04/12/2025
සුනඛයින් වන්ද්‍යකරණ වැඩසටහන - 2025
තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදු කරනු ලබන සුනඛ ගැහැණු සත්වයින් වන්ද්‍යාකරණය කිරීමේ වැඩසටහන
පන්නගමුව පොළ භූමිය පිටුපස ගොඩනැගිල්ලේ හෙට දින (05) පැවැත්වේ.
ඔබගේ සුරතල් සුනඛ ගැහැනු සතුන් රැගෙන විත් නොමිලේ වන්ද්‍යාකරණය සිදු කරවා ගන්න.
වැඩි විස්තර සදහා අමතන්න
ම.සෞ.ප පන්නගමුව - 0 70 798 8592
සෞ.වෛ.නි. කාර්‍යාලය තිස්සමහාරාමය - 0472237184