Clinic Hush Hush

Clinic Hush Hush Clinic Hush Hush!

https://www.facebook.com/100092239568947/posts/713394911745155/
12/09/2025

https://www.facebook.com/100092239568947/posts/713394911745155/

“🤫 Confidential STD screening at Skintimatez – your secret is safe with us.”

At Skintimatez, we understand that your sexual health is a sensitive subject – and your privacy is our top priority. With the rise of high-risk encounters in the island, where spa culture has grown rapidly, it’s more important than ever to get screened for sexually transmitted diseases (STDs) in a safe, confidential, and professional environment.
Our STD screening is conducted under the close supervision of Dr. Prageeth Premadasa, a well-recognized expert in sexual wellness. Whether you need routine screening or treatment, you can trust us for comfort, confidentiality, and expert care.
👉 Take control of your health. Stay safe. Stay protected.

#ස්පා #තලවතුගොඩ

https://www.facebook.com/share/p/1B2Lu8dnTv/?mibextid=wwXIfr
11/09/2025

https://www.facebook.com/share/p/1B2Lu8dnTv/?mibextid=wwXIfr

💉✨ Power up your performance with the P-Shot at Clinic Hush Hush – done by Sri Lanka’s trusted expert in sexual wellness,
Dr. Prageeth Premadasa.

Don’t risk it with inexperienced hands. Choose experience, safety & results – only at Clinic Hush Hush.

19/08/2025

ඔබ දන්න ඕනෑම අයෙක් මෙවැනි තත්වයකින් පෙලෙනවනම් අප වෙත යොමු කරන්න.ලොව පිලිගත් විෂේශඥ ‍්වෛ‍්ද්‍ය වරු විසින් ප්‍රතිකාර කරනු ලබයි. දිවයිනේ ප්‍රථම සහ විශාලතම ෙපෟද්ගලික ලිංගික රෝග සායනය..නො. 60 බී,හෝකන්දර පාර, තලවතුගොඩ.
0707015165

ශිෂ්නය මිය යයි?පිරිමියෙක් මිය යෑම ශිෂ්නයෙන් ආරම්ඹ වේ?"Morning wood"  පාන්දර කුකුලා හඩලන කොට ඇතිවෙන ශිෂ්න ප්‍රානවත් වීම (...
29/07/2025

ශිෂ්නය මිය යයි?
පිරිමියෙක් මිය යෑම ශිෂ්නයෙන් ආරම්ඹ වේ?

"Morning wood" පාන්දර කුකුලා හඩලන කොට ඇතිවෙන ශිෂ්න ප්‍රානවත් වීම (Nocturnal Pe**le Tumescence) (NPT)කෙතරම් වැදගත්ද?

රුධිර සංසරනය,ස්නායු හා සම්බන්ද සංකූලතා, පිරිමි හෝර්මෝනය (Testosterone) හි ක්‍රියා කාරීත්වයෙහි වෙනස්කම් රාත්‍රී නින්දේදී වරින් වර ඇති වෙන ලිංගික උද්දීපන හා ප්‍රානවත්වීම් මගින් පෙන්වා දේ.

එනයින්, පිරිමින් සැමවිටම NPT කෙරෙහි අවදානය යෙදවීම සහ යම් වෙනස්වීමකදී ඒ සම්භන්දව කටයුතු කිරීම මගින් ලිංගික නොවන වෙනත් රෝගාභාද වලින් වැලකීමටද හැකියාවක් ඇත.

ශරීරයෙහි වෙනස් වීම් සම්බන්ද පූර්ව දැනුම් දෙන ප්‍රතික්‍රියාවක් ලෙසටද NPT හදුනා ගත හැක.

චම්මිගුරු.

Check out ChammiGuru’s post.

https://www.facebook.com/share/p/1BCfg7TrRF/?mibextid=wwXIfr
23/07/2025

https://www.facebook.com/share/p/1BCfg7TrRF/?mibextid=wwXIfr

ශිෂ්නය මිය යයි?
පිරිමියෙක් මිය යෑම ශිෂ්නයෙන් ආරම්ඹ වේ?

"Morning wood" පාන්දර කුකුලා හඩලන කොට ඇතිවෙන ශිෂ්න ප්‍රානවත් වීම (Nocturnal Pe**le Tumescence) (NPT)කෙතරම් වැදගත්ද?

රුධිර සංසරනය,ස්නායු හා සම්බන්ද සංකූලතා, පිරිමි හෝර්මෝනය (Testosterone) හි ක්‍රියා කාරීත්වයෙහි වෙනස්කම් රාත්‍රී නින්දේදී වරින් වර ඇති වෙන ලිංගික උද්දීපන හා ප්‍රානවත්වීම් මගින් පෙන්වා දේ.

එනයින්, පිරිමින් සැමවිටම NPT කෙරෙහි අවදානය යෙදවීම සහ යම් වෙනස්වීමකදී ඒ සම්භන්දව කටයුතු කිරීම මගින් ලිංගික නොවන වෙනත් රෝගාභාද වලින් වැලකීමටද හැකියාවක් ඇත.

ශරීරයෙහි වෙනස් වීම් සම්බන්ද පූර්ව දැනුම් දෙන ප්‍රතික්‍රියාවක් ලෙසටද NPT හදුනා ගත හැක.

චම්මිගුරු.
#ලිංගිකබෙලහීනතාවය

https://www.facebook.com/share/p/1AeAsThHwx/?mibextid=WC7FNe
29/11/2024

https://www.facebook.com/share/p/1AeAsThHwx/?mibextid=WC7FNe

ජිම් එකේ අයියා තමා කිව්වේ..

මල්ලී ඔහොම ඇගවල් හදන්න බෑ බන්..
ඕකට මරු බඩු ටිකක් තියෙනවා. ඔය ලොකු ලොකු පොරවල් ඔක්කොම ගහලා ඉන්නෙ.
මගේ යාලුවෙක් තමා බන් ගෙන්නන්නෙ.
සෙට් එකම ගන්නේ පොරගෙන්.
මම අහලා බලන්නම් උබට ඕනෙනම්.

මොකද්ද මේ අය්යගේ මැජික් බෙහෙත?
Roids නැත්නම් AAS Anabolic-Androgenic steroids.
Nandrolone
Trenbolone
Dianabol

මේවා වගේ තවත් ඒවා තියෙනවා.
මොනවද මේ?
ගෙදර ලොකු අය්යා නැති වෙලාවට වැඩ ටික කරගන්න ඉන්න මල්ලිලා ටික තමයි ඔය ඉන්නේ.
කව්ද මේ ලොකු අය්යා?
පිරිමින්ට පිරිමි වෙන්න තිරයෙන් පසු පස වැඩ ටික කරන පොර තමා ඒ.
Testosterone පිරිමි හෝමෝනය.
මෙයා තමා ගෙදර චන්ඩියා.

Gym එකේ අය්යා වෙලාව බලලා චන්ඩියා එහෙට මෙහෙට වෙනකල් ඉදලා අර උඩ පොරවල් ගෙදරට රින්ගවනවා.
මිනිහගෙ pocket එකට වාසියි ඒක.

ඔයාලත් දන්නවනේ ගෙදර අමුතු vibe එකක් තියෙන්නෙ ලොකු අය්යා ෆෝර්ම් එකේ ඉන්න කොට නෙ? නැත්ද හා?
එතකොට ඔය වෙන වෙන dial වලට බෑ ලොක්කගේ තැන ගන්න.
එයාලගෙන් ගන්න පුලුවන් වැඩත් තියෙනවා දොස්තර මහත්තුරුන්ට නෝනලට. Gym අයියා ට බෑ..
Anabolic steroids සාමාන්‍යෙන් Hypogonadism, type of cancers and HIV වගේ ලෙඩ රෝග වලට අනුමත කරන අතර සමහර ක්‍රීඩකයන් විසින් PED (performance enhancing drugs) කාර්‍යශීලිත්වය වැඩි කර ගැනීම සදහා ගනු ලැබේ.
එනමුත් එය වඩා හිතකර ක්‍රියාවලියක් නොවන්නේ එය මගින් ශරීරයේ Testosterone ස්වභාවික නිපදවීම හීන කරන අතර වෙනත් ලෙඩරෝග රැසකට මග පාදන් බැවිනි.
මෙමගින් ලිංගික අප්‍රානිකත්වය, වෘශන කෝශ කුඩා වීම වැනි ව්‍යසන විශාල වශයෙන් ලගා කර ගත හැකි වේ.
එබැවින්, දැන හෝ නොදැන මෙවැනි ක්‍රියාවලීන්ගෙන් ඈත් වීම ඔබේ ශරීර සෞඛ්‍ය පවත්වා ගැනීමට ඉවහල් වේ.
හැමවිටම ලොකු අයියාව දිරිමත් කර ගැනීමට උනන්දු වීම ශුභ දායක වේ.

නැත්නම් වයසට ගියාම Cu***ld වගේ විශයක් ප්‍රගුන කිරීමට සිදු විය හැක.
පහත පින්තූරයේ වගේ ෆොටෝ වලට ඉන්න විතරක් පුලුවන් වෙයි..🫢

"ලොවෙත් නැත..ලොවි ගහෙත් නැත..."

Video නිදසුන් සදහා පලවෙනි සහ දෙවෙනි කොමෙන්ටු බලන්න..

https://www.facebook.com/share/14awhvvb1e/?
17/10/2024

https://www.facebook.com/share/14awhvvb1e/?

සනුහරේට පුතු පැටියෙක්...

බලාපොරොත්තු කන්දක් තරමට ඔලු ගෙඩි වල පුරෝගෙන පුතෙක් ලෝකෙට ගේන්න වෙහෙසුන දෙමාපියො නම අගට Testosterone කියලා වාසගමක් තියෙන තම පුතුට ගවුම් පොඩිත්තක් අන්දලා සතුටු වෙමින් ඉන්න අතර කොල්ලා ලොකු වෙලා කදයි බඩයි මහත් වෙලා අලියෙක් වගේ හැදුනට පස්සේ අම්මාගෙනුයි තාත්තගෙනුයි ගේම ඉල්ලනවා ඌට පොඩි කාලෙ ගවුම් අන්දපු ඇරියස් එක කවර් කරන්න.

"Elephas maximus" මූත් මහතයි ලොවෙත් නැති වෙන්නම.. ඌටත් ගේම ඉල්ලනවා අපේ Alpha males.
"අඩෝ උබට පුලුවන්නම් අපිට කොච්චර පුලුවන්ද මෙතන" කියලා "මචං එකෙන් දෙක දාලා 'බික,Mr.කොත්තු වගේ අංගජාත කරුමස්තාන හැදි ගෑවිලා බුරිය උල් වෙනකම් බුදිනවා අපේ උන්දැලා.

Elephas Maximus නොහොත් ආසියානු අලියා මහත් උනාට පිරිමි සතාගේ පිරිමි හෝර්මෝනයේ අඩුවක් නෑ(මේක ආසියානු අලියට විතරක් නෙවෙයී හැම අලියටම පොදුයි උදාහරනයට ඌ මාට්ටු උනාට). ඒක උගේ ශරීර ස්වභාවය. Musth එකේදි ඒක(Testosterone)බොහෝම ඉහලයි.
අපේ නාම්බොත් මුලු පඩියෙන්ම කනවා දියවන්නාවෙ ඉන්න එවුන් පරද්දන්න හිතා ගෙන. උන්ට පිරිමි හොර්මොර්න තියෙනවද වගේ වගක් නැහැ. උන්ගෙ ගෙවල් බලා ගන්න රිය දුරාල බොඩි ගාඩ්ල ඉන්නවා. උබලට මොක්කුද ඉන්නෙ.

Homo sapiens sapians කියන අපේ වරිගේ පිරිමින්ගේ බඩ ඇවිල්ලා Bra අදින ගානට පපුව නෙරනවා කියන්නෙ පිරිමි හෝර්මෝනය නොහොත් Testosterone සීග්‍රයෙන් වද වෙලා කියන එක සහ ඒක පරීක්ශන වලින් ඔප්පු වෙලත් දැන් කල්පයක් ගෙවිලා.
ඒක හින්දා Elephas maximus ට උගේ පාඩුවේ ඉන්ඩ දීල උබල Balance diet එකක් අරන් ව්‍යායාම ටිකක් කරල ඉදපල්ලා.
පඩියත් ඉතුරුයි, සුදාමිමියත් සතුටින්.
කල්පනා කරලා බලන්න 🤌🏼...

Chammi ගුරු......

Yes, there's always hope. No matter how challenging a situation might seem, hope can guide you through and help you find...
15/08/2024

Yes, there's always hope. No matter how challenging a situation might seem, hope can guide you through and help you find the solution to keep moving forward.


New knowledge & networking ❤️
17/12/2023

New knowledge & networking ❤️

29/11/2023

Call us for more details.. 0760971473
0707015165

26/10/2023

Address

No. 60 B, Hokandara Road, Thalawathugoda
Sri Jayavardhanapura
10116

Alerts

Be the first to know and let us send you an email when Clinic Hush Hush posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Clinic Hush Hush:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category

Clinic Hush Hush - The Ultimate Sexual Wellness Center

Clinic Hush Hush යනු ඔබ මුහුනදෙන ලිංගික සෞඛ්‍ය ගැටළු සඳහා පරිපූර්ණ සේවාවක් ලබාදීමේ අරමුණින්ම ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම විශේෂඥ සායනයයි. අපගේ විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු පලපුරුදු කාර්ය මණ්ඩලය ඔබගේ පෞද්ගලිකත්වය සහ රහසිගතභාවය 100% ක් ආරාක්ශා වන අයුරින් විශ්වාසනීය සේවාවක් ලබාදීම සඳහා සැමවිටම බැඳී සිටී.

ප්‍රගීත් ප්‍රේමදාස (ලිංගික සෞඛ්‍යය පිළිබඳ විශේෂඥ වෛද්‍ය - Clinic Hush Hush) MBBS (Colombo), Dip & MD in Venereology, Dip. Psysextherapy (UK), DFSRH (UK), FECSM

Address: No 07, Colombo 03, Sri Lanka. Hotline: 076 097 1473