T A C H T A C H TM (Pvt) Ltd. ලෝකෙ ඕනිම තැනකට

04/05/2025
කෝල් කරන්න 😏
04/05/2025

කෝල් කරන්න 😏

03/05/2025
සබරගමුව විශ්වවිද්‍යාලයෙ පිරිසකගෙ අමානුශික ක්‍රියා හේතුවෙන් තමන්ගෙ ජීවිතයෙන් සමුගත් චරිත්ට, එම අමානුශික ක්‍රියා සිදු කර ප...
02/05/2025

සබරගමුව විශ්වවිද්‍යාලයෙ පිරිසකගෙ අමානුශික ක්‍රියා හේතුවෙන් තමන්ගෙ ජීවිතයෙන් සමුගත් චරිත්ට, එම අමානුශික ක්‍රියා සිදු කර පිරිසගෙ විස්තර ඔහුගෙ Batch Mates ලා මට ලබා දුන්නා. එම සියලුම විස්තර මම දැන් පලකරනවා.

මේ වන විට එම විශ්වවිද්‍යාලයෙ VC විසින් මෙම සිදු වීමට සම්බන්ධ පිරිසව වෙනත් හේතුවක Suspend කිරීමට යන බවත්,

- චරිත් එම අමානුශික සිදු වීමට මුහුණ දුන් පසු, තම මිතුරාට සිදු වූ සියල්ල පවසන Whatsapp සංවාදයක් සහ

- චරිත් සමගම එම අමානුශික සිදු වීමට මුහුණ දුන් තවත් සිසුවෙකුගෙ එම සිදු වීම පිලිබඳ පාපොච්චාරයක් ද,

අයත් සියලු සාක්ශි සහිත වීඩියෝව සහ,

මෙම අමානුශික ක්‍රියාවට සම්බන්ධ පිරිසගෙ පැහැදිලි ඡායාරූප අන්තර්ගත Google Drive Link එක Comment Section එකෙ තිබෙ.

“ප්‍රහාරයේ අශිෂ්ටත්වය නිසා ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ටත්වය නොසොයන්න”

අසහනේ 😏
02/05/2025

අසහනේ 😏

තව එකෙක් 😏
02/05/2025

තව එකෙක් 😏

Address

Sri Jayavardhanapura

Telephone

+94711254915

Website

Alerts

Be the first to know and let us send you an email when T A C H posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram