Let's Learn Life

Let's Learn Life Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Let's Learn Life, Health & Wellness Website, Sri Jayavardhanapura.

Delivery of Comprehensive Sexuality Education across life course for general public in Sri Lanka by Health Promotion Bureau under the guidance of the Ministry of Health ලිංගිකත්වය සහ ඒ පිළිබඳ අධ්‍යාපනය ලෝකය තුළ මේ වනවිටත් විවෘතව සාකච්ඡා කරනු ලබන කාරණාවක් වන්නේ එමඟින් සමස්ථ සමාජය තුල ඇතිවිය හැකි නොයෙකුත් අපචාර සහ අර්බුද අවම කරගැනීමට විශාල දායකත්වයක් සපයන නිසයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ මග පෙන්වීමෙන් අප රට තුලද ලිංගික අධ්‍යාපනය පිළිබඳ දැනුම සහ අවබෝධය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් ආරම්භ කරන ලද වැඩසටහනක් ලෙස Lets learn life වැඩසටහන හඳුන්වා දිය හැකිය. Importance of proper sex education is a globally accepted fact that can contribute to minimize sex related crimes & conflicts.
“Let’s Learn Life” is a program conducted through the Health Promotion Bureau under the guidance of the Health Ministry to uplift the sex education in Sri Lanka.

செக்ஸ் என்பது அனைவருக்கும் உரித்தான விடயம். இது குறைபாடு உள்ளவர்களுக்கும் உரித்துடையது. சில சமயங்களில் ஒருவருக்கு ஏதேனும...
29/08/2025

செக்ஸ் என்பது அனைவருக்கும் உரித்தான விடயம். இது குறைபாடு உள்ளவர்களுக்கும் உரித்துடையது. சில சமயங்களில் ஒருவருக்கு ஏதேனும் குறைபாடு இருப்பதால் செக்ஸ் தொடர்பான அடையாளம் அவருக்கு இல்லை என்று சிலர் நினைக்கும் நேரங்களும் உண்டு. ஆனால் அது முற்றிலும் தவறான கருத்து. அதாவது, மாற்றுத்திறனாளிகளுக்கு அவர்களின் பாலுணர்வை வெளிப்படுத்தவும், உறவுகளை ஏற்படுத்திக்கொள்ளவும், பாலியல் சுகாதரம் தொடர்பான அறிவைப் பெறவும் உரிமை உண்டு.

பல சந்தர்ப்பங்களில், குறைபாடுகள் உள்ளவர்கள் சமூகத்தில் புறக்கணிக்கப்படுவதையும், கல்வியில் மட்டுப்படுத்தப்பட்ட உரிமைகளைக் கொண்டிருப்பதையும், பாலியல் சுகாதார வளங்களுக்கான குறைந்த அணுகலையும் நாம் காண்கிறோம். ஆனால் அது நிகழக்கூடாது. குறைபாடு உள்ளவர்கள் தங்களுக்கு விருப்பமான பாலியல் நோக்குநிலை நிலைக்கேற்ப செயற்படவும், அது தொடர்பான பாதுகாப்பையும் பெறலாம். அதைப் பற்றி தவறான கோணத்தில் பார்க்கப்பட்டால் அதை நிறுத்த வேண்டும். அதற்கான மரியாதையான சூழலை உருவாக்குவது எமது பொறுப்பாகும்.

For years, society has overlooked a simple truth: s*xuality is as unique and natural for individuals with disabilities a...
29/08/2025

For years, society has overlooked a simple truth: s*xuality is as unique and natural for individuals with disabilities as it is for anyone else. Yet, so often, misconceptions take center stage. People assume that a disability somehow erases a person’s ability or even their right to express their s*xuality or build meaningful relationships.

Imagine a young woman with a disability, navigating a world where her desires and identity are often dismissed. She dreams of love, of connection, of understanding, but instead, she’s met with stigma and silence. Her story is not unique, but it’s shared by countless others who feel unseen and unheard simply because of their disabilities.

People with disabilities can, and do, experience intimacy in all its forms. They deserve the opportunity to love freely, to connect deeply, and to access the knowledge and resources that empower them to explore these aspects of life safely and confidently.

It’s time to break the silence. Let’s challenge the stigma and create a world where everyone, regardless of ability, feels empowered to express their s*xuality and enjoy the fullness of human connection.

திருமணமான அல்லது திருமணமாகாத தம்பதிகள் ஒருவருக்கொருவர் வெற்றிகரமான உறவைப் பேணுவதற்கு, உறவின் போது அவர்களுக்கு இடையே உள்ள...
26/08/2025

திருமணமான அல்லது திருமணமாகாத தம்பதிகள் ஒருவருக்கொருவர் வெற்றிகரமான உறவைப் பேணுவதற்கு, உறவின் போது அவர்களுக்கு இடையே உள்ள ஒற்றுமைகளையும் வேறுபாடுகளையும் அறிந்துகொள்வது மிகவும் முக்கியம். ஒருவரையொருவர் மதித்தல், விருப்பு வெறுப்புகள் மற்றும் நல்ல தொடர்பாடல் பழக்கம் ஆகியவை நல்லுறவிற்கு எப்போதும் வழிவகுக்கும். தம்பதியர் இடையே ஒரே மாதிரியான மதிப்பும், ஒரே மாதிரியான இலக்கும் காணப்படும்போது, ​​பரஸ்பர புரிதல் மற்றும் பரஸ்பர ஒத்துழைப்பை நன்றாக வளர்த்திட முடியும்.

அதுமட்டுமல்ல, ஒருவருக்கு ஒருவர் நேரம் ஒதுக்கும்போது, ​​அதாவது ஒருவர் மற்றவருக்காக தரமான நேரத்தை ஒதுக்கினால், தவறான புரிதலால் ஏற்படும் சின்னச் சின்ன பிரச்னைகளை எளிதில் தீர்த்துக்கொள்ள முடியும். இருவரும் சேர்ந்து புதுப்புது விஷயங்களைக் கற்றுக்கொள்வதில் கவனம் செலுத்துவதும், புதிய அனுபவங்களை இணைந்து கடைப்பிடிப்பதும் ஒரு நல்ல உறவிற்கான காரணமாகும். ஒருவரையொருவர் கொஞ்சம் கட்டிப்பிடிப்பது, முத்தமிடுவது போன்ற விஷயங்களால் நல்லுறவைப் பேண நாம் எத்தனிக்காவிட்டாலும், அது நல்லுறவிற்கு மிகச் சிறந்ததொரு தூண்டுதல் என்று கூறலாம்.

எனவே நீங்களும் இந்த விஷயங்களைப் பற்றி சிந்தித்து உறவைப் பேணினால், அன்பான உறவின் ஓர் அங்கமாக இருக்கலாம் என்பதை மறந்துவிடாதீர்கள்.

Whether you’re married or not, recognizing both the differences and similarities between each other is essential for a s...
26/08/2025

Whether you’re married or not, recognizing both the differences and similarities between each other is essential for a successful relationship. Shared values, preferences, choices, and healthy communication habits always help build a strong bond. When a couple shares similar values and common goals, mutual understanding and cooperation flourish.

Beyond that, making time for one another – truly dedicating quality time – helps resolve small misunderstandings before they grow into bigger issues. Exploring new things together and creating fresh experiences can also strengthen your connection. Even the simplest gestures, like a warm embrace or a gentle kiss, may seem small but can bring an incredible spark to your relationship.

So, if you keep these things in mind and work on your relationship, don’t forget that you too can be a part of a truly loving bond.

විවාහක හෝ අවිවාහක යුවලක් එකිනෙකා අතර සාර්ථක සබඳතාවයකට නම් සබඳතාවය අතරතුර ඔවුන් අතර ඇති අසමානතා මෙන්ම සමානතා හඳුනා ගැනීම ...
26/08/2025

විවාහක හෝ අවිවාහක යුවලක් එකිනෙකා අතර සාර්ථක සබඳතාවයකට නම් සබඳතාවය අතරතුර ඔවුන් අතර ඇති අසමානතා මෙන්ම සමානතා හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා. එකිනෙකා අතර පවතින වටිනාකම්, කැමති අකමැති තේරිම්, හොඳ සන්නිවේදන පුරුදු වැනි දේ යහපත් සබඳතාවයකට සෑම විටම උපකාරි වෙනවා. යුවළක් අතර සමාන වටිනාකම් මෙන්ම සමාන ඉලක්ක පවතින විට අනෝන්‍ය අවබෝධය, අනෝන්‍ය සහයෝගය ඉතා හොඳින් ගොඬනඟා ගන්නත් පුළුවන් වෙනවා.

ඒ විතරක් නෙමෙයි එකිනෙකා වෙනුවෙන් කාලය වෙන් කරගන්නා විට එනම් අනෙක් කෙනා වෙනුවෙන් ගුණාත්මක කාලයක් වෙන් කරන්න පුළුවන් නම් වැරදි වැටහීම් මත ඇතිවෙන පුංචි පුංචි ගැටළු හරිම පහසුවෙන් විසඳගන්නත් අපට පුළුවන්. දෙන්නත් එක්කම අලුත් අලුත් දේවල් ඉගෙනගන්න යොමු වෙන එක, අලුත් අත්දැකීම් හඹා යන එකත් යහපත් සබඳතාවයකට හේතුවක්. එයාව පොඩි වෙලාවකට හරි වැළඳගන්න එක, කිස් එකක් දෙන එක වුණත් සබඳතාවයක් හොඳින් පවත්වාගෙන යන්න අපි නොහිතන නමුත් සබඳතාවයකට ඉතා හොඳ උත්තේජන විදියට හඳුන්වන්න පුළුවන්.

ඉතිං ඔයත් මේ දේවල් ගැන හිතලා සබඳතාවය පවත්වනවා නම් ආදරණීය සබඳතාවයක පාර්ශවයක් වෙන්න ඔයාටත් පුළුවන් කියලා අමතක කරන්න එපා.

20/08/2025

ආදරණීය අම්මේ, තාත්තේ,
අපේ යොවුන් දරුවන් සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කරන්නට ඉතා උනන්දු බව අපි හොඳින්ම දන්නවා.

Youtube භාවිතා කරන යොවුන් දරුවන්ගේ පෞද්ගලිකත්වය සහ ක්‍රියාකාරීත්වය ආරක්ෂා කරන ක්‍රම අපේ සමාජ මාධ්‍ය ජාලා තුළම පවතින බවත් ඒ පිළිබඳ දැනුවත් වීමත් දෙමාපියන් වශයෙන් හරිම වැදගත් දෙයක්. එහෙනම්, අපේ දරුවන් Youtube භාවිතා කරන විට එහි ක්‍රියාකාරීත්වය සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන ක්‍රම ගැන හරියට දැනුවත් වෙන්න මේ වීඩියෝ එක බලන්න.

දරුවන්ට සීමාවන් තුළ ඔවුන්ගේ නිදහස භුක්ති විඳීමට ඉඩ දෙමු. අපේ දරුවන් රැකගමු!

18/06/2025

ආදරණීය අම්මේ, තාත්තේ,
අපේ යොවුන් දරුවන් සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කරන්නට ඉතා උනන්දු බව අපි හොඳින්ම දන්නවා.

Instagram භාවිතා කරන යොවුන් දරුවන්ගේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව තහවුරු කළ හැකි ආකාර සමාජ මාධ්‍ය ජාලා තුළම පවතින බවත් ඒ පිළිබඳ දැනුවත් වීමත් දෙමාපියන් වශයෙන් හරිම වැදගත් දෙයක්. එහෙනම්, අපේ දරුවන් Instagram භාවිතා කරන විට එහි ක්‍රියාකාරීත්වය පාලනය කරන්න පුළුවන් ක්‍රම ගැන හරියට දැනුවත් වෙන්න මේ වීඩියෝ එක බලන්න.

දරුවන්ගේ සමාජ ජාලා පරිශීලනය අවහිර කිරීම වෙනුවට සීමාවන් තුළ ඔවුන්ගේ නිදහස භුක්ති විඳීමට ඉඩ දෙමු. අපේ දරුවන් රැකගමු!

ලිංගිකත්වය කියන්නේ සෑම කෙනෙක් තුළම පවතින දෙයක්. එය ආබාධ සහිත පුද්ගලයන්ටත් එසේමයි. ශාරිරික යම් දුබලතාවයක් තිබූ පමණින් පුද...
23/05/2025

ලිංගිකත්වය කියන්නේ සෑම කෙනෙක් තුළම පවතින දෙයක්. එය ආබාධ සහිත පුද්ගලයන්ටත් එසේමයි. ශාරිරික යම් දුබලතාවයක් තිබූ පමණින් පුද්ගලයෙක්ට ලිංගිකත්වය සම්බන්ධයෙන් අවශ්‍යතාවයක් නැහැයි කියලා ඇතැමුන් සිතන අවස්ථා තිබෙනවා. නමුත් එය සම්පූර්ණ වැරදි මතයක්. එනම් ආබාධ සහිත පුද්ගලයන්ට ඔවුන්ගේ ලිංගිකත්වය ප්‍රකාශ කිරීමටත්, සබඳතා ඇතිකර ගැනීමටත්, ලිංගික සෞඛ්‍ය පිළිබඳ දැනුම ලබා ගැනීමටත් අයිතියක් තිබෙනවා.

බොහෝ අවස්ථාවල ආබාධ සහිත පුද්ගලයන් සමාජය තුළ වෙන්කොට සැලකීමත්, අධ්‍යාපනයේදී සීමිත අයිතීන් හිමි වීමත් අපි දකිනවා. නමුත් එය එසේ නොවිය යුතු දෙයක්. ආබාධ සහිත පුද්ගලයන්ටත් දෙපාර්ශවයේ කැමැත්ත මත කැමති පුද්ගලයෙකු සමඟ ලිංගිකව හැසිරීමටත්, ඒ සම්බන්ධව ආරක්ෂා වීමටත් අයිතිය තියෙනවා.

ආබාධිත පුද්ගලයින්ගේ ලිංගික අයිතිවාසිකම් පිළිබඳව වැරදි කෝණයකින් නොබැලිය යුතු අතර, එය මූලික අවශ්‍යතාවයක් බව වටහාගත යුතුයි.

பாலியல் திருப்தி தொடர்பான உணர்வுகளை இயக்கும் முக்கிய உறுப்பு எமது மூளையாகும். ஒருவருக்கு ஊனம் இருந்தாலும், மூளை நன்றாக இ...
25/04/2025

பாலியல் திருப்தி தொடர்பான உணர்வுகளை இயக்கும் முக்கிய உறுப்பு எமது மூளையாகும். ஒருவருக்கு ஊனம் இருந்தாலும், மூளை நன்றாக இயங்கினால், அந்த நபருக்கு பாலியல் உணர்ச்சிகளும் உணர்வுகளும் நன்றாக ஏற்படக்கக்கூடும். உடலில் ஏதேனும் குறைபாடு இருக்கும் பட்சத்தில் அந்த நபருக்கு பாலியல் சக்தி அல்லது ஆசை இல்லை என்று நாம் நினைத்துவிட முடியாது. தாங்கள் விரும்பும் பாலுறவில் ஈடுபடும் உரிமையும், பாலுறவு இன்பத்தை அனுபவிக்கும் உரிமையும் அவர்களுக்கு உண்டு. மாற்றுத்திறனாளிகள் மீது நடத்தப்பட்ட கணக்கெடுப்பின்படி, அவர்கள் திருப்திகரமான மற்றும் மாறுபட்ட பாலியல் வாழ்க்கையைக் கொண்டுள்ளனர் என்பது கண்டறியப்பட்டுள்ளது.

ஆனால் துரதிர்ஷ்டவசமாக, நமது சமூகத்தில் சில சமூக அணுகுமுறைகள், உடல் ரீதியான தடைகள் காரணமாக அவர்கள் பாலியல் வாழ்க்கையை அணுகுவதற்கு பல சிரமங்கள் எழுகின்றன. ஆனால், பாலுறவு பற்றிய தங்கள் கருத்துகளை எந்தக் தடையும் இல்லாமல் வெளிப்படுத்துவதற்கு அவர்களுக்கு உரிமை உண்டு என்பதை நாம் புரிந்து கொள்ள வேண்டும். அதற்கு ஏற்ற சூழலை ஏற்படுத்திக் கொடுப்பது எமது பொறுப்பு என்பதை புரிந்து கொள்வோம்.

The brain is the main organ that controls the sensations of s*xual satisfaction. Even if a person has a disability, if t...
25/04/2025

The brain is the main organ that controls the sensations of s*xual satisfaction. Even if a person has a disability, if the brain is functioning very well, that person can experience s*xual feelings very well. Accordingly, we cannot assume that a person lacks s*xual desires just because they have a physical disability. They have the right to be s*xually oriented and to experience s*xual pleasure as they please. Studies conducted on people with disabilities have found that they have satisfying and diverse s*x lives.

But unfortunately, due to certain attitudes and physical barriers in our society, they face many difficulties in accessing a s*xual life. But we must understand that they have the right to explore s*xuality and express their opinions without any stigma. Let us understand that it is also our responsibility to create an appropriate environment for that.

ලිංගික තෘප්තිය පිළිබඳ සංවේදන මෙහෙයවන ප්‍රධාන ඉන්ද්‍රිය මොළයයි. ආබාධ සහිත අයෙක් වුණත් මොළය ඉතා හොඳින් ක්‍රියාත්මක නම් ඒ ප...
25/04/2025

ලිංගික තෘප්තිය පිළිබඳ සංවේදන මෙහෙයවන ප්‍රධාන ඉන්ද්‍රිය මොළයයි. ආබාධ සහිත අයෙක් වුණත් මොළය ඉතා හොඳින් ක්‍රියාත්මක නම් ඒ පුද්ගලයාට ලිංගික හැඟීම් දැනීම් ඉතා හොඳින් ඇතිවෙන්නට පුළුවන්. ඒ අනුව ශරීරයේ යම් ආබාධ තත්ත්වයක් තිබූ පමණින් ඒ කෙනාට ලිංගික ශක්තියක් හෝ කැමැත්තක් නොමැති යැයි අපිට සිතිය නොහැකියි. තමන් කැමැති ලිංගිකත්වය පිළිබඳ අයිතිය දරන්නට වගේම ලිංගික සතුට ලබන්නට ඔවුන්ට අයිතියක් තිබෙනවා. ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් කරන ලද සමීක්ෂණ අනුව ඔවුන්ට තෘප්තිමත් හා විවිධත්වයෙන් යුත් ලිංගික ජීවිතයක් පවතින බව හඳුනාගෙන තිබෙනවා.

ඒත් අවාසනාවකට වගේ අපේ සමාජයේ ඇතැම් සමාජ ආකල්ප, භෞතිකමය බාධක නිසා ඔවුන්ට ලිංගික ජීවිතයකට ප්‍රවේශ වීමට නොයෙකුත් අපහසුතා මතුවෙනවා. නමුත් කිසිදු අපකීර්තියකින් තොරව ලිංගිකත්වය සොයා යන්න ඒ පිළිබඳ අදහස් දරන්නට ඔවුන්ට අයිතියක් පවතින බව අප තේරුම් ගත යුතුයි. ඒ සඳහා සුදුසු වටපිටාවක් ගොඩනැඟීමත් අපගේ වගකීමක් බව තේරුම් ගනිමු.

பாலியல் திருப்தி தொடர்பான உணர்வுகளை இயக்கும் முக்கிய உறுப்பு எமது மூளையாகும். ஒருவருக்கு ஊனம் இருந்தாலும், மூளை நன்றாக இ...
12/04/2025

பாலியல் திருப்தி தொடர்பான உணர்வுகளை இயக்கும் முக்கிய உறுப்பு எமது மூளையாகும். ஒருவருக்கு ஊனம் இருந்தாலும், மூளை நன்றாக இயங்கினால், அந்த நபருக்கு பாலியல் உணர்ச்சிகளும் உணர்வுகளும் நன்றாக ஏற்படக்கக்கூடும். உடலில் ஏதேனும் குறைபாடு இருக்கும் பட்சத்தில் அந்த நபருக்கு பாலியல் சக்தி அல்லது ஆசை இல்லை என்று நாம் நினைத்துவிட முடியாது. தாங்கள் விரும்பும் பாலுறவில் ஈடுபடும் உரிமையும், பாலுறவு இன்பத்தை அனுபவிக்கும் உரிமையும் அவர்களுக்கு உண்டு. மாற்றுத்திறனாளிகள் மீது நடத்தப்பட்ட கணக்கெடுப்பின்படி, அவர்கள் திருப்திகரமான மற்றும் மாறுபட்ட பாலியல் வாழ்க்கையைக் கொண்டுள்ளனர் என்பது கண்டறியப்பட்டுள்ளது.

ஆனால் துரதிர்ஷ்டவசமாக, நமது சமூகத்தில் சில சமூக அணுகுமுறைகள், உடல் ரீதியான தடைகள் காரணமாக அவர்கள் பாலியல் வாழ்க்கையை அணுகுவதற்கு பல சிரமங்கள் எழுகின்றன. ஆனால், பாலுறவு பற்றிய தங்கள் கருத்துகளை எந்தக் தடையும் இல்லாமல் வெளிப்படுத்துவதற்கு அவர்களுக்கு உரிமை உண்டு என்பதை நாம் புரிந்து கொள்ள வேண்டும். அதற்கு ஏற்ற சூழலை ஏற்படுத்திக் கொடுப்பது எமது பொறுப்பு என்பதை புரிந்து கொள்வோம்.

Address

Sri Jayavardhanapura

Alerts

Be the first to know and let us send you an email when Let's Learn Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Let's Learn Life:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram