Online Class - Health 6 - 11 English Medium

  • Home
  • Online Class - Health 6 - 11 English Medium

Online Class - Health 6 - 11 English Medium Health zoom class

12/11/2024

Special paper class for grade 6 students
Contact 0740189499

04/03/2024
Online individual classes අඩුම මිලහොදම පන්‍තියමාසෙකට රුපියල් 5000සතියකට දින එකයිදිනකට පැය 1 1/2
20/01/2024

Online individual classes
අඩුම මිල
හොදම පන්‍තිය
මාසෙකට රුපියල් 5000
සතියකට දින එකයි
දිනකට පැය 1 1/2

ආදරනීය දුවේ පුතේ..10 වසරේ තුන්වෙනි වාර පරීක්ෂණය පාසල් ආරම්භ වූවාට පසුව පැවැත්වෙනවා.ඔයාලා තෝර ගත්ත තුන්වෙනි කාන්ඩයේ IT වි...
20/01/2024

ආදරනීය දුවේ පුතේ..
10 වසරේ තුන්වෙනි වාර පරීක්ෂණය පාසල් ආරම්භ වූවාට පසුව පැවැත්වෙනවා.ඔයාලා තෝර ගත්ත තුන්වෙනි කාන්ඩයේ IT විශය අමාරුනම් IT වලට හිතන තරම් ලකුනු නැත්නම් ඊලඟට කරන්න තියෙන හොදම දේ විශය වෙනස් කරන එක.
එහෙමනම් ඔයාලාට තෝරගන්න පුලුවන් ඊලග හොදම විශය Health . සෞඛ්‍ය කියන්නේ නිවැරැදි මග පෙන්වීමකින් කලොත් එච්චර මහන්සි නොවී A එකක් ගන්න පුලුවන් විශයක්.මේ විශයේ සමහර කොටස් විද්‍යාවටත් තියෙනවා .හරිම ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්තොත් ක්‍රීඩා ටිකත් ලේසියෙන්ම cover කරන්න පුලුවන් .
මේ හැම දේකටම සුදුසු වෙන්නේ රජයේ පාසලක උගන්වන්න ඒ පිලිබදව උපාධියකුත් හිමි O/l marking යන ගුරුවරයෙක්.
එහෙම කෙනෙක් තෝරාගත්තොත් අඩු කාලයකින් අඩු මහන්සියකින් Health වලට A එකක් ගන්න පුලුවන් .

දුවේ පුතේ මම ලෑස්තියි ඔයාලාට උදවු කරන්න.10 සිලබස් එකත් cover කරලා අවුරුදු 15ක past papers කරවලා මම ඔයාලාව විශ්වාසයකින් විභාගයට සූදානම් කරන්නම්.

අපි ව්ශ්වාසයෙන්,කැපවීමෙන් හරියටම වැඩ කරමු. සා පෙලට සූදානම් වෙමු!

අමතන්න
නයෝමි ටීචර්
0740 189 488

15/01/2024
05/01/2024

2024 grade 10
Register now

ගම්පහ මිරිස්වත්ත 0740189499
03/01/2024

ගම්පහ මිරිස්වත්ත 0740189499

01/12/2023

2023 O/L paper class
At January

15/01/2023

මෙවර සාමාන්‍ය පෙල විභාගයට මුහුණ දෙන සිසුන් වෙනුවෙන් සින්හල මාධ්‍ය සෞඛ්‍ය හා ශාරීරික අද්‍යාපනය paper class
විමසීම 0740189499

03/01/2023

Grade 10 (2023) Register now
+94 74 018 9499

03/01/2023

Grade 6 (2023) register now
+94 74 018 9499

Address


Telephone

+94740189499

Website

Alerts

Be the first to know and let us send you an email when Online Class - Health 6 - 11 English Medium posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Online Class - Health 6 - 11 English Medium:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram