Sigma Laboratory

Sigma Laboratory Sigma Laboratory

පිං බර පොසොන් පොහොය දිනයක් වේවා....
10/06/2025

පිං බර පොසොන් පොහොය දිනයක් වේවා....

උඩුදුම්බර කළල්ගමුව විහාරස්‌ථානයේ නොමිලේ පැවැති සෞඛ්‍ය කදවුර සහයෝගය ලබාදුන් සියලු දෙනාම ස්තූතියි....
29/05/2025

උඩුදුම්බර කළල්ගමුව විහාරස්‌ථානයේ නොමිලේ පැවැති සෞඛ්‍ය කදවුර සහයෝගය ලබාදුන් සියලු දෙනාම ස්තූතියි....

Sigma Laboratory
29/04/2025

Sigma Laboratory

Happy new year...
13/04/2025

Happy new year...

උඩුදුම්බර මැදිරිය සංස්කෘතික මධ්‍යස්ථානයේ නොමිලයේ පැවැත්වු සෞඛ්‍ය කඳවුර... ව්ශේෂ ස්තූතිය වෛද්‍ය එම් රංගජීව මහතා, උඩදුම්බර...
10/04/2025

උඩුදුම්බර මැදිරිය සංස්කෘතික මධ්‍යස්ථානයේ නොමිලයේ පැවැත්වු සෞඛ්‍ය කඳවුර... ව්ශේෂ ස්තූතිය වෛද්‍ය එම් රංගජීව මහතා, උඩදුම්බර ප්‍රාදේශීය ලේකම්තුමිය, වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිළධාරී බස්නායක මහතා ඇතුළු නිලධාරීන් වැඩිහිටි සමිති නිළධාරීන් ඇතුළු සියලු සාමාජිකයන් සහ සිග්මා රසායනාගාරයේ සියලු කාර්ය මණ්ඩලය මෙන්ම සහයෝගය ලබාදුන් සියලු දෙනාටම.......

සිග්මා රසායනාගාරයේ ස්ථිර සේවය සඳහා යතුරු පැදි බලපත්‍ර සහිත තෙල්දෙණිය නගරය ආසන්නයේ ස්ථිර පදිංචි අපොස උසස් පෙළ සමත් වයස අව...
29/03/2025

සිග්මා රසායනාගාරයේ ස්ථිර සේවය සඳහා යතුරු පැදි බලපත්‍ර සහිත තෙල්දෙණිය නගරය ආසන්නයේ ස්ථිර පදිංචි අපොස උසස් පෙළ සමත් වයස අවුරුදු 30 ට අඩු පිරිමි ළමයි සදහා ඇබෑර්තු ඇත විමසීම් 0772488869

උඩුදුම්බර දේනපිටිය වසමේ පැවැති තවත් සාර්ථක වැඩසටහනක්.....සහයෝගය ලබා දුන් සැමට සිග්මා රසායනාගාරය වෙනුවෙන් ස්තූතියි.....
14/03/2025

උඩුදුම්බර දේනපිටිය වසමේ පැවැති තවත් සාර්ථක වැඩසටහනක්.....සහයෝගය ලබා දුන් සැමට සිග්මා රසායනාගාරය වෙනුවෙන් ස්තූතියි.....

Free Medical Camp Udadumbara
12/03/2025

Free Medical Camp Udadumbara

සිග්මා රසායනාගාරය - රැකියා ඇබෑර්තුතෙල්දෙණිය නගරය ආසන්නයේ ස්ථිර පදිංචි අවම වශයෙන් වසර තුනක කාලයක් අඛණ්‌ඩව   සේවය කිරීමට හ...
06/03/2025

සිග්මා රසායනාගාරය - රැකියා ඇබෑර්තු
තෙල්දෙණිය නගරය ආසන්නයේ ස්ථිර පදිංචි අවම වශයෙන් වසර තුනක කාලයක් අඛණ්‌ඩව සේවය කිරීමට හැකි අපොස උසස් පෙළ සමත් වයස අවුරුදු 35 ට අඩු කාන්තාවන් සඳහා රැකියා අවස්ථා ඇත
මාස තුනක පුහුණු කාලයකින් පසුව ස්ථිර සේවයට අනුයුක්ත කරන අතර ඉහල පිලිගැනීමක් සහිත ස්ථිර රැකියාවක් සොයන ඔබ වෙනුවෙන්...
සම්මූක පරීක්ෂණ සඳහා වේලාවක් වෙන්කරවා ගැනීමට පෙ. ව 9 ත් ප. ව 1 ත් අතර විමසන්න
0772488869
*Sigma Laboratory JobVacancies*
There are employment opportunities for women below 35 years of age who have passed A-level and are able to work continuously for at least three years, permanently residing near Teldeniya city. will be appointed after three months of training.
To book a time for Interview please contact 0772488869 between 9.00am to 1.00 pm.
சிக்மா ஆய்வகங்கள் - வேலை வாய்ப்புகள்
தெல்தெனிய நகருக்கு அருகில் நிரந்தரமாக வசிக்கும் 35 வயதிற்குட்பட்ட உயர்தர பரீட்சையில் சித்தியடைந்த மற்றும் குறைந்தது மூன்று வருடங்கள் தொடர்ச்சியாக வேலை செய்யக்கூடிய பெண்களுக்கு தொழில் வாய்ப்புகள் உள்ளன.
உங்களில் உயர் அங்கீகாரத்துடன் நிரந்தர வேலை தேடுபவர்களுக்கு மூன்று மாத பயிற்சிக்குப் பிறகு நியமனம்.
விரிவான நேர்க்காணலிற்க்கு நேரத்தை பதிவு செய்ய. 9.00 முதல் பிற்பகல் . 1 .00 மணிக்கு இடையில் தொலைப்பேசிக்கு அழையுங்கள் .
0772488869

කෙන්ගල්ල ජාතික පාසලේ පැවැත්වූ සායනය....
10/02/2025

කෙන්ගල්ල ජාතික පාසලේ පැවැත්වූ සායනය....

08/01/2025
Evening Appearance…,
07/01/2025

Evening Appearance…,

Address

Teldeniya
20003

Opening Hours

Monday 06:30 - 18:30
Tuesday 06:30 - 18:30
Wednesday 06:30 - 18:30
Thursday 06:30 - 18:30
Friday 06:30 - 18:30
Saturday 06:30 - 18:30
Sunday 06:30 - 18:30

Telephone

+94772488869

Alerts

Be the first to know and let us send you an email when Sigma Laboratory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sigma Laboratory:

Share

Category