Haritayu Suwa Piyasa

  • Home
  • Haritayu Suwa Piyasa

Haritayu Suwa Piyasa Haritayu , Way to healthy life with colour of herbalism

23/11/2024
28/04/2024

නහර ගැට ගැසීම

ප්‍රතිකාර සදහා විමසීම්

හරිතායු සුව පියස
ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
කැත්තපහුව අඹන්පොල
0767495334

වෛද්‍ය හංසිකා රණසිංහ
BAMS (Hons) UOK
Reg No 15152

ඇය වයස අවුරුදු 60ක් වන කාන්තාවක්. දකුණුපස දණහිසට පහළින් පැවති නහර ගැට ගැසීම් තත්ත්වය උග්‍රවී පාදයේ අධික වේදනාව , ස්ථානීය...
28/04/2024

ඇය වයස අවුරුදු 60ක් වන කාන්තාවක්. දකුණුපස දණහිසට පහළින් පැවති නහර ගැට ගැසීම් තත්ත්වය උග්‍රවී පාදයේ අධික වේදනාව , ස්ථානීය ඉදිමුම සහ ඇවිදීමේ අපහසුව සහිතව අප වෛද්‍ය මධ්‍යස්ථානය කරා පැමිණියේ කෙසේ හෝ ඇයට සහනය සළසා දෙන ලෙස පවසමිනි. ඇයගේ අනෙකුත් සෞඛ්‍ය තත්වයන්ද සළකා අනතුරුව රෝගියාගේ කැමැත්ත ඇතිව කූඩැල්ලන් ප්‍රතිකාරය සදහා යොමු කෙරුනු අතර පැවති අධික වේදනාව සහ ඉදිමුම ක්‍රමයෙන් අඩුවෙමින් සති දෙකක කාලයකදී ඇය සම්පුර්ණ සුවතාවයට පත්විනි.

වෛද්‍ය හංසිකා රණසිංහ
හරිතායු සුව පියස
ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
කැත්තපහුව අඹන්පොල
0767495334

31/03/2024

කර්ණ ප්‍රාශනය හෙවත් කන්විදීම🙂

දරුවෙකු විවිධ වූ පාරිසරික සාධක හා ගැටෙමින් ශාරීරිකව සහ මානසිකව වර්ධනයක් සිදුවේ. දරුවා තුළ නියත වශයෙන්ම සිදුවන වෙනස්කම් සහ අප විසින් දරුවා තුළ ඇති කරවිය යුතු වෙනස්කම් සඳහා දරුවා සකස් කර ගැනීම ආයුර්වේදයේදී අප බාල සංස්කාර විධි ලෙස හඳුන්වනු ලබනවා.ඒවා අතරින් කර්ණ ප්‍රාශනය හෙවත් කන්විදීම මගින් දරුවාට අලංකාරයක් ලබාදීම සඳහා කර්ණාභරණ පැලැන්දවීම සිදුකෙරේ.

සැ. යු : කන්විදීම වෛද්‍යවරයකු අතින් සිදුකළ යුතු වන්නේ ආසාදනයක් සිදුවුවහොත් එයට ප්‍රතිකාර කළ යුතු බැවිනි.

හරිතායු සුව පියස
ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
කැත්තපහුව අඹන්පොල
විමසීම්: 0767495334

28/03/2024
28/03/2024
31/01/2024

කකුළ් පෙරළීම /ඇඹරීම 👉 2 ප්‍රථමාධාර
🦶👣

ගෙදර දොරේ සිදුවන අනතුරු වලින් බහුල වශයෙන් දක්නට ලැබෙන පාදය උළුක්වීම සදහා රෝගියාට ඔබට ලබාදියහැකි ප්‍රථමාධාර ගැන දැනගන්න හරිතායු අපිත් එක්ක එකතුවෙන්න👍

හරිතායු සුව පියස
ගම්පහ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
කැත්තපහුව අඹන්පොල
0767495334

26/01/2024

කකුළ් පෙරළීම /ඇඹරීම🦶👣

ලොකු කුඩා බේදයකින් තොරව හදිසියේ ඇතිවිය හැකි රෝග තත්ත්වයක් වගේම පාදයේ තදින් වේදනා සහිතව ඇවිදීමට අපහසුව ඇතිකරවන අවස්ථාවක්.මේ ගැන හොදට දැනගන්න හරිතායු අපිත් එක්ක එකතුවෙන්න👍

හරිතායු සුව පියස
ගම්පහ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
කැත්තපහුව අඹන්පොල
0767495334

22/11/2023

Haritayu Suwa Piyasa
Way to healthy life with herbalism

Keththapahuwa
Ambanpola

Opening time
Every working days @ 6.30pm onwards
Saturday 4.00pm onwards
Sunday 8.00am -12.00 & 4 .00pm onwards

Online consultations available
Contact : 0767495334

11/07/2023

හරිතායු සුවපියසෙන්

සන්ධිගත රෝග
කොදුඇටපෙළ ආශ්‍රිත ආබාධ
අධික තරබාරුව
වැටීම්, තැලීම්, උලුක්කු ආදිය
අර්ශස්
මුත්‍රාගල්
ගැස්ට්‍රයිටිස්
ස්ත්‍රි රෝග
තුවාල
දියවැඩියාව
සමේ රෝග ඇතුලු සියලුම රෝග සදහා ප්‍රතිකාර

සෑම සතියේ දිනකම
සවස 6.30 සිට
සෙනසුරාදා දිනවල සවස 4 සිට
මාසයේ පළමු ඉරිදා හැර අනෙකුත් සියලුම ඉරිදා දිනවල දවස පුරාම විවෘතව ඇති අතර

මාසයේ පළමු ඉරිදා දින යාපහුව තඹරයාගම ප්‍රදේශයේදිත් ප්‍රතිකාර සිදුකෙරේ

වේලාව වෙන්කරගැනීමට
0767495334/ 0710745696 අමතන්න.

Tarot Reading

යුරෝපීය ජ්‍යෝතිශ්‍ය ශාස්ත්‍රය හරහා
ඔබට ඇතිවන ඕනෑම ගැටලුවකට පිළිතුරු ලබාගැනීමට සහ අනාගතය ගැන දැනගැනීමට
අප හා සම්බන්ධ වන්න.
Online ක්‍රමයට හෝ පැමිණ හමුවිය හැක
Tarot Reading සදහා වේලාව වෙන්කරගැනීමට 0710745696 whatsapp හරහා සම්බන්ධ වන්න.

13/06/2023

Send a message to learn more

13/06/2023

Skin Care
Is most important because it always belongs with your personality.
This patient was come to Haritayu Suwa Piyasa with a rash in bluish discoloration, severely itching and squeezed out.After 3 days of visit it was completely disappeared .

ඔබේ සුවය අපේ ප්‍රාර්ථනයයි!
හරිතායු සුව පියස

Address


Telephone

+94767495334

Website

Alerts

Be the first to know and let us send you an email when Haritayu Suwa Piyasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram