SKING Aesthetics

SKING Aesthetics Discover the art of aesthetic medicine at SKING!
(1)

We offer safe and effective cosmetic treatments under experienced care of

Dr. Sashika Ariyadasa

a SLMC registered Government Medical Doctor qualified in aesthetic medicine

Struggling with Pimples? කුරුලෑ පාලනය සහ ප්‍රතිකාර. ⭐Sking Aesthetics වෙතින් ලබාදෙන  සාර්ථක ප්‍රතිකාරය මගින් තද කුරුලෑ ස...
29/04/2026

Struggling with Pimples? කුරුලෑ පාලනය සහ ප්‍රතිකාර. ⭐

Sking Aesthetics වෙතින් ලබාදෙන සාර්ථක ප්‍රතිකාරය මගින් තද කුරුලෑ සහ ලප කැළැල් ඉවත් කර, ඉතා පැහැදිලි සහ නිරෝගී පෙනුමක් ලබාගන්න. ✨

Book Now: 070 798 8989
Sking Aesthetics
Near Hospital Junction
No 31/A Colombo Road, Ratnapura.
Sking Aesthetics - නිරෝගී සමක ඇරඹුම! 🕊️

ඔබත් කුරුලෑ නිසා පීඩා විඳිනවාද? Sking Aesthetics වෙතින් ලබාදෙන මෙම සාර්ථක ප්‍රතිකාරය මගින් තද කුරුලෑ සහ ලප කැළැල් ඉවත් ක...
27/04/2026

ඔබත් කුරුලෑ නිසා පීඩා විඳිනවාද?

Sking Aesthetics වෙතින් ලබාදෙන මෙම සාර්ථක ප්‍රතිකාරය මගින් තද කුරුලෑ සහ ලප කැළැල් ඉවත් කර, ඉතා පැහැදිලි සහ නිරෝගී පෙනුමක් ලබාගන්න. ✨

Book Now: 070 798 8989
Sking Aesthetics
Near Hospital Junction
No 31/A Colombo Road, Ratnapura.
Sking Aesthetics - නිරෝගී සමක ඇරඹුම! 🕊️

Thank you Bagya Hettiarachchi👉 Have you visited us? We'd love to hear your story!Leave us a Facebook Review and help oth...
25/04/2026

Thank you Bagya Hettiarachchi
👉 Have you visited us? We'd love to hear your story!
Leave us a Facebook Review and help others find the care they deserve.
🔗 Review us here Now
Call: 070 798 8989
Sking Aesthetics
Near Hospital Junction
No 31/A Colombo Road, Ratnapura.

ඔබට වඩාත්ම ගැළපෙන සත්කාරය මොකක්ද?ඔබේ සමේ ස්වභාවය අනුව කළ යුතු සත්කාරයන් එකිනෙකට වෙනස්. පහත අංක 4න් ඔබ වැඩිපුරම දැනගන්න ක...
23/04/2026

ඔබට වඩාත්ම ගැළපෙන සත්කාරය මොකක්ද?

ඔබේ සමේ ස්වභාවය අනුව කළ යුතු සත්කාරයන් එකිනෙකට වෙනස්. පහත අංක 4න් ඔබ වැඩිපුරම දැනගන්න කැමති කුමන Skin Type එක ගැනද?

1️⃣ Oily Skin (අධික තෙල් සහිත බව පාලනය කරන්නේ කොහොමද?)
2️⃣ Dry Skin (සමෙහි තෙතමනය සහ මෘදු බව රැක ගන්නේ කොහොමද?)
3️⃣ Pimple Skin (කුරුලෑ සහ ඒවායේ කැළැල් නිට්ටාවටම සුව කරන්නේ කොහොමද?)
4️⃣ Dark Skin (අඳුරු ගතිය ඉවත් කර සමට දීප්තියක් ලබා ගන්නේ කොහොමද?)

👇 ඔබට අවශ්‍ය අංකය දැන්ම පහළින් Comment කරන්න!

Book Now: 070 798 8989
Sking Aesthetics
Near Hospital Junction
No 31/A Colombo Road, Ratnapura.

Sking Aesthetics - නිරෝගී සමක ඇරඹුම! 🕊️

21/04/2026

අවුරුදු කාලේ ඇති තරම් පැණිරස සහ තෙල් කෑම කෑවා නේද ?

WE ARE RE-OPENING ON APRIL 21st!Book Now:   070 798 8989Sking AestheticsNear Hospital JunctionNo 31/A Colombo Road, Ratn...
16/04/2026

WE ARE RE-OPENING ON APRIL 21st!

Book Now: 070 798 8989
Sking Aesthetics
Near Hospital Junction
No 31/A Colombo Road, Ratnapura.

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන මෙම සුබ මොහොතේ, SKING Aesthetics ආයතනය සහ කාර්ය මණ්ඩලය විසින්, ඔබටත් ඔබේ පව...
14/04/2026

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන මෙම සුබ මොහොතේ, SKING Aesthetics ආයතනය සහ කාර්ය මණ්ඩලය විසින්, ඔබටත් ඔබේ පවුලේ සැමටත් නිදුක් නීරෝගීභාවය, සෞභාග්‍යය සහ සදාකාලික සුන්දරත්වය පිරි සුබම සුබ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමු! 🌸

ඔබේ සමට මෙන්ම ජීවිතයටත් නවෝදය උදාකරමින්, වඩාත් දීප්තිමත් ලෙස බැබළෙන නව වසරක ඇරඹුම මෙය වේවා. අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සමඟින් හදවතට සතුටත්, මුහුණට ආත්මවිශ්වාසයත් සපිරි නව වසරක් පිළිගනිමු!

🌿 සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌿
🌿 இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🌿

🌸 2026 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුව 🌸SKING Aesthetics වෙතින් ඔබ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්...
12/04/2026

🌸 2026 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුව 🌸
SKING Aesthetics වෙතින් ඔබ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

එළඹෙන අවුරුදු චාරිත්‍ර විධිමත්ව ඉටුකිරීම සඳහා නැකත් සීට්ටුව!

මෙම වසරේ ඔබේ බාහිර පෙනුම මෙන්ම අභ්‍යන්තර සුවතාවයත් රැකගනිමින් නව පියවරක් තබන්න අප හා එක්වන්න.

Call: 070 798 8989
Sking Aesthetics
Near Hospital Junction
No 31/A Colombo Road, Ratnapura.

අලුත් අවුරුද්දේ අලුත් වෙන ඔයාට Sking Aesthetics වෙතින් සුවිශේෂී තිළිණයක්! ❤මේ අලුත් අවුරුද්දේ හැමෝටම වඩා ලස්සනට දිදුලන්න...
07/04/2026

අලුත් අවුරුද්දේ අලුත් වෙන ඔයාට Sking Aesthetics වෙතින් සුවිශේෂී තිළිණයක්! ❤

මේ අලුත් අවුරුද්දේ හැමෝටම වඩා ලස්සනට දිදුලන්න, නෑගම් යන්නට, සතුට සමරන්නට ලස්සන වෙන්න බලාපොරොත්තු වන ඔබට අපෙන් විශේෂ වට්ටම් රැසක්!
ඔබේ සමට නිසි පෝෂණය සහ දීප්තිය ලබා දෙන ඉහළම ප්‍රමිතියේ ප්‍රතිකාර පෙළක්!

⭐ Glow Facials – 20% OFF
⭐ Carbon Peel Facial – 20% OFF
⭐ PRF Face Treatment – 20% OFF
⭐ Face Fillers – 10% OFF

අප්‍රේල් 09, 10, 11 සහ 12 දින වෙන්කරවා ගැනීම් සදහා පමණක් වලංගුවේ.

Call: 070 798 8989
Sking Aesthetics
Near Hospital Junction
No 31/A Colombo Road, Ratnapura.

Self-care කියන්නේ වියදමක් නෙවෙයි, ඒක ඔයා වෙනුවෙන් කරන ආයෝජනයක්.💖
#අලුත්අවුරුද්දටලස්සනවෙන්න ුරුදුවාසි #අවුරුදුනෑගම්යන්නලස්සනට #අවුරුදුදීමනා #අලුත්අවුරුද්දේඅලුත්වෙමු #අවුරුදුSpecial #දිදුලනසමක් #අලුත්අවුරුද්දටඅලුත්පෙනුමක්

👉 Have you visited us? We'd love to hear your story!Leave us a Google Review and help others find the care they deserve....
05/04/2026

👉 Have you visited us? We'd love to hear your story!
Leave us a Google Review and help others find the care they deserve.
🔗 Review us here → https://g.page/r/CTKQ0orI6aNbEAE/review
Call: 070 798 8989
Sking Aesthetics
Near Hospital Junction
No 31/A Colombo Road, Ratnapura.

හිරු එළියෙන් සහ අධික උණුසුමෙන් ඔබේ සම ආරක්ෂා කරගන්නේ කොහොමද?Call:   070 798 8989Sking AestheticsNear Hospital JunctionNo...
01/04/2026

හිරු එළියෙන් සහ අධික උණුසුමෙන් ඔබේ සම ආරක්ෂා කරගන්නේ කොහොමද?

Call: 070 798 8989
Sking Aesthetics
Near Hospital Junction
No 31/A Colombo Road, Ratnapura.
Self-care කියන්නේ වියදමක් නෙවෙයි, ඒක ඔයා වෙනුවෙන් කරන ආයෝජනයක්.💖
#සමපරිස්සම්කරගන්න #හිරුඑළියෙන්ආරක්ෂාවීම

Address

No 31/A, Colombo Road
Ratnapura
70000

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when SKING Aesthetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category