Aruna Pharmacy & Grocery

Aruna Pharmacy & Grocery "Aruna Pharmacy & Grocery: Your one-stop destination for health and essentials. Visit us for a healthier lifestyle!

Quality care, expert advice, and a variety of products to enhance your well-being.

දන්සල් සදහා Aruna pharmacy & grocery with NEWPANDA Ice  Cream  වෙතින් විශේෂ වට්ටම්!වැඩි විස්තර දැනගන්න අමතන්න.
26/04/2025

දන්සල් සදහා Aruna pharmacy & grocery with NEWPANDA Ice Cream වෙතින් විශේෂ වට්ටම්!
වැඩි විස්තර දැනගන්න අමතන්න.

Happy New Year 2025!
14/04/2025

Happy New Year 2025!

10/04/2025

ඔබ තුළම සැඟවී ඇති ඔබේ සැබෑ සුන්දරත්වය ඔබට ලබා දෙන Offmarks High Strength Liquid Collagen! ✨

🛒 shop now

🍀  සතියකට දෙවතාවක්වත්  සියඹලා ටිකක් යහමින් දාල කොත්තමල්ලි සූදුරු සුදුළුණු රතුළුණු ගම්මිරිස් කරපිංචා  ඇතිව  කෑමට පෙර රසම්...
04/04/2025

🍀 සතියකට දෙවතාවක්වත් සියඹලා ටිකක් යහමින් දාල කොත්තමල්ලි සූදුරු සුදුළුණු රතුළුණු ගම්මිරිස් කරපිංචා ඇතිව කෑමට පෙර රසම් එකක් ( තැම්බූම් හොද්දක් ) හදාල බොන්න.

🍀 දිනපතා ත්‍රිපලා පෙති දෙකක් බොන්න දහවල් කෑමට විනාඩි විස්සකට පෙරයි රාත්‍රි කෑමට විනාඩි දහයකට පෙරයි..

🍀 වෙනද කන බත් ප්‍රමාණයෙන් බාගයක් කන්න උත්සහ කරන්න ....නිතරම උයන පියන දේවල් වලට සියඹලා කරපිංචා වගේ දේවල් යහමින් එකතු කර ගන්න ....

🍀 පුලුවන් නම් උදේ ආහාරය මග හරින්න ...සීනි දදා නිතරම තේ බොන්න බිස්කට් කන්න යන්න එපා ඒ අතර තුර....

🍀දිනපතා මාරුවෙන් මාරුවට පැෂන් කොල මැල්ලුමක් මුරුංගා කොල මැල්ලුමක් කතුරු මුරුංගා කොල මැල්ලුමක් ආදී වශයෙන් ආහාරයට එකතු කර ගන්න මොකද ගොඩක් පෝෂණ ඌනතාවයන් මග හැර ගන්න පුළුවන් එයින් ... පෝෂණ ඌනතාවයන් ගොඩක් ලෙඩ රෝග වලට මග පාදන නිසා...

🍀 ඒ වගේම තමයි පුළුවන් තරම් කෘතිම විටමින් වර්ග සප්ලිමන්ට් වර්ග ඔය fish oil වගේ දේවල් බාවිතයෙන් වැලකිල ඉන්න බලන්න ....පුළුවන් තරම් ස්වභාවික ආහාර පාන වලින් තම පෝෂණය සපුර ගන්න බලන්න ...

🍀 බත් උයන⁣කොට අතර මැදදි කැද ටික පෙරලා විසික් කරල පිස ගන්න බලන්න ...

🍀තේ කොළ කෝපි වගේ දේවල් වෙනුවට බෙලි මල් ඉරමුසු රණවරා පොල් පලා වගේ දේවල් බාවිතා කරන්න ....

🍀 සීනි පිටි කෑම නවත්තල දාන්න ටික කාලයකට හරි ..එහෙමත් බැරිනම් පුළුවන් තරම් අඩු කරන්න ඒව බාවිතය ...

🍀 ටික දවසකට හරි අරක්කු සිගරැට් නවත්තල දාන්න...

🍀 කරපිංචා කිනිති දෙක තුනක කොල බත් එකට හූරල දාල අමුවෙන් කන්න පුළුවන් නම් ගොඩක් හොදයි..

🍀 නිදි මරන්න එපා හොද⁣ට නිදා ගන්න ..මහන්සි වෙලා වැඩ පල කරන්න ...ඇවිදින්න පුලුවන් නම් හොදට ඇවිදින්න

🍀 මාස හයකට වතාවක්වත් හොද බඩ විරේකයක් කර ගන්න ...

🍀 ටිකක් හරි තරබාරු අය ඉන්නවනම් එක කිලෝ පහකින් හරි බර අඩු කර ගන්න බලන්න ඇගට ගොඩක් සැහැල්ලුවක් වගේම ගොඩක් අපහසුතා මග හැරිල යාවී...

💥 දියවැඩියාව පෙෂර් ⁣හදවත් රෝග තියෙන අය නිසි කලට ⁣නිසි වෙලාවට ඒ සායන වලට සහභාගි වෙන්න ඒ වගේම තමයි ඒ දෙන බෙහෙත් හරියට වෛද්‍ය වරය කියන විදිහට බොන්න ....නිසි ලෙස ඒ රෝග පාලනය කරගන්න මොකද දියවැඩියාව චුට්ටක් හරි තියෙනව කියන්නෙ අනිවාර්යයෙන් හාට් ඇටෑක් රිස්ක් එක වැඩී...පෙෂරුත් එහෙමයි නහරයක් පුපුරල යාමට තියෙන සම්භාවිතාව ඉතාමත් වැඩී ....

🍀🌞මේවැනි දේවල් හරියට කලොත් පුලුවන් හාට් ඇටෑක් එකක් එන්න ශරීරයේ තියෙන්න ඕන හේතු සාදක 98% ක්ම අයින් කරල දාන්න ...එහෙම අයින් කලාම කොහොමත්ම හාට් ඇටෑක් එකක් එන්න විදිහක් නෑ....

🌞🌞මේ ටික හරියට ⁣කලොත් හාට් ඇටෑක් එකක් නම් එන්නෙ නෑ ඒක ඉර හද වගේ ෂුවර්...ඒ වගේම එන්නත නිසා ආපු ගොඩක් රෝග සුව අතට හැරේවි....

ගෙදර ගෘහණිය වන ඔබට පුළුවන් හරි සරල සෞඛ්‍යය සම්පන්න ආහාර රටාවකින් ගෙදර ඉන්න තම සැමියා නීරෝගීමත් පුද්ගලයෙකු වශයෙන් දීර්ඝායුශ ලබල දෙන්න ...

උපුටා ගැනීම ...... ✍️ සේනක නලින්

Aruna pharmacy & Grocery🏣වෙත පැමිණ භාණ්ඩ පහසු මිලට රැගෙන යන්න අදම එන්න අප වෙත , ⭕Parachute Advansed Sri Lanka විසින් ඔබ ...
27/03/2025

Aruna pharmacy & Grocery🏣
වෙත පැමිණ භාණ්ඩ පහසු මිලට රැගෙන යන්න අදම එන්න අප වෙත ,

⭕Parachute Advansed Sri Lanka විසින් ඔබ වෙත ගෙන එනු ලබන Hair Oil භාවිතා කර සැබෑ වෙනසක් අත්විඳින්න !

දිනපතා අපගේ තොරතුරු දැන ගැනීමට අපගේ page එක Like කර Share කර ගන්න .

Contact Us
036-2267071

Rossmax Digital Thermometer – ඔබගේ වෛද්‍ය සේවාව වඩාත් නවීන කරන්න!Rossmax Digital Thermometer මගින් ඉතාමත් නිරවද්‍ය සහ වි...
21/03/2025

Rossmax Digital Thermometer – ඔබගේ වෛද්‍ය සේවාව වඩාත් නවීන කරන්න!

Rossmax Digital Thermometer මගින් ඉතාමත් නිරවද්‍ය සහ විශ්වාසදායක උෂ්ණත්ව මැනීමක් ලබාදිය හැක. ලෝකයේ #1 වෛද්‍ය උපාංග නිෂ්පාදන සන්නාමයකින්!

🔹 විශේෂාංග:
✅ රසදිය අඩංගු නොවේ – සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි
✅ ±0.1°C ක නිරවද්‍යතාවය – වෛද්‍ය මට්ටමේ තත්ත්වය
✅ Beep Alarm – උෂ්ණත්වය මැනීම අවසානයේ සවන් දෙන හඬ සලකුණු
✅ Flexible & Waterproof Design – නම්‍යශීලී සහ ජල කාන්දු නොවන නිමාව
✅ Large LCD Display – පැහැදිලිව බලිය හැකි මෘදු ආලෝකිත තිරය
✅ Auto Shutdown – බැටරිය節ම අධිකව නොවියදම් වේ
✅ ලෝකයේ පිළිගත් සම්මත සහතික
✅ වසර 2ක වගකීම් කාලයක්!

Rossmax – Precision & Quality You Can Trust!

ඔබගේ දෛනික අවශ්‍යතාවයට අවශ්‍ය  උපකරණ එකම තැනකින් ලබා ගැනීමට Aruna pharmacy & Grocery  විවෘතයි! BP Monitors, Wheelchairs,...
21/03/2025

ඔබගේ දෛනික අවශ්‍යතාවයට අවශ්‍ය උපකරණ එකම තැනකින් ලබා ගැනීමට Aruna pharmacy & Grocery විවෘතයි!

BP Monitors, Wheelchairs, Walkers, Hospital Beds & More

🚚 සියලුම භාණ්ඩ ඔබේ දොරටුවටම!

💳 Cash on Delivery | Online Transfers | Credit/Debit Cards

📞 අදම ඇණවුම් කරන්න:
0362267071

📢 New Stock Alert – Rosary Cakes Now Available! 🍰✨Good news, cake lovers! Our fresh batch of Rosary Cakes has just arriv...
14/03/2025

📢 New Stock Alert – Rosary Cakes Now Available! 🍰✨

Good news, cake lovers! Our fresh batch of Rosary Cakes has just arrived, baked to perfection with the finest ingredients. Soft, delicious, and full of flavor—perfect for any occasion or a delightful treat for yourself!

🎀 Freshly baked & ready to enjoy
🎀 Limited stock – Grab yours before they’re gone!
🎀 Available for pickup

📩 ! 💕

ඔයාටත් අළුහම්, Skin rashes, දහඩිය බිබිලි, සම කැසීම, body pimples වගේ ප්‍රශ්න තියෙනවද? 🧐 එහෙනම් ඔයා Wash කරනකොට අපේ Medic...
14/03/2025

ඔයාටත් අළුහම්, Skin rashes, දහඩිය බිබිලි, සම කැසීම, body pimples වගේ ප්‍රශ්න තියෙනවද? 🧐 එහෙනම් ඔයා Wash කරනකොට අපේ Medicated soap එක use කරන්න.🚿🧼 සමේ ප්‍රශ්න අඩු කරන ගමන් Fresh එකේ ඉන්න ඔයාට පුළුවන්.🛀💚 අපෙන් මිලදී ගන්න.රු.550/= ක් පමණයි!

‼️RESTROCKED‼️✅Rajaura joint oil 🔶 #රාජපුරහන්දිතෙල✅Rajapura diabetic powder 🔶 #රාජපුරදියවැඩියාචූර්ණය✅Rajapura pancha Bal...
12/03/2025

‼️RESTROCKED‼️

✅Rajaura joint oil
🔶 #රාජපුරහන්දිතෙල
✅Rajapura diabetic powder
🔶 #රාජපුරදියවැඩියාචූර්ණය
✅Rajapura pancha Bala Amurtha panaya
🔶 #රාජපුරපන්චබලඅමුර්තපානය
✅ubesekara hair oil
#උබේසේකරකේෂකල්‍යානිතෛලය
✅Kadahapola mularoga suwaya
🔶 #කඩහපොලමූලරෝගසුවය

Thank you ❗🤝❤

📞 0362267071

⛔ පමාව පසුතැවීමට මුලයි    අනිවාර්යයෙන්ම කියවන්න     වටිනා ලිපියක් අනේ සිරි කඩේ ගියාම මට හොඳ ගස්ලබු ගෙඩියක් ගෙනත් දෙන්නකෝ...
12/03/2025

⛔ පමාව පසුතැවීමට මුලයි
අනිවාර්යයෙන්ම කියවන්න
වටිනා ලිපියක්
අනේ සිරි කඩේ ගියාම මට හොඳ ගස්ලබු ගෙඩියක් ගෙනත් දෙන්නකෝ. මගේ බඩ හොඳටම වේලලා. ටොයිලටි ගිහාම ලේ ටිකකුත් පිටවෙනවා.

ඒක බල බල ඉන්න හොද ලෙඩක් නෙවෙයි ඉක්මනටම ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න යමු.

අනේ මට මේ වැඩ එක්ක වෙලාවක් නෑ. හැමදාම හවසට දූවට ටියුෂන් තියෙනවා. හොඳට පළතුරු කාලා වතුර බීල හිටියම ඕක හරි යයි.

එසේ හය මාසයක් ගත විය.

සිරි දැන්නම් මට හොඳටම අමාරුයි වගේ. කෑම කාපු ගමන් බඩ පුරවලා දානවා. ටොයිලට් යනවා හොඳටම හොරයි. තවම ලේත් පිටවෙනවා.

මම ඔයාට කිව්වනේ ශීලා. අදම ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා යමු.

ආ,මිසිස් පෙරේරා, මොකක්ද අමාරුව?

අනේ doctor දැන් හය මාසෙක විතර ඉඳලා, මගේ බඩ වේලනවා, ලේත් යනවා. ඉක්මනින්ම බඩ පිරෙනවා. කෑම පිරියත් අඩුයි.

ආ එහෙමද මල පහ වල හැඩයේ වෙනසක් තියෙනවද? ටොයිලට් ගියාට පස්සේ ආයෙත් යන්න ඕනේ වගේ ගතියක් එනවද?

එහෙමයි doctor.

ඇයි ඉතින් මෙච්චර දවස් ආවේ නැත්තේ? මාස හයක් කියන්නේ කොච්චර කාලයක් ද?

අනේ ඩොක්ටර් මගේ දුවගේ විභාගේ තිබුණා.එන්න වෙලාවක් තිබුනෙ නෑ.

මිසිස් පෙරේරා කොච්චර වැඩ තිබුණත් තමන්ගේ සෞඛ්‍ය ගැන බලන්න ඕන නේද?

අනේ doctor දැන් මොකද කරන්නේ?

මම දැන් බඩවැලේ පරීක්ෂාවකට (colonoscopy) ඔයාව ඇතුළත් කරගන්නවා. මේ මම දෙන බෙහෙත් ටික අරගෙන කියන දවසට ශල්‍යාගාරයට එන්න.

සති දෙකකට පසුව ශීලා, පරීක්ෂණයේ ප්‍රතිඵල බැලීම සඳහා වෛද්‍යවරයා හමුවට ගියාය.

ආ එන්න එන්න මිසිස් පෙරේරා. ප්‍රතිඵල නරකම නෑ. මම මහ බඩවැලේ ගෙඩි කීපයක් අරන් දැම්මා. එයින් ගෙඩි දෙකක් පසුවට පිළිකාවකට එන්න තිබුණු ගෙඩි. දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ. ඒත් ඔයා තව අවුරුදු තුනකින් පමණ මේ පරීක්ෂණයට නැවත එන්න ඕනේ.

අනේ ඩොක්ටර් ට බොහොම ස්තූතියි.මම හොඳටම බයේ හිටියේ. මට මේ බඩවැලේ පිළිකා ගැන තව ටිකක් දැනගන්න පුලුවන්ද?

ඔව්,ඔව් මම කියලා දෙන්නම්.

මහ බඩවැලේ පිළිකා ලෝකයේ පිළිකා වලින් තෙවැනි තැන ගන්නවා. ඒ වගේම මරණය ගෙන දෙන පිළිකාවලින් දෙවැනි තැන ගන්නවා.

එතකොට doctor මොන වගේ අයටද වැඩිපුර මේ පිළිකාව හැදෙන්නේ?

1. වයස පනහේ සිට 75 දක්වා, බඩවැලේ පිළිකා සැදීමේ අවදානම වැඩි වෙනවා.

2. පවුලේ ළඟම ඥාතීන්ට පිළිකාව තිබුණා නම් අවදානම වැඩියි.

3.ulcerative colitis, Crohn's disease වගේ මහා අන්ත්‍රයේ ඇතිවන රෝග ඇති අයට අවදානම වැඩියි.

4. බඩවැලේ ගෙඩි තිබුණු අයට

5. පරම්පරානුගත පිළිකා

🫀❤️ නින්දෙන් මැරෙන්න හේතුවන දෙයක් දන්නවාද ..?මස්පිඬු එහෙම පෙරලෙනවාද?රාත්‍රි කාලයේ නින්දට යාමට පෙර කිසිවක් පානය කිරිම අනව...
11/03/2025

🫀❤️ නින්දෙන් මැරෙන්න හේතුවන දෙයක් දන්නවාද ..?මස්පිඬු එහෙම පෙරලෙනවාද?

රාත්‍රි කාලයේ නින්දට යාමට පෙර කිසිවක් පානය කිරිම අනවශ්‍ය බව පවසමින් එයින් බොහෝ දෙනා වැළකී සිටින්නේ වරින්වර නින්දෙන් අවදිවීමට වේ යන මතය දරමිනි.

ඔබ දන්නවාද මිනිසුන්ට රාත්‍රියේ මෙතරම් මූත්‍රා කිරිමට අවශ්‍ය ඇයි කියලා .

ඔබ කෙළින් සිටගෙන සිටින විට සාමාන්‍යයෙන් කකුල් වල ඉදිමීමක් ඇති වේ.මන්ද ගුරුත්වාකර්ෂණය මගින් ඔබේ ශරීරයයේ පහලම කොටස ජලය රදවා තබාගනී.

දැන් ඔබ වැතිර සිටින විට ඔබේ පහල ශරීරය (කද ,කකුල් ආදිය )ඔබේ වකුගඩු සමග සම මට්ටමේ පවතී නම් එය වකුගඩු වලට ජලය ඉවත් කිරීමට පහසු වේ.

ඔබ දැනටමත් දන්නවා ශරීරයයේ විෂ ඉවත් කිරීමට ජලය පානය කිරීමට අවශ්‍ය බව .
නමුත් ,
ජලය පානය කිරීමට හොදම කාලය වෙලාව දැන ගැනීම වැදගත් වේ.

නිශ්චිත වේලාවක ජලය පානය කිරීම ,ශරීරයයට එහි බලපෑම් උපරිම කරයි.

1. අවදි වීමෙන් පසු වතුර වීදුරු 2ක් පානය කිරිම අභින්තර අවයව සක්‍රිය කිරිමට උපකාරී වේ.

2. ආහාර වේලකට මිනිත්තු 30 කට පෙර වතුර වීදුරුවක් 1ක් ආහාර දිරවීමට උපකාරී වේ .

3. ස්නානය කිරිමට පෙර වතුර වීදුරුවක් පානය කිරිම 1ක් රුධිර පීඩනය අඩු කිරිමට උපකාරී වේ .(එය දැන සිටියේ කවුද ??)

4. ඇදට යෑමට පෙර වතුර වීදුරුවක් 1ක් පානය කිරීමෙන් ආඝාතය හෝ හෘදයාබාධ වැළැක්විය හැකිය .(දැන ගැනීම හොඳයි )

5. ඊට අමතරව ,නින්දට යාමේදී ජලය පානය කිරීම රාත්‍රියේදී කකුල් කැක්කුම වලක්වා ගැනීමට උපකාරී වේ .

6. කකුලේ මාංශ පේශී සංකෝචනය වන විට තෙතමනය සොයන අතර ජලය ලබා ගැනීම සදහා ඔබව අවදි කරයි .

ඉතින් ඔබටත් පුළුවන් මෙය share කර කෙනෙක් දැනුවත් කර ඔහුගේ ඇයගේ ජිවිත අවදානම අඩු කරන්න දායකය වෙන්න....

ඔබ හැමෝටම නීරෝගීමත් ජීවිතයක් ..🙏❤️
coppied

Address

No. 53 Gonagaldeniya, Waharaka
Ruwanwella

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 07:30 - 20:00
Wednesday 07:30 - 20:00
Thursday 07:30 - 20:00
Friday 07:30 - 20:00
Saturday 07:30 - 20:00
Sunday 07:30 - 20:00

Telephone

+94362267071

Website

https://gamma.app/docs/Aruna-Pharmacy-Grocery-6h

Alerts

Be the first to know and let us send you an email when Aruna Pharmacy & Grocery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Aruna Pharmacy & Grocery:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram