Gampaha Weda Gedara

Gampaha Weda Gedara Ayurvedic Medical Centre

11/09/2025
08/08/2025

Ayurvedic Medical Centre

27/07/2025

071 789 39 89

Call 0775 923 756/
27/07/2025

Call 0775 923 756/

26/06/2025

💥💥 2 DAYS !!! 💥💥
දින දෙකක් ඇතුළත පෙනීම වර්ධනය ආරම්භවේ...

Ayurvedic Medical Centre

20/06/2025

අක්ෂි රෝග සඳහා ප්‍රතිකාර 0775 923 756

Call me 071 789 39 89
06/06/2025

Call me 071 789 39 89

21/05/2025

🌿📍මේ ආයුර්වේද ප්‍රතිකාර ගැන ඔබත් දැනුවත් ද ?

✅ ආයුර්වේද තෙල් සාත්තු (ශරීර අභ්‍යංග)
⭕ශරීරයේ පේශිවල තදබව, කායික වෙහෙස දුරුකර ශරීරය සැහැල්ලු කරයි.
⭕ශරීරයේ තරුණ පෙනුම රැකදීම.
⭕නීරෝගීකම ලබාදී සුව නින්දක් ලබාදෙයි.

✅ පොට්ටනි තැවිලි
⭕කල්පවතින මස්පිඩු,සන්ධි,කොන්ද වේදනා සඳහා ක්ෂණික සහනය ලබා දෙයි.
⭕මස්පිඩු ආශ්‍රිතව හා ශරීරයේ පවතින තදබව අඩුකර ශරීරය සැහැල්ලු කරයි.
⭕දුර්වල වූ ස්නායු ප්‍රාණවත් කරයි.

✅ වාශ්ප ස්වේදනය (Steam Bath)
⭕ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත්කර තරබාරු බව අඩු කරයි.
⭕ශරීරයේ වෙහෙස දුරලා සැහැල්ලු බවක් ලබා දෙයි.
⭕ශරීරය්යේ විශ ඉවත්කර, ශරීරය ප්‍රතියෞවනය (Rejuvenate) කරයි.

✅ දියවැඩියා පාද සත්කාරය
⭕ශරීරයේ තැන තැන හටගන්නා දැවිල්ල,වේදනාව,හිරිවැටීම් සමනය කරයි.
⭕දියවැඩියාව හේතුවෙන් හටගන්නා ලිංගික දුර්වලතා දුරලයි.

✅ ශීරෝධාරා
⭕මානසික ආතතිය නැති කරයි.
⭕මතක ශක්තිය හා බුද්ධිය වර්ධනයට උපකාරී වෙයි.
⭕හිසේ කැක්කුම් සහ ඉරුවාරදයට සුව ගෙනදෙයි.
⭕හිසකෙස් ගැලවීයාම වලකා, ශක්තිමත් නීරෝගී කෙස්කලඹක් ලබා දෙයි.

📞 වැඩිදුර විස්තර දැනගැනීමට සහ ප්‍රතිකාර සඳහා වේලාවක් වෙන්කරවා ගැනීමට අමතන්න : 071- 789 39 89
ගම්පහ වෙද ගෙදර.
නයිවල පාර, උඩුගම්පොළ.

21/03/2025

📢📢 ගම්පහ වෙද ගෙදර - ඉරිදා සහ බදාදා (උදේ 10 - සවස 4) රෝගී පරීක්ෂාව සම්පූර්ණයෙන්ම නොමිලේ.. 📢📢

කල්ගතවූ කොන්දේ වේදනා, හිසේ කැක්කුම, දණහිස් වේදනා, බෙල්ලේ උරහිසේ සිට අත දක්වා වේදනා..

දියවැඩියාව - ස්නායු දුර්වල වීම නිසා ශරීරයේ හටගන්නා හිරිවැටීම්, දැවිල්ල වේදනා..

කොලෙස්ටරෝල්, අධික තරබාරුකම - ලිංගික දුබලතා, ස්ත්‍රී රෝග.

අංශභාග, අතරයිටීස්, ගැස්ට්‍රයිටීස්...

වැඩි විස්තර සඳහා අමතන්න
📞 071-789 3989
📞 033-431 6333

Ayurvedic Medical Centre

Address

No 318, Naiwala Road
Udugampola
11030

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94716017621

Website

Alerts

Be the first to know and let us send you an email when Gampaha Weda Gedara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Gampaha Weda Gedara:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category