහණ හා දැක්වූ සහයෝගය වෙනුවෙන් සහතිකපත් කුසලාන පදක්කම් හා ත්‍යාගයන් පිරිනැමීමත් ජයග්‍රාහී ප්‍රාසාංගික නිර්මාණ එළිදැක්වීමත් 2024/10/29 දින උත්සවත් ශ්‍රීයෙන් විසුරුණු මල් පෙති දොළොස් වෙනි ප්‍රසංගය ලෙස මෙසේ පැවැත්විණි
අනුශාසකත්වයෙන් හා සක්‍රීය දායකත්වයෙන් අපිව දිරිගැන්වූ අප ඒකකයේ නියමුවන් වන විශේෂඥ මනෝ වෛද්‍ය සුසිල් කුලතිලක මහතාටත් විශේෂඥ මනෝ වෛද්‍ය වජිරමාලි කොතලාවල මහත්මියටත් ගෞරව පූර්ව ස්තූතිය පිරිනමන්නෙමු.

ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම - 2024මානසික සෞඛ්‍ය පිළිබඳව අන්තර් පාසල් නාට්‍ය තරගාවලියේ විශේෂ අවස්ථා....
25/10/2024

ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම - 2024
මානසික සෞඛ්‍ය පිළිබඳව අන්තර් පාසල් නාට්‍ය තරගාවලියේ විශේෂ අවස්ථා....

ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම - 2024මානසික සෞඛ්‍ය පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් වල විශේෂ අවස්ථා....
19/10/2024

ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම - 2024
මානසික සෞඛ්‍ය පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් වල විශේෂ අවස්ථා....

Address

Ratnapura
70000

Telephone

+94452222261

Website

Alerts

Be the first to know and let us send you an email when Mental Health Unit Teaching Hospital Ratnapura. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mental Health Unit Teaching Hospital Ratnapura.:

Share

Category