Aruna Preschool

Aruna Preschool Education

A tiny creation today,will one day win the world. 🌍✨Aruna preschool Mahaglwewa
27/01/2026

A tiny creation today,
will one day win the world. 🌍✨

Aruna preschool
Mahaglwewa

**A heartfelt tribute dedicated to the children who joined our preschool two years ago. 🤍✨My dear child, as you stand on...
27/01/2026

**A heartfelt tribute dedicated to the children who joined our preschool two years ago. 🤍✨

My dear child, as you stand on the threshold of life’s victories, we look at you with hearts full of pride and happiness.
May your journey ahead be filled with success, courage, and endless smiles. 🌈🌟**

වසර දෙකක් අරුණ පෙර පාසලේ මුල්ළමාවිය සංවර්ධන කටයුතු නිම කෙරූ පුංචි පැටව්න් වෙනුවෙන් පිදෙන තිලිණයකි..

Aruna preschool
2024-2025 Batch

23/01/2026

“Let’s not keep our little ones stuck in the classroom! 🌟
Give them the freedom to explore, play, and enjoy activities that make learning fun and exciting.” 🎨✨

Aruna preschool
Mahaglwewa

23/01/2026

“Let’s teach our little ones through fun activities and make their world beautiful!

We introduced our tiny stars to the wonders of rain — look at their joy!” 🌧️✨

Aruna preschool
Mahaglwewa

23/01/2026

“A small token from Aruna Preschool, with big love for our precious little ones who completed two beautiful years with us.” ✨💛

2024-2025 Batch
Aruna preschool

21/01/2026
21/01/2026

සමනළ රැගුම් 2025
අරුණ පෙර පාසල
මහගල්වැව

21/01/2026

සමනළ රැගුම් 2025
අරුණ පෙර පාසල
මහගල්වැව

11/01/2026

ඔන්න අපේ ටීචලගෙ Dance එක.. 😍❤️

සමනළ රැගුම් 2025

අඩු පාඩු ඇති ඉතිං ලොකු සූදානම් නැතුව පොඩි කාලයක් තුල පුහුණුවීම් කරල කරපු වැඩක් ඉතිං..

අරුණ පෙර පාසල
මහගල්වැව...

11/01/2026

පුරුදු කරපු අපිත් හොල්මන් වෙලා ගියපු ඒ Dance එක😍👻

බලමුකෝ අපේ පැටව්න්ට වැටෙන coments.. ඇත්තටම ලස්සනයි නම් comment එකක් දාන්න ඔන්න..😍😍

සමනළ රැගුම් 2025🌼🌼

ඔන්න එහෙනම් වැඩි දෙනා ඉල්ලපු Dance එකේ video එක.😍
බලන්නකො අපේ පැටවුන්ගෙ වැඩ කෝමද😍.. හිතා ගන්න පුලුවන්ද මේ පෙර පාසල් ලමයි කියල..😍

මේ දරුවො හරියට නම් ජාත්‍යන්තරයට යන්න ඕන නැටුම් මේවා.. 💪👻

සති දෙකක් වගේ ඇතුලත පුහුණුවීම් කරල මෙච්චර දෙයක් කරන්න පුලුවන් උනා නම් කොච්චර දක්ෂයො ටිකද්ද කියල ඔයාලම හිතා ගන්න..😍😍

අරුණ පෙර පාසල
මහගල්වැව..

Address

Aruna Preschool Meeghajadura
Suriyawewa
82016

Opening Hours

Monday 07:30 - 12:00
Tuesday 07:30 - 12:00
Wednesday 07:30 - 12:00
Thursday 07:30 - 12:00
Friday 07:30 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Aruna Preschool posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram