Mahamevnawa Thambakanda - මහමෙව්නාව තඹකන්ද

Mahamevnawa Thambakanda - මහමෙව්නාව තඹකන්ද ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.

නමෝ බුද්ධාය !                                                    පින්බර අදි වෙසක් පුන් පොහෝ දින සිදුකල සීල භාවනා වැඩසටහන...
03/05/2026

නමෝ බුද්ධාය !

පින්බර අදි වෙසක් පුන් පොහෝ දින සිදුකල සීල භාවනා වැඩසටහන. ━━━━━━━━━━━࿐

මෙම අසිරිමත් පිංකමෙන් ජනිත වූ සියලු පුණ්‍ය ධර්මයෝ......

සියලු දෙනාහට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනිමට හේතු වාසනා වේවා !


තෙරුවන් සරණයි !

ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආර්යය ශ්‍රවක වූ සුමන සමන් දිව්‍ය රාජයාගේ විමනෙහි අප මහා මුනි ර...
01/05/2026

ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආර්යය ශ්‍රවක වූ සුමන සමන් දිව්‍ය රාජයාගේ විමනෙහි අප මහා මුනි රජුන්ගේ උතුම් ශ්‍රී පාද පත්මය සුපිහිටා ඇති සමනොල ගිරිහිස තබකන්ද මහමෙව්නා භාවනා අසපුව පුන්‍ය භූමියට දිස්වන අයුරු



පින්බර අධි වෙසක්  පොහෝ දින සීල භාවනා වැඩසටහන | මෙදින අෂ්ටාංග උපෝසථ සීලය සමාදන්ව පින් පුරන්නට,කුසල් වඩන්නට සුපින්වත් ඔබ ස...
30/04/2026

පින්බර අධි වෙසක් පොහෝ දින සීල භාවනා වැඩසටහන | මෙදින අෂ්ටාංග උපෝසථ සීලය සමාදන්ව පින් පුරන්නට,කුසල් වඩන්නට සුපින්වත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා. !
තෙරුවන් සරණයි !

නමෝ බුද්ධාය !හෙට, එනම් බක් මස 24 සිකුරාදා පුර අටවක පොහොය දිනයයි. භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව පරිදි රහතන් වහන්සේලා අනු...
23/04/2026

නමෝ බුද්ධාය !
හෙට, එනම් බක් මස 24 සිකුරාදා පුර අටවක පොහොය දිනයයි.

භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව පරිදි රහතන් වහන්සේලා අනුගමනය කරමින් ඔබත් හෙට දවස පුරාවටම අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වි,ප්‍රතිපත්තියෙන් භාග්‍යවතුන් වහන්සේ පුදා, උතුම් පින් රැස් කරගන්න.

තෙරුවන් සරණයි !

තරුණ ජීවිතය ලස්සන කරන ලස්සන දවසක් | ජීවිතයේ යහපත උදෙසා නොවරදින අත්වැලක් සලසාගනු පිණිස යොවුන් ඔබත් නොවරදවාම එක්වන්න..    ...
18/04/2026

තරුණ ජීවිතය ලස්සන කරන ලස්සන දවසක් | ජීවිතයේ යහපත උදෙසා නොවරදින අත්වැලක් සලසාගනු පිණිස යොවුන් ඔබත් නොවරදවාම එක්වන්න..



゚viralシalシ

නමෝ බුද්ධාය !​බක් මස10 සිකුරාදා අව අටවක පොහොය දිනයයි. භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව පරිදි රහතන් වහන්සේලා අනුගමනය කරමින්...
09/04/2026

නමෝ බුද්ධාය !
​බක් මස10 සිකුරාදා අව අටවක පොහොය දිනයයි.

භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව පරිදි රහතන් වහන්සේලා අනුගමනය කරමින් ඔබත් දවස පුරාවටම අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වි,ප්‍රතිපත්තියෙන් භාග්‍යවතුන් වහන්සේ පුදා, උතුම් පින් රැස් කරගන්න.

තෙරුවන් සරණයි !

නමෝ බුද්ධාය !!!තබකන්ද මහමෙව්නාව භාවනා අසපුවෙහි වැඩ සිටින ශ්‍රී සම්බෝධි සෑ රජානන්වහන්සේගේ තීන්ත ආලේප කිරීමේ පිංකම සිදුවූ ...
07/04/2026

නමෝ බුද්ධාය !!!

තබකන්ද මහමෙව්නාව භාවනා අසපුවෙහි වැඩ සිටින ශ්‍රී සම්බෝධි සෑ රජානන්වහන්සේගේ තීන්ත ආලේප කිරීමේ පිංකම සිදුවූ අතර,

මෙම අසිරිමත් පිංකමෙන් ජනිත වූ සියලු පුණ්‍ය ධර්මයෝ......

සියලු දෙනාහට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනිමට හේතු වාසනා වේවා !

තෙරුවන් සරණයි !

#

නමෝ බුද්ධාය!  ━━━━━━━━━━━࿐     තඹකන්ද මහමෙව්නාව භාවනා අසපු පින්බිමේ අභිනවයෙන් ඉදි කරන ලද මුළුතැන්ගෙය ගෞතම බුදු සසුනට පූජ...
05/04/2026

නමෝ බුද්ධාය!

━━━━━━━━━━━࿐

තඹකන්ද මහමෙව්නාව භාවනා අසපු පින්බිමේ අභිනවයෙන් ඉදි කරන ලද මුළුතැන්ගෙය ගෞතම බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය 2026/04/04 වන දින පැවැත්වූ අතර,

මෙම අසිරිමත් පිංකමෙන් ජනිත වූ සියලු පුණ්‍ය ධර්මයෝ......

🏵️ ගුරුදේව උත්තම පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටද ,

🏵️රට ලෝක වාසී සියලු දෙනා හට ද මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනිමට හේතු වාසනා වේවා !


තෙරුවන් සරණයි !

නමෝ බුද්ධාය !                                                    පින්බර බක් පුන් පොහෝ දින සිදුකල සීල භාවනා වැඩසටහන.     ...
03/04/2026

නමෝ බුද්ධාය !

පින්බර බක් පුන් පොහෝ දින සිදුකල සීල භාවනා වැඩසටහන. ━━━━━━━━━━━࿐

මෙම අසිරිමත් පිංකමෙන් ජනිත වූ සියලු පුණ්‍ය ධර්මයෝ......

සියලු දෙනාහට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනිමට හේතු වාසනා වේවා !


තෙරුවන් සරණයි !

තඹකන්ද මහමෙව්නාව භාවනා අසපු පින්බිමේ අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිල්ලේ මුළුතැන්ගෙය නිම කරවා ගෞතම බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍ය...
01/04/2026

තඹකන්ද මහමෙව්නාව භාවනා අසපු පින්බිමේ අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිල්ලේ මුළුතැන්ගෙය නිම කරවා ගෞතම බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය 2026/04/04 වන දින පැවැත්වේ. ඒ සදහා සුපින්වත් ඔබත් මේ උතුම් පින් කම්වලට සතුටු සිතින් පැමිනෙත්වා

පින්බර බක්  පොහෝ දින සීල භාවනා වැඩසටහන | මෙදින අෂ්ටාංග උපෝසථ සීලය සමාදන්ව පින් පුරන්නට,කුසල් වඩන්නට සුපින්වත් ඔබ සැමට මෙ...
30/03/2026

පින්බර බක් පොහෝ දින සීල භාවනා වැඩසටහන | මෙදින අෂ්ටාංග උපෝසථ සීලය සමාදන්ව පින් පුරන්නට,කුසල් වඩන්නට සුපින්වත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා. !
තෙරුවන් සරණයි !

28/03/2026

පිටපත

අප්‍රේල් 29 සිට මැයි 12 දක්වා, උදේ 10 සිට සවස 3 දක්වා, කිසිවෙකු එළිමහනට නොයා යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත, මන්ද උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 සිට සෙල්සියස් අංශක 55 දක්වා ඉහළ යනු ඇති බැවින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ, එබැවින් යමෙකුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් දැනේ නම් හෝ හදිසියේ අසනීප වුවහොත්, වහාම වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න, වාතාශ්‍රය සඳහා කාමරයේ දොර විවෘතව තබා ගන්න, ජංගම දුරකථන භාවිතය අඩු කරන්න, ජංගම දුරකථන පුපුරා යාමේ හැකියාවක් ඇත, කරුණාකර ප්‍රවේශම් වන්න සහ ජනතාව දැනුවත් කරන්න

ඉතා වැදගත් තොරතුරු
සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලය පුරවැසියන්ට සහ පදිංචිකරුවන්ට පහත සඳහන් දේ අනතුරු අඟවයි. ඉදිරි දිනවලදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 47 සිට 55 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර බොහෝ ප්‍රදේශවල හුස්ම හිරවීමට හේතු වන සමුච්චිත වලාකුළු සමඟ, මෙන්න අනතුරු ඇඟවීම් සහ පූර්වාරක්ෂාවන් කිහිපයක්.

මේවා කාර් වලින් ඉවත් කළ යුතුය
1. ගෑස් නිෂ්පාදන
2. ⁠ලයිටර්
3. ⁠කාබනීකෘත බීම
4. ⁠සාමාන්‍යයෙන් සුවඳ විලවුන් සහ උපකරණ බැටරි
5. ⁠කාර් ජනේල තරමක් විවෘතව තිබිය යුතුය (වාතාශ්‍රය)
6. ⁠කාර් එකේ ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන්ම පුරවන්න එපා
7. ⁠සවස් කාලයේ කාර් එකට ඉන්ධන පුරවන්න
8. උදේ වරුවේ කාර් එකෙන් ගමන් කිරීමෙන් වළකින්න
9. ⁠විශේෂයෙන් ගමන් කරන අතරතුර කාර් ටයර් අධික ලෙස පිම්බීමෙන් වළකින්න.

ගෝනුස්සන් සහ සර්පයන් ඔවුන්ගේ සිදුරුවලින් පිටතට පැමිණ සිසිල් ස්ථාන සොයමින් උද්‍යාන සහ නිවාසවලට ඇතුළු විය හැකි බැවින් ප්‍රවේශම් වන්න.

ඕනෑ තරම් ජලය සහ තරල පානය කරන්න, ගෑස් සිලින්ඩරය අව්වේ තැබීමෙන් වළකින්න, විදුලි මීටර අධික ලෙස පටවන්න එපා, සහ වායු සමීකරණ යන්ත්‍රය නිවසේ ජනාකීර්ණ ප්‍රදේශවල පමණක් භාවිතා කරන්න, විශේෂයෙන් ගිම්හානයේදී. සෑම පැය දෙක තුනකට වරක් මිනිත්තු 30 ක විවේකයක් ගන්න. නිවසේ වායු සමීකරණය 24-25° මට්ටමේ තබා ගන්න, එවිට ඔබේ සෞඛ්‍යය සහ යහපැවැත්ම යහපත් වනු ඇත. විශේෂයෙන් උදේ 10 සිට පස්වරු 3 දක්වා හිරු එළියට සෘජුව නිරාවරණය වීමෙන් වළකින්න.

අවසාන වශයෙන්: මෙම තොරතුරු බෙදා ගන්න, මන්ද අනෙක් අය එය නොදන්නවා විය හැකි අතර ඔබ එය පළමු වරට කියවන නිසා විය හැකිය.

සුභ පැතුම්, සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලය

Address

Mahamevnawa Buddhist Monastery, Thambakanda
Sandalankawa
60176

Telephone

+94776110064

Website

Alerts

Be the first to know and let us send you an email when Mahamevnawa Thambakanda - මහමෙව්නාව තඹකන්ද posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mahamevnawa Thambakanda - මහමෙව්නාව තඹකන්ද:

Share