MOH Office-Seeduwa

MOH Office-Seeduwa quality health care

ඔබේ අවධානයට..👇👇👇👇
16/12/2025

ඔබේ අවධානයට..👇👇👇👇

01/12/2025
බරවා රෝගය මදුරුවන් මගින් ඇතිවන කල්තියා හදූනාගත යුතු රෝගයකි..පසුගිය කාලසීමාව තුල ඔබ ප්‍රදේශය ආශ්‍රිතව බරවා රෝගය ආසාදනය වූ...
25/11/2025

බරවා රෝගය මදුරුවන් මගින් ඇතිවන කල්තියා හදූනාගත යුතු රෝගයකි..පසුගිය කාලසීමාව තුල ඔබ ප්‍රදේශය ආශ්‍රිතව බරවා රෝගය ආසාදනය වූ පාද ඉදුමුම් සහිත රෝගීන් කිහිප දෙනෙකු වාර්තා විය.එබැවින් පහත ප්‍රදේශය අවට ඔබ රාත්‍රී 8.00-10.00 අතර පැමිණ පැමිණ නීරෝගී බව තහවුරු කර ගන්න.

පරිසරය වෙනුවෙන් පියවරක් LDPE & LLDPE ප්ලාස්ටික් මලු වෙනුවට... ✅රෙදි බෑග් ✅ කඩදාසි බෑග් ✅ බහුවාර බෑග් භාවිතා කරන්න.ඔබේ එක...
02/11/2025

පරිසරය වෙනුවෙන් පියවරක් LDPE & LLDPE ප්ලාස්ටික් මලු වෙනුවට...

✅රෙදි බෑග්
✅ කඩදාසි බෑග්
✅ බහුවාර බෑග් භාවිතා කරන්න.

ඔබේ එක් කුඩා වෙනසක් විශාල වෙනසක ඇරඹුමක් වේ!

ඔබේ සැලකිල්ලෙන් සෞඛ්‍ය රැකෙයි.ඩෙංගු නැති වෙයි..
24/10/2025

ඔබේ සැලකිල්ලෙන් සෞඛ්‍ය රැකෙයි.ඩෙංගු නැති වෙයි..

2025/10/15 දින යොවුන් ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන අම්බලම්මුල්ල ශ්‍රී ජෝතිරතන කනිෂ්ඨ විද්‍...
16/10/2025

2025/10/15 දින යොවුන් ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන අම්බලම්මුල්ල ශ්‍රී ජෝතිරතන කනිෂ්ඨ විද්‍යාලයේදී

ඩබ්. එස්. පියුමාල් කොස්තා
මහජන සෞඛ්‍ය පරීක්ෂක සිදුව I
ජේ.ඒ.පී. උදයංග
මහජන සෞඛ්‍ය පරීක්ෂක අමන්දොළුව
මහජන සෞඛ්‍ය හෙද සොහොයුරිය
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සීදුව

සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හා කටුනායක සීදුව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් සිදුකළ රාත්‍රී ආහාර පරි...
14/10/2025

සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හා කටුනායක සීදුව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් සිදුකළ රාත්‍රී ආහාර පරිහරණ ආයතන හදිසි වැටලීම.
2025.10.13

Address

Seeduwa

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 12:00

Telephone

+94112252660

Website

Alerts

Be the first to know and let us send you an email when MOH Office-Seeduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to MOH Office-Seeduwa:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram