Blessing Hands Elderly Care

Blessing Hands Elderly Care Your health is our priority
We care Like our family
Senior care service

25/01/2026
17/01/2026

Prime life elder care ආයතනය මඟින් පවත්වා ගෙන යන අපගේ නවතම ශාඛාව කැළණිය ප්‍රදේශයේ ආරම්භ වන බව ඉතා සතුටින් දැනුම් දෙමු

මෙහිදී ඔබට Premium Room ලෙස ලබා ගැනීමේ අවස්ථාවක්

Sharing Room 85,000/=
Single Room 150,000/= ක් වැනි මුදලකට

✅ Doctor Visit
✅Daily Sister Visit
✅Accommodation With Foods
✅Ac Rooms
✅Care Giver සියළු සත්කාර ඇතුළු
✅සමබර ආහාර වේලක්
✅ප්‍රායෝගික ක්‍රියා,ක්‍රීඩා
✅Beautician සේවාව
✅Physiotherapy
✅24 Hours සේවාව ඇතුළු සියළුම සේවාවන් දැන් Prime life elder care

අපගේ නවතම ශාඛාව වෙත ඔබේ දෙමව්පියන් බාර දෙන්න.. අපි ඔවුන් ආදරෙන් බලා ගන්නම්..

By
J & C Blessing Hands Pvt ltd.
👇📍*

විමසීම් -: 0772752437
0752752437 Whatsapp
Website: blessinghands.lk

Happy 2026! May it be a year full of blessings 🎊.
31/12/2025

Happy 2026! May it be a year full of blessings 🎊.

✅ JOB VACANCIES – APPLY NOW!We Are Hiring – Caregivers | Nurses | Nannies | HousemaidsJoin our trusted agency and become...
08/09/2025

✅ JOB VACANCIES – APPLY NOW!

We Are Hiring – Caregivers | Nurses | Nannies | Housemaids
Join our trusted agency and become part of a team that makes a real difference.

🧓 Caregiver – Job Requirements:

Age: 25–50 years

Experience in elderly care, disability support, or home care

Kind, patient, and responsible

Basic knowledge of hygiene and health care

Can assist with bathing, feeding, medication, and mobility

Advantage: NVQ or any relevant caregiving certificate

👩‍⚕ Nurse – Job Requirements:

Age: 22–45 years

Recognized nursing qualification (Diploma or Degree)

Minimum 1 year of hospital or home care experience

Knowledge of patient care, medication handling, and first aid

Good communication and professionalism

👶 Nanny – Job Requirements:

Age: 25–45 years

Love for children and experience in child care

Able to manage feeding, bathing, and playtime activities

Patient and trustworthy

Basic English knowledge is an advantage

Experience with infants or toddlers preferred

🧹 Housemaid – Job Requirements:

Age: 23–50 years

Experience in cleaning, cooking, and general housekeeping

Willing to work full-time (live-in or daily)

Honest and hardworking

Ability to follow instructions

Good hygiene and personal grooming

📝 General Requirements for All Positions:

National ID or passport copy

Gramaniladari Certificate

Good manners and personal hygiene

Must attend agency training/interview session

📞 Contact Us Today: ‪[+9477 906 3087‬ WhatsApp number]

📍 Visit Our Office: [ 88, 1/1, Wijeya Kumaratunga Mawatha, Colombo 05 ]

📧 Email CV to: blessinghandselderlycare@gmail.com

🔊 රැකියා අවස්ථා – දැන්ම අයදුම් කරන්න!අපගේ විශ්වාසදායී සේවක සැපයුම් ආයතනය හරහා ඔබට පහත රැකියා සඳහා සම්බන්ධ වීමට අවස්ථාව!🧓...
08/09/2025

🔊 රැකියා අවස්ථා – දැන්ම අයදුම් කරන්න!

අපගේ විශ්වාසදායී සේවක සැපයුම් ආයතනය හරහා ඔබට පහත රැකියා සඳහා සම්බන්ධ වීමට අවස්ථාව!

🧓 සාත්තු සේවක,සේවිකා (Caregiver)

වයස අවුරුදු 25–50 අතර

වයස්ගත හෝ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට සේවය ලබාදුන් අත්දැකීම්

කරුණාවන්ත, ඉවසීම ඇති, වගකීමෙන් යුතු පුද්ගලයෙකු විය යුතුය

සනීපාරක්ෂාව සහ දෛනික caregiver කටයුතු පිළිබඳ මූලික දැනුම

NVQ සහතිකයක්/සමාන පුහුණු සහතිකයක් තිබීම වාසිදායකයි

👶 නැනී (Nanny / Baby Sitter)

වයස අවුරුදු 25–45 අතර

ළදරු රැකබලාගැනීම පිළිබද අත්දැකීම් තිබීම

දරුවන්ගේ ආරක්ෂාව, ආහාර දීම, නැහැව්ම, ක්‍රීඩා කටයුතු කළ හැකිවීම

ආදරශීලී, විශ්වාසදායී සහ ඉවසීම ඇති පුද්ගලයෙකු විය යුතුය

ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මූලික දැනුම තිබීම වාසිදායකය

👩‍⚕ හෙදියන් (Nurses)

වයස අවුරුදු 22–45 අතර

හෙද පදනම් සහතිකයක් (Diploma / Degree)

අවම වශයෙන් වසර 1ක අත්දැකීම

රෝගී සැලසුම්, ඖෂධ පරිහරණය සහ දැනුම

වෘත්තීයමය හැසිරීම සහ සන්නිවේදනය

🧹 ගෘහ සේවිකාවන් (Housemaids)

වයස අවුරුදු 23–50 අතර

නිවසේ පිරිසිදු කිරීම, පිසදීම, ළදරු බලාගැනීම සහ සාමාන්‍ය ගෘහ කටයුතු

පූර්ණ කාලීන අර්ධ කාලින සේවය සූදානම්වීම

විශ්වාසදායී, නිරෝගී සහ වගකීම් ඇති

පුහුණු මට්ටමක් තිබීම වාසිදායකය

📌 අවශ්‍ය දත්ත :

ජාතික හැඳුනුම්පත

ග්‍රාමනිලධාරි සහතිකය

පුහුණු වැඩමුළුවකට සහ සම්මුඛ පරීක්ෂණයකට සහභාගී විය යුතුය

📞 Contact Us Today: ‪‪[+9477 906 3087‬‬ WhatsApp number]

📍 Visit Our Office: [ 88, 1/1, Wijeya Kumaratunga Mawatha,Colombo 05.

📧 Email CV to: blessinghandselderlycare@gmail.com

urgent need nursing staffpleace contact075 275 2437
22/08/2025

urgent need nursing staff
pleace contact
075 275 2437

11/05/2025

😐 ඔබගෙ වයොවෘද්ධ දෙමාපියන් හෝ වැඩිහිටියන් රැකබලාගැනිමට අපහසුද?

😐 රැකියාවේ කාර්යයබහුලත්වය හෝ විදේශ ගත වීම නිසා වයොවෘද්ධ වැඩිහිටියන් රැකබලා ගැනිමට අසීරැද?

🥰 ඔබගෙ ආදරණීය වැඩිහිටියන් / දෙමාපියන් සුරක්ෂිත කරන දෑත් දැන් ඔබ සමඟයි!🥰
👉 " BLESSINGS HANDS ELDERLY CARE "

👩‍⚕️🧑‍⚕️ මාපිය රැකවරණය සහ වැඩිහිටි රැකවරණය පිලිබඳ පුලුල් අත්දැකීම් ඇති ආයතනයක් වන අප ඔබ සඳහාම කැපවන්නෙමු..

👉 අපගෙ ආයතනයෙ සේවාවන්...

✅ මාපිය හෝ වැඩිහිටි රැකවරණය
✅ ඩිමෙන්ෂියා /පාකින්සන් රෝගි රැකවරණය
✅ දෑත්/දෙපා අහිමි හෝ පූර්ණ කාළින ආබාධිත වැඩිහිටි රැකවරණය

🤔තවත් ප්‍රමාද ඇයි???

😀😀අප සමඟ සම්බන්ධ වී ඔබගෙ සිතේ තිබෙන විශාලම පීඩනය දුරැකරගන්න

විස්තර සදහා අමතන්න

📞 075 275 2437
📞 +94 (77) 275 24 37

Your health is our priority
We care Like our family
Senior care service

11/05/2025

Happy mother's day 💐
ඔබගේ ආදරනීය දෙමව්පියන් අපට බාරදෙන්න අපි ඔවුන් ආදරයෙන් රැකබලාගැනීමට බැදිසිටින්නෙමු 💝
Contact us 0752752437

😐 ඔබගෙ වයොවෘද්ධ දෙමාපියන් හෝ වැඩිහිටියන් රැකබලාගැනිමට අපහසුද? 😐 රැකියාවේ කාර්යයබහුලත්වය හෝ විදේශ ගත වීම නිසා වයොවෘද්ධ වැ...
13/04/2024

😐 ඔබගෙ වයොවෘද්ධ දෙමාපියන් හෝ වැඩිහිටියන් රැකබලාගැනිමට අපහසුද?

😐 රැකියාවේ කාර්යයබහුලත්වය හෝ විදේශ ගත වීම නිසා වයොවෘද්ධ වැඩිහිටියන් රැකබලා ගැනිමට අසීරැද?

🥰 ඔබගෙ ආදරණීය වැඩිහිටියන් / දෙමාපියන් සුරක්ෂිත කරන දෑත් දැන් ඔබ සමඟයි!🥰
👉 " BLESSINGS HANDS ELDERLY CARE & NURSING ACADEMY "

👩‍⚕️🧑‍⚕️ මාපිය රැකවරණය සහ වැඩිහිටි රැකවරණය පිලිබඳ පුලුල් අත්දැකීම් ඇති ආයතනයක් වන අප ඔබ සඳහාම කැපවන්නෙමු..

👉 අපගෙ ආයතනයෙ සේවාවන්...

✅ මාපිය හෝ වැඩිහිටි රැකවරණය
✅ ඩිමෙන්ෂියා /පාකින්සන් රෝගි රැකවරණය
✅ දෑත්/දෙපා අහිමි හෝ පූර්ණ කාළින ආබාධිත වැඩිහිටි රැකවරණය

🤔තවත් ප්‍රමාද ඇයි???

😀😀අප සමඟ සම්බන්ධ වී ඔබගෙ සිතේ තිබෙන විශාලම පීඩනය දුරැකරගන්න

විස්තර සදහා අමතන්න

📞 075 275 2437
📞 +94 (77) 275 24 37

Address

No:37, Mahindarama Road, School Lane, Ethul Kotte
Sri Jayavardhanapura
10100

Telephone

+94752752437

Website

Alerts

Be the first to know and let us send you an email when Blessing Hands Elderly Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Blessing Hands Elderly Care:

Share