Bloom Skin Clinic

Bloom Skin Clinic Medical Centre by Dr. Saroja De Silva
(1)

04/05/2026

Do you or someone you know struggle with hair loss?
We will treat you to get that perfect look and restore your confidence..

Book your appointment today for

MICRONEEDLING and PRP

treatments for hair loss.

Bloom skin clinic
Thalawathugoda

Call / WhatsApp
0703740000














අධික ලෙස හිසකෙස් ගැලවී යාම ගැටලුවක් ද?

මොනවා කලත් කොණ්ඩය වැවෙන්නේ නැද්ද?

ඒ සඳහා හොඳම ප්‍රතිකාර ක්‍රම වන
MICRONEEDLING
PRP
ප්‍රතිකාර සඳහා ඉක්මනින් යොමු වෙන්න.

වැඩිදුර විස්තර සහ
වෛද්‍ය හමුව සඳහා පැමිනීම ට
වෙලාවක් වෙන් කරවා ගැනීමට

011 280 7974 / 070 374 0000 අමතන්න.

Bloom Skin Clinic එකේ Laser Hair Removal treatment එකට දැන් upto 40% OFF එකක්! 💥📍 Bloom Skin Clinic - ThalawathugodaLimi...
03/05/2026

Bloom Skin Clinic එකේ Laser Hair Removal treatment එකට දැන් upto 40% OFF එකක්! 💥

📍 Bloom Skin Clinic - Thalawathugoda

Limited Time Only – අයෙත් කියන්න බෑ!
අදම Book කරගන්න 📞

01/05/2026

✨ QUIZ TIME: Win a FREE Skin Treatment! ✨

Ready to glow? We’re giving away a Free Skin Treatment to one lucky winner! All you have to do is show off your skincare knowledge. 💁‍♀️✨

How to Participate:
1. Follow our page.
2. Like this post.
3. Comment the correct answer (A, B, C, or D).
4. Tag 2 friends who love skincare!

🏆 Winner Selection:
The winner will be selected randomly from those who provide the correct answer.

📲 Don't forget! WhatsApp us a screenshot of your answer to:
070 374 0000 or 071 364 0000
Good luck, beauties! 🌸

Happy International Labour Day! 🛠️✨Today, we take a moment to honor the incredible dedication and hard work of every ind...
01/05/2026

Happy International Labour Day! 🛠️✨
Today, we take a moment to honor the incredible dedication and hard work of every individual who contributes to building a brighter future. At Bloom Skin Clinic, we believe that every effort, no matter how big or small, helps the world bloom.
To our hardworking team and the entire workforce—thank you for your resilience and heart.
🌟 Dedication | Respect | Hard Work | Together We Grow

30/04/2026

MICRONEEDLING ප්‍රතිකාරය මගින් කඩතොළු වූ සම නැවත වර්ධනය වන අතර සම රැලි වැටීම් සහ කළු ලප ඉවත් කර දීප්තිමත්, නැවුම් සමක් ලබාගැනීමට උපකාර කරයි.


𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗠𝗜𝗖𝗥𝗢𝗡𝗘𝗘𝗗𝗟𝗜𝗡𝗚?

📌 It's a minimally invasive procedure that uses fine needles to create tiny puncture in the skin.

📌 This stimulates the body's natural healing healing process to produce new collagen and skin tissues.
——————————————————————————-

PRP treatment for skin

📌 කුරුළෑ වලවල්

📌 සම රැළි වැටීම්

📌 කොලජන් ප්‍රශ්න

📌. සමෙහි කැලැල්

ආදී ගැටළු වලින් ඔබත් පෙලෙනවා නම්, PRP යනු ඒ සඳහා විද්‍යාත්මකව තහවුරු කරන ලද හොඳම විසඳුම් වලින් එකකි.

ඔබේ රුධිරයෙන් ප්ලාස්මා සංඝටක වෙන් කරවා, නැවත එය සම හරහා එන්නත් කිරීමේ ක්‍රමවේදයක් වන අතර මෙය ඉතාම ආරක්ශිත මෙන්ම හානි දායක අතුරු ආබාධ වලින් තොර ප්‍රතිතාර ක්‍රමයකි.

මෙම ප්‍රතිකාරය මඟින් හිසකේ වර්ධනය සඳහා මෙන්ම මුහුණට ලබා දීමෙන් මුහුණේ කුරුලෑ ලප ඉවත්වී සමේ කොලජන් වර්ධනය මඟින් දීප්තිමත්, පැහැපත් සමක් ඔබට ලබා දේ

📌 For the face, collagen production is boosted. Which makes your skin feels plumper and more elastic.

📌 PRP is proven to be a safe therapy and no adverse side effects.

📌 Please contact for more details and appointments

🤙call or WhatsApp ( Bloom Skin Clinic )
070374000




Do you or someone you know struggle with hair loss?We will treat you to get that perfect look and restore your confidenc...
29/04/2026

Do you or someone you know struggle with hair loss?
We will treat you to get that perfect look and restore your confidence..

Book your appointment today for

MICRONEEDLING and PRP

treatments for hair loss.

Bloom skin clinic
Thalawathugoda

Call / WhatsApp
0703740000













අධික ලෙස හිසකෙස් ගැලවී යාම ගැටලුවක් ද?

මොනවා කලත් කොණ්ඩය වැවෙන්නේ නැද්ද?

ඒ සඳහා හොඳම ප්‍රතිකාර ක්‍රම වන
MICRONEEDLING
PRP
ප්‍රතිකාර සඳහා ඉක්මනින් යොමු වෙන්න.

වැඩිදුර විස්තර සහ
වෛද්‍ය හමුව සඳහා පැමිනීම ට
වෙලාවක් වෙන් කරවා ගැනීමට

070 374 0000 අමතන්න.

✨ Get the Ultimate Glow with Bloom Skin Clinic! ✨ඔයාගේ හීනයක්ද පිරිසිදු, පැහැපත් සහ මෘදු සමක් ලබාගන්න එක? 🤔 Choose what’...
27/04/2026

✨ Get the Ultimate Glow with Bloom Skin Clinic! ✨
ඔයාගේ හීනයක්ද පිරිසිදු, පැහැපත් සහ මෘදු සමක් ලබාගන්න එක? 🤔
Choose what’s best for your skin:
💎 HydraFacial 14 in 1
💎 HydraFacial 7 in 1
Our Treatment includes:
✅ Deep Cleansing (සම ඇතුළතටම ගොස් පිරිසිදු කිරීම)
✅ Exfoliation and Extraction (මැරුණු සම ඉවත් කිරීම)
✅ Customized Mask Application
✅ Hydrating Moisturization (සමට අවශ්‍ය තෙතමනය ලබාදීම)

📍 Location: Thalawathugoda
Don't miss this chance to glow like never before! ✨ මගඇරගන්න එපා, අදම ඔයාගේ session එක pre-book කරන්න. 📞Book Now:
☎️ 011 280 7074
📱 070 374 0000

26/04/2026

මුහුනේ අඳුරු පැහැ ලප ( Pigmentation ) සහ කැලැල් නිසා ඔබත් කනස්සල්ලෙන් ද?
Chemical Peeling වෛද්‍ය ප්‍රතිකාර මඟින් ඔබේ මුහුනේ අඳුරු පැහැය ඉවත් වී
මෘදු, පැහැපත් , තරුණ පෙනුමැති දීප්තිමත් සමක් ඔබට ලබා ගත හැකියි.
වැඩි විස්තර සඳහා අමතන්න
Bloom skin clinic, Thalawathugoda
Call/WhatsApp : 070 3740000

At Bloom Skin Clinic, our Carbon Peeling treatment offers a transformative solution for achieving clear, vibrant skin. T...
25/04/2026

At Bloom Skin Clinic, our Carbon Peeling treatment offers a transformative solution for achieving clear, vibrant skin. This advanced aesthetic procedure uses a carbon-based lotion that is applied to the skin and then treated with a laser, which helps to exfoliate dead skin cells, reduce pore size, and improve overall skin texture. It’s perfect for addressing issues like acne, uneven skin tone, and fine lines. The treatment is non-invasive, quick, and requires no downtime, making it ideal for busy lifestyles.

Contact us today at 070 374 0000 to book your appointment or visit us in Thalawathugoda to experience the rejuvenating effects of Carbon Peeling.

Bloom Skin Clinic හි, අපගේ කාබන් ලේසර් ප්‍රතිකාරය මගින් දිප්තිමත්, පැහැපත් සමක් ලබා ගත හැක. මේ සඳහ කාබන් දියරයක් ආලේප කර අවශෝෂණය වීමට තබා ලේසර් කරණු ලබයි., එය සමේ මිය ගිය සෛල ඉවත් කිරීමට, සිදුරු ප්‍රමාණය අඩු කිරීමට සහ දිප්තිමත් සමක් ලබා ගැනිමට උපකාරී වේ. කුරුලෑ, කැළැල් සහ වලවල් වැනි ගැටළු විසඳීම සඳහා එය සුදුසු වේ. ප්‍රතිකාරය ඉක්මන් වන අතර, කාර්යබහුල ජීවන රටාවක් සඳහා එය වඩාත් සුදුසු වේ.

වැඩි විස්තර සඳහා අමතන්න
Bloom skin clinic, Thalawathugoda
Call/WhatsApp : 070 3740000

Address

639A, Madiwela Road, Talawathugoda
Sri Jayavardhanapura

Opening Hours

Monday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94703740000

Alerts

Be the first to know and let us send you an email when Bloom Skin Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Bloom Skin Clinic:

Share

Category