Olympus Lanka Hospital

Olympus Lanka Hospital Olympus Lanka Hospital is most respected healthcare provider in Southern Province, Sri Lanka.

Wishing you peace, good health, and success in the year ahead!  From all of us at Olympus Lanka Hospital 🏥
01/01/2026

Wishing you peace, good health, and success in the year ahead!

From all of us at Olympus Lanka Hospital 🏥

31/12/2025

හම්බන්තොට මහ රෝහලේ උගුර /කන/ නාසය(E N T) සම්බන්ධ ව්ශේෂඥ වෛද්‍ය තිමාලි කිරිඇල්ල මහත්මිය 01/07දින සවස 4.00 ට දෙබරවැව ඔලිම්පස් ලංකා රෝහලේ දී ඔබට හමුවිය හැක.
047-2259000/077-7788080
047-3200000/071-4400000

31/12/2025

හම්බන්තොට මහ රෝහලේ
ළමා රෝග විශේෂඥ
වෛද්‍ය තනුර දෙනිපිටිය මහතා 01/08 දින සවස 6.00 ට දැන් ඔබට දෙබරවැව ඔලිම්පස් ලංකා රෝහලේ දී හමුවිය හැක.

31/12/2025

කරාපිටිය මහ රෝහලේ
ළමා ස්නායු රෝග විශේෂඥ
වෛද්‍ය තිළිණ මුනසිංහ මහතා01/25 දෙබරවැව ඔලිම්පස් ලංකා රෝහලේ දී ඔබට හමුවිය හැක
047-3200000/071-4400000 047-2259000/ 077-7788080

31/12/2025

හම්බන්තොට මහ රෝහලේ
ළමා රෝග විශේෂඥ
වෛද්‍ය අමිල ද සිල්වා මහතා 01/03 උදැසන 11.30 ට දෙබරවැව ඔලිම්පස් ලංකා රෝහලේ දී ඔබට හමුවිය හැක.
047-2259000/077-7788080

31/12/2025

සර්වාංග රෝග (VP)විශේෂඥ
වෛද්‍ය කිත්සිරි නිවුන්හැල්ල මහතා
01/04 සවස 3.00 ට දෙබරවැව ඔලිම්පස් ලංකා රෝහලේ දී ඔබට හමුවිය හැක.
077-7788080 /071-4400000 047-2259000/047-3200000

31/12/2025

දෙබරවැව මූලික රෝහලේ ප්‍රසව හා නාරීවේදී ව්ශේෂඥ (VOG) වෛද්‍ය K.K.G නිරංග මහතා 12/31 රාත්‍රි 8.30
ඔලිම්පස් ලංකා රෝහලේ දී ඔබට හමුවිය හැක.
077-7788080/047-2259000
071-4400000/047-3200000

31/12/2025

හම්බන්තොට මහ රෝහලේ
හෝමෝන ආශ්‍රිත රෝග සම්බන්ධ
( තයිරොයිඩ්/ ලිංගික හෝමෝන ආදී) ව්ශේෂඥ
වෛද්‍ය චින්තන දෙමටපිටිය මහතා. 01/04 උදෑසන 9.00 ට හමුවිය හැක.

31/12/2025

හම්බන්තොට මහ රෝහලේ
ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ( consultant Gastroenterologist ) වෛද්‍ය හර්ෂණි ලියනආරච්චි මහත්මිය 01/08 සවස 4 ට ඔලිම්පස් ලංකා රෝහලේ දී හමුවිය හැක.

31/12/2025

හම්බන්තොට මහ රෝහලේ
හෘද රෝග විශේෂඥ
(Consultant Cardiologist)
වෛද්‍ය H.Tවසන්ත අබේවික්‍රම මහතා 01/01 සවස 3.00 ට දෙබරවැව ඔලිම්පස් ලංකා රෝහලේ දී දැන් ඔබට හමුවිය හැක

31/12/2025

දෙබරවැව මූලික රෝහලේ
මානසික රෝග විශේෂඥ
වෛද්‍ය ඩබ්ලිව් .ඊ. සම්පත් මහතා 12/31 දින සවස 4.00 ට දෙබරවැව ඔලිම්පස් ලංකා රෝහලේ දී ඔබට හමුවිය හැක

31/12/2025

හම්බන්තොට මහ රෝහලේ
චර්ම රෝග විශේෂඥ වෛද්‍ය කවීන්ද්‍ර නානායක්කාර මහතා 12/31දින රාත්‍රි 9.00 ට දෙබරවැව ඔලිම්පස් ලංකා රෝහලේ දී ඔබට හමුවිය හැක

Address

Olympus, Hambantota Road, Debarawewa
Tissamaharama
82600

Alerts

Be the first to know and let us send you an email when Olympus Lanka Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram