Mom's Fusion Kitchen

Mom's Fusion Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mom's Fusion Kitchen, welipara, Talawatugoda.
(1)

1kg cake with oreo Biscuit
04/11/2025

1kg cake with oreo Biscuit

කඨින පිංකමක හීල් දානයක් සදහා ලබාදුන් ආහාර
04/11/2025

කඨින පිංකමක හීල් දානයක් සදහා ලබාදුන් ආහාර

කඨින පින්කමකට දින 3ක් එක දිගට දුන් දිවා ආහාර එකම පින්තූරයකින්....
01/11/2025

කඨින පින්කමකට දින 3ක් එක දිගට දුන් දිවා ආහාර එකම පින්තූරයකින්....

Late postVegetable Sandwich Fish patties Chicken pestry 35 packs
01/11/2025

Late post

Vegetable Sandwich
Fish patties
Chicken pestry

35 packs

ආදරණීය බිරිඳගේ උපන්දිනය සදහා දෙවනි පාරටත් අපෙන් ලබා ගත් ඇනවුමක් 1kg kotmale butter icing cake
29/10/2025

ආදරණීය බිරිඳගේ උපන්දිනය සදහා දෙවනි පාරටත් අපෙන් ලබා ගත් ඇනවුමක්

1kg kotmale butter icing cake

ළමා නිවාසයකට ලබා දීම සදහා අපගෙන් ලබාගත් ඇනවුමක්
29/10/2025

ළමා නිවාසයකට ලබා දීම සදහා අපගෙන් ලබාගත් ඇනවුමක්

අවුරුදු 37 ක සේවයෙන් විශ්‍රාම යනදා තම ආයතනයේ සහෝදර සේවකයන් වෙත ලබාදුන් දිවා සංග්‍රහය.... මේ Order එක ගියේ බොරැලැස්ගමුව N...
29/10/2025

අවුරුදු 37 ක සේවයෙන් විශ්‍රාම යනදා තම ආයතනයේ සහෝදර සේවකයන් වෙත ලබාදුන් දිවා සංග්‍රහය.... මේ Order එක ගියේ බොරැලැස්ගමුව New Interiors ආයතනය වෙත..... 80 Lunch Packs...

29/10/2025

ඩුබායි වලින් ආපු Order එකක්..

අතුරුගිරිය දම්දිය අසපුවෙහි නායක ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් ඩුබායිහි වෙසෙන සැදැහැවතුන් පිරිසක්ගෙන් ලැබුණු ඇනවුමක්.......

25/10/2025

හීන දිනන පාර කියන්න බස්නාහිරට මමත් එනවා 🇱🇰💪🏹
Gangasiripura Dhammaloka Thero share කරමු දැන්
එදාට බස්නාහිර සියලුම ඔන්ලයින් ව්‍යාපාරිකයින් සුහදව හමුවේවි. අලුතින් දෙයක් පටන්ගන්න හිතනවනම් ඔයත් එන්න. හැමෝටම විවුර්තයි. ලියාපදිංචි වීම් අවශ්‍ය නැත. දේශපාලන කණ්නාඩි ගලවා හීන දිනන මාවතේදි අපි හමුවෙමු. 💪

ලෝක ළමා දිනය වෙනුවෙන් Royal College colombo එක් පන්තියක් වෙනුවෙන් ලබා දුන් ඇනවුමක්...Cheese Sandwich Butter cake slice C...
14/10/2025

ලෝක ළමා දිනය වෙනුවෙන් Royal College colombo එක් පන්තියක් වෙනුවෙන් ලබා දුන් ඇනවුමක්...

Cheese Sandwich
Butter cake slice
Chicken Rolls

2kg chocolate cake with kotmale Butter icing....
14/10/2025

2kg chocolate cake with kotmale Butter icing....

UCSC වෙත ලබාදුන් තවත් Order එකක්
05/10/2025

UCSC වෙත ලබාදුන් තවත් Order එකක්

Address

Welipara
Talawatugoda
10116

Telephone

+94715497339

Website

Alerts

Be the first to know and let us send you an email when Mom's Fusion Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram