Hela Udawalawe WedaGedara

Hela Udawalawe WedaGedara Hela Udawalawe Weda Gedara in Udawalawe, Sri Lanka is an ideal Ayurveda resort for an authentic Ayurveda retreat.

Elderly   #
08/07/2025

Elderly #

අපගේ ජේෂ්ඨ පුරවැසියන්,උණුසුම්ව ගෞරවයෙන්,දායානුකම්පිත භාවයෙන් රැකබලා ගනිමින් ඔවුන්ගේ සුවපහසුව සෞඛ්‍ය සහ සතුට සහතික කිරිම සදහා සහායෝගය ලබාදීමට අප කැපෙවන්නේමු.
මන්ද ඔවුන් මේ ගත කරනුයේ ඔවුන්ගේ ජිවිතයේ හොඳම දේ ලැබිය යුතු කාලයයි.එබැවින් අප විසින් ඔවුන් හට .……
* ආයුර්වේද සුවතා (wellness )ප්‍රතිකාර
* භෞතචිකිත්සක ප්‍රතිකාර
* යෝග ව්‍යායාම
* සංගීත වැඩසටහනක්
* භාවනා වැසටහනක්
* ක්‍රිඩා වැඩසටහනක්
ආදිය සමඟින් මසක් පුරාවට දිනකට පැය 2ක බැගින් ඔබගේ ආදරණීයන්ගේ සෞඛ්‍ය
තත්ත්වය සතුට මානසික හා අධ්‍යාත්මික සුවය
ඉහළ නැංවීමට අපට හැකිවනු ඇත.

මීට අමතරව අප විසින් ඔවුන්ගේ
රෝග පරික්ෂාව
රසායනාගාර පරික්ෂාවන්
වීශේෂ සායනික කටයුතු සදහා යොමු කිරිම ආදී
සියලු සෞඛ්‍ය කටයුතු අප විසින් සලසා දෙනු ලැබේ.

ඔවුන්ගේ සුවය අපගේ ප්‍රමුඛතම අභිප්‍රාය වනු ඇත .
වැඩි විස්තර ලබා ගැනීම සදහා
WhatsApp 0774818019

අපගේ ජේෂ්ඨ පුරවැසියන්,උණුසුම්ව ගෞරවයෙන්,දායානුකම්පිත භාවයෙන් රැකබලා ගනිමින් ඔවුන්ගේ සුවපහසුව සෞඛ්‍ය සහ සතුට සහතික කිරිම ...
07/07/2025

අපගේ ජේෂ්ඨ පුරවැසියන්,උණුසුම්ව ගෞරවයෙන්,දායානුකම්පිත භාවයෙන් රැකබලා ගනිමින් ඔවුන්ගේ සුවපහසුව සෞඛ්‍ය සහ සතුට සහතික කිරිම සදහා සහායෝගය ලබාදීමට අප කැපෙවන්නේමු.
මන්ද ඔවුන් මේ ගත කරනුයේ ඔවුන්ගේ ජිවිතයේ හොඳම දේ ලැබිය යුතු කාලයයි.එබැවින් අප විසින් ඔවුන් හට .……
* ආයුර්වේද සුවතා (wellness )ප්‍රතිකාර
* භෞතචිකිත්සක ප්‍රතිකාර
* යෝග ව්‍යායාම
* සංගීත වැඩසටහනක්
* භාවනා වැසටහනක්
* ක්‍රිඩා වැඩසටහනක්
ආදිය සමඟින් මසක් පුරාවට දිනකට පැය 2ක බැගින් ඔබගේ ආදරණීයන්ගේ සෞඛ්‍ය
තත්ත්වය සතුට මානසික හා අධ්‍යාත්මික සුවය
ඉහළ නැංවීමට අපට හැකිවනු ඇත.

මීට අමතරව අප විසින් ඔවුන්ගේ
රෝග පරික්ෂාව
රසායනාගාර පරික්ෂාවන්
වීශේෂ සායනික කටයුතු සදහා යොමු කිරිම ආදී
සියලු සෞඛ්‍ය කටයුතු අප විසින් සලසා දෙනු ලැබේ.

ඔවුන්ගේ සුවය අපගේ ප්‍රමුඛතම අභිප්‍රාය වනු ඇත .
වැඩි විස්තර ලබා ගැනීම සදහා
WhatsApp 0774818019

04/01/2020

#

Helaudawalawe wedagedara
04/01/2020

Helaudawalawe wedagedara

      #   #
16/12/2019

# #

Brother's buffet
16/08/2019

Brother's buffet

10/04/2019
05/03/2019

Address

390/1, Ekamuthugama
Udawalawa
70250

Alerts

Be the first to know and let us send you an email when Hela Udawalawe WedaGedara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Hela Udawalawe WedaGedara:

Share

Category