Nelco Food Products

Nelco Food Products This was started in a lower scale.The business was expanded step by step introducing new products an Contact Us :- WhatsApp / WeChat (077) 106 7885

28/03/2026

අවුරුදු කෑම මේසෙට Nelco රසය! 🌸✨

කිරිබත්ගොඩ Food Corner එකේ තියෙන සුවිශේෂී Offers එක්ක ඔයාගේ අවුරුදු සාප්පු සවාරිය අදම පටන්ගන්න. ප්‍රවර්ධන වැඩසටහන සාර්ථක කළ සැමට ස්තූතියි!

Wishing you a blessed and peaceful Ramadan! 🌙ඔබට සුභ සහ සාමකාමී රාමසාන් මාසයක් වේවා! 🌙உங்களுக்கு இனிய மற்றும் அமைதியான ர...
21/03/2026

Wishing you a blessed and peaceful Ramadan! 🌙
ඔබට සුභ සහ සාමකාමී රාමසාන් මාසයක් වේවා! 🌙
உங்களுக்கு இனிய மற்றும் அமைதியான ரமலான் நல்வாழ்த்துக்கள்!

16/03/2026

Some flavours take you home the moment they touch your tongue.
Born in Sabaragamuwa. Trusted across the globe.

Nelco Foods — Real taste. Real roots. Since 1992.


08/03/2026

වගකීම් බෙදාගෙන, ඇයට සැබෑ නිදහසක් තිළිණ කරමු!

#කාන්තාදිනය

05/03/2026

එන්න ළමයි ඇත්තක් කියන්න...

ඇඟ නිවන නියම Magic එක! ✨ රසවත් වගේම ගුණවත් නෙල්කෝ සව් පානයකින් මේ රස්නෙ කාලෙ ඔබේ ගතටත් සිතටත් අපූරු සිසිලසක් එක් කරගන්න....
05/03/2026

ඇඟ නිවන නියම Magic එක! ✨

රසවත් වගේම ගුණවත් නෙල්කෝ සව් පානයකින් මේ රස්නෙ කාලෙ ඔබේ ගතටත් සිතටත් අපූරු සිසිලසක් එක් කරගන්න.

පවුලේ සැමටම රසවිඳින්න පුළුවන් නියම තේරීමක්! 🥛🌟

් #නෙල්කෝ #සව්

03/03/2026

හැමදේම ලේසියෙන් ලැබෙන්නේ නැහැ..

ඔයාලා මස් උයන්න ආසම විදිහ අපිට කමෙන්ට් කරන්න! 👇
02/03/2026

ඔයාලා මස් උයන්න ආසම විදිහ අපිට කමෙන්ට් කරන්න! 👇

දැහැමි සිතුවිලි වලින් හදවත පුරවාගෙන, අධ්‍යාත්මික සුවය විඳිනා පින්බර මැදින් පොහෝ දිනයක් වේවා!
02/03/2026

දැහැමි සිතුවිලි වලින් හදවත පුරවාගෙන, අධ්‍යාත්මික සුවය විඳිනා පින්බර මැදින් පොහෝ දිනයක් වේවා!

01/03/2026

ඒ නිහඩ ආදරේ ගැන දන්නවද ?

27/02/2026

කැමතිම කුළුබඩු දාල හදපු ඔයාගෙම recipe එක මොකක්ද ?

පුංචි බඩගින්නටයි, කම්මැලිකමටයි රසම රස විසඳුමක්! 😍 Nelco Spicy Peanuts රස විඳිමින් ඔබේ දවස තවත් ප්‍රබෝධමත් කරගන්න. 🥜⚡    ...
27/02/2026

පුංචි බඩගින්නටයි, කම්මැලිකමටයි රසම රස විසඳුමක්! 😍 Nelco Spicy Peanuts රස විඳිමින් ඔබේ දවස තවත් ප්‍රබෝධමත් කරගන්න. 🥜⚡

Address

Malwatta, Godakawela
Ratnapura
70160

Opening Hours

Monday 07:30 - 17:00
Tuesday 07:30 - 17:00
Wednesday 07:30 - 17:00
Thursday 07:30 - 17:00
Friday 07:30 - 17:00
Saturday 07:30 - 12:00

Telephone

+94454930142

Alerts

Be the first to know and let us send you an email when Nelco Food Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Nelco Food Products:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Nelco Food Products

Being one of Sri Lanka's leading manufacturing and marketing company of Spices, Flour, Seed Products, beverages , Grains powder and pasta products in Sri Lanka, we hope to become a Sri Lankan renowned Manufacturer, Distributor in our products.

Maintaining the quality standard is our identity. We ensure the best quality in each and every product.