23/04/2025
මේ ඔබ දකින්නේ බක්මහ මාසයේ, විෂන් සෝන් හි වැඩිම ඉල්ලුමක් තිබුණු උපැස් යුවල.
ඔප දැමූ, විනිවිද පෙනෙන නිමාවකින් සහ වර්ණ දෙකකින්, ඔහුටත්, ඇයටත් පැළඳිය හැකි නිසා, මෙයට වැඩි ඉල්ලුමක් තිබීම පුදුමයක් නොවේ.
අළුත්ම පෙනුමක් සඳහා ඔබත් අපගේ ශාඛාවන් වෙත පිවිසෙන්න.
රද්දොළුගම, සීදූව.................................
This month’s most-loved!
These two crystal-clear bestsellers, in blush pink and sky blue, flew off our shelves faster than we could restock.
With a polished transparent finish and effortless everyday style, they’re the kind of frames that do all the talking.
✨ Sleek. Subtle. And seriously in demand.