District Base Hospital Rikillagaskada

District  Base Hospital  Rikillagaskada Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from District Base Hospital Rikillagaskada, Hospital, Rikillagaskada.

04/08/2025

රුධිරය පරිත්‍යාග කිරීමට කැමති අය අද දින (2025.08.04) ප.ව 3.00 පෙර රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මූලික රෝහලේ ලේ බැංකුව වෙත පැමිණ රුධිරය ලබාදීමට කාරුණික වන්න..

https://dbhrikillagaskada.blogspot.com/
07/02/2025

https://dbhrikillagaskada.blogspot.com/

‍යහපත් දිවියකට සෞඛ්‍ය උපදෙස් Get link Facebook X Pinterest Email Other Apps - February 06, 2025  ‍යහපත් දිවියකට සෞඛ්‍ය උපදෙස්  Post a Comment Read more

රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මූලික රෝහලේ සේවයේ නියුතුව සිටියදී හදිසියේ අප අතරින් සමුගත් අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය වජිර ප්...
22/07/2024

රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මූලික රෝහලේ සේවයේ නියුතුව සිටියදී හදිසියේ අප අතරින් සමුගත් අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය වජිර ප්‍රියදර්ශන කුමාර වීරසේකර මහතාට පිං පිණිස, 2024.07.20 දින පොහොය දින බණ වැඩසටහන වාට්ටු අංක 1 හා 2 කාර්ය මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම අවස්ථාවට වෛද්‍ය අධිකාරි වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන මහතා, වෛද්‍ය වජිර ප්‍රියදර්ශන කුමාර වීරසේකර මහතාගේ භාර්යාව ඇතුළු දූදරුවන් හා ඥාතීන් ද සහභාගිවිය. එහි විශේෂ අවස්ථා.....

10/07/2024
https://dbhrikillagaskada.blogspot.com
05/07/2024

https://dbhrikillagaskada.blogspot.com

July 31, 2020 නව කොරෝනා වෛරසය ගැන ඔබ දැනුවත් ද ... Get link Facebook Twitter Pinterest Email Other Apps Post a Comment Read more

ලෝක  බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කරන ලද ප්‍රාථමික සත්කාර ඒකක සවිබල ගැන්වීමේ  (PSSP) ව්‍යාපෘතිය යටතේ, ශ්‍රී ලංකාවේ සියළුම...
05/07/2024

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කරන ලද ප්‍රාථමික සත්කාර ඒකක සවිබල ගැන්වීමේ (PSSP) ව්‍යාපෘතිය යටතේ, ශ්‍රී ලංකාවේ සියළුම රෝහල් අතරින් හොදම පර්ශද රෝහල ලෙස (BEST APEX HOSPITAL) රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මූලික රෝහල සම්මානයට පාත්‍ර විය.
ඒ අනුව අදාල උත්සවය 2024.06.29 වන දින කොළඹ විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එම සම්මානය රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන මහතා විසින් ලබා ගැනීම ඇතුළු සුවිශේෂි අවස්ථාවන්.......................

18/09/2023
රිකිල්ලගස්කඩ  දිස්ත්‍රික් මූලික රෝහලේ 2022.01.28 දින පවත්වනු ලැබූ අනතුරු අන්වේක්ෂණය පිලිබද අධීක්ෂණ සහ පුහුණු වැඩසටහන  සෞ...
31/01/2022

රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මූලික රෝහලේ 2022.01.28 දින පවත්වනු ලැබූ අනතුරු අන්වේක්ෂණය පිලිබද අධීක්ෂණ සහ පුහුණු වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

13/08/2021
රිකිල්ලගස්කඩ මූලික රෝහලේ සංවර්ධන කටයුතු සදහා වෛද්‍ය අධිකාරි ඇතුලු රෝහල් කාර්යය මණ්ඩලය දැක්වූ දායකත්වය
29/10/2020

රිකිල්ලගස්කඩ මූලික රෝහලේ සංවර්ධන කටයුතු සදහා වෛද්‍ය අධිකාරි ඇතුලු රෝහල් කාර්යය මණ්ඩලය දැක්වූ දායකත්වය

Address

Rikillagaskada

Alerts

Be the first to know and let us send you an email when District Base Hospital Rikillagaskada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category