Sri Lankan Nurses' International Forum

  • Home
  • Sri Lankan Nurses' International Forum

Sri Lankan Nurses' International Forum අනාගත හෙද පරපුර වෙනුවෙන්

Wound care and Stoma care පාඨමාලාව ජනවාරි මස සිට ආරම්භ කිරීමට කටයුතු සිදුකර ඇති අතර මෙම පාඨමාලාව online ක්‍රමය ඔස්සේ සිද...
09/12/2024

Wound care and Stoma care පාඨමාලාව ජනවාරි මස සිට ආරම්භ කිරීමට කටයුතු සිදුකර ඇති අතර මෙම පාඨමාලාව online ක්‍රමය ඔස්සේ සිදුවේ තවද ඔබගේ රාජකාරියට බාධාවක් නොවන ලෙස මෙම පාඨමාලාව පවත්වාගෙන යා හැකි බවද මෙයින් දන්වා සිටිමු. ඊට අමතරව සියලුම අදාල පාඨමාලාවේ රෙකෝඩින් ලබා දීමද සිදු කරයි.

පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට අවශ්‍ය නම් පහත සමූහය සමග එකතු වන්න.
https://chat.whatsapp.com/GDE3EHvdNxU8vW7en248nh

සුහදමාරු සොයා ගැනීමට අපහසුද? තවමත් ඔබට අවශ්‍ය රෝහල සොයා ගැනීමට අපහසු උනේද.?ඔබ කොතරම් සමාජ මාධ්‍ය තුළ සුහද මාරු සමූහ තුළ ...
16/09/2024

සුහදමාරු සොයා ගැනීමට අපහසුද? තවමත් ඔබට අවශ්‍ය රෝහල සොයා ගැනීමට අපහසු උනේද.?

ඔබ කොතරම් සමාජ මාධ්‍ය තුළ සුහද මාරු සමූහ තුළ ඔබට අවශ්‍ය සුහද මාරු යොමු කරත් ඔබට සරිලන සුහද මාරු හොයා ගැනීමට තවමත් අපහසු උනේ නම් එකම විසඳුම අප.

දැනට ශ්‍රී ලංකාව තුළ සිටින හෙද නිලධාරීන් දෙදහකට පමණ ආසන්න නිලධාරීන්ගේ සුහද මාරු තොරතුරු අප සතු ඇති බැවින් ඔබට අවශ්‍ය සුහද මාරු යි ඉතාමත් ඉක්මනට සොයා ගැනීමට පහසු වනු ඇත.

අප දැනට ශ්‍රී ලංකාව තුළ සිටින සියලුම රෝහල්වල හෙද නිලධාරීන්ගේ මාරු දත්ත එකතු කොට අපගේම දත්ත පද්ධතියක් තිබෙන නිසා ඔබට අවශ්‍ය සුහද මාරු ඉතාමත් පහසුවෙන් ම සොයා ගැනීමටත් ඔබට සරිලන සුහද මාරුවක් අදාල පද්ධතිය තුළ නොමැති නම් මසක් වැනි පොඩි කාලයක් තුළ ඔබට අවශ්‍ය සුහද මාරු අප සොයා දීමටත් අප බැඳී සිට. ඔබගේ අදාල සුහද මාරු සොයාගත් දින සිට අදාළ ලිපි ලේඛන හුවමාරු කරන තෙක් අප ඔබගේ සුහද මාරු සියල්ල තොරතුරු සම්බන්ධව ඔබව දැනුවත් කර ඔබට අදාළ ක්‍රියාවලියට උදව් කිරීමටද අප බැඳී සිටි

ඔබත් තවම අපගේ සුහද මාරු සඳහා ලියාපංචි නොවේ නම් පහත දුරකථන අංකයට වට්සැප් කෙටි පණිවිඩයක් යොමුකර අපගේ සුහද මාරු සඳහා අදම ඔබත් ලියාපදිවන්න.

මෙය මුදල් ගෙවා ලබා ගන්නා සේවාවකි.
ඔබ දුරකථන ඇමතුවක් හෝ whatsapp කෙටි පණිවිඩයක් යොමු කර වැඩි විස්තර ලබා ගන්න. 0761620087

සුහදමාරු සොයා ගැනීමට අපහසුද? තවමත් ඔබට අවශ්‍ය රෝහල සොයා ගැනීමට අපහසු උනේද.?ඔබ කොතරම් සමාජ මාධ්‍ය තුළ සුහද මාරු සමූහ තුළ ...
13/09/2024

සුහදමාරු සොයා ගැනීමට අපහසුද? තවමත් ඔබට අවශ්‍ය රෝහල සොයා ගැනීමට අපහසු උනේද.?

ඔබ කොතරම් සමාජ මාධ්‍ය තුළ සුහද මාරු සමූහ තුළ ඔබට අවශ්‍ය සුහද මාරු යොමු කරත් ඔබට සරිලන සුහද මාරු හොයා ගැනීමට තවමත් අපහසු උනේ නම් එකම විසඳුම අප.

දැනට ශ්‍රී ලංකාව තුළ සිටින හෙද නිලධාරීන් දෙදහකට පමණ ආසන්න නිලධාරීන්ගේ සුහද මාරු තොරතුරු අප සතු ඇති බැවින් ඔබට අවශ්‍ය සුහද මාරු යි ඉතාමත් ඉක්මනට සොයා ගැනීමට පහසු වනු ඇත.

අප දැනට ශ්‍රී ලංකාව තුළ සිටින සියලුම රෝහල්වල හෙද නිලධාරීන්ගේ මාරු දත්ත එකතු කොට අපගේම දත්ත පද්ධතියක් තිබෙන නිසා ඔබට අවශ්‍ය සුහද මාරු ඉතාමත් පහසුවෙන් ම සොයා ගැනීමටත් ඔබට සරිලන සුහද මාරුවක් අදාල පද්ධතිය තුළ නොමැති නම් මසක් වැනි පොඩි කාලයක් තුළ ඔබට අවශ්‍ය සුහද මාරු අප සොයා දීමටත් අප බැඳී සිට. ඔබගේ අදාල සුහද මාරු සොයාගත් දින සිට අදාළ ලිපි ලේඛන හුවමාරු කරන තෙක් අප ඔබගේ සුහද මාරු සියල්ල තොරතුරු සම්බන්ධව ඔබව දැනුවත් කර ඔබට අදාළ ක්‍රියාවලියට උදව් කිරීමටද අප බැඳී සිටි

ඔබත් තවම අපගේ සුහද මාරු සඳහා ලියාපංචි නොවේ නම් පහත දුරකථන අංකයට වට්සැප් කෙටි පණිවිඩයක් යොමුකර අපගේ සුහද මාරු සඳහා අදම ඔබත් ලියාපදිවන්න.

ඔබ දුරකථන ඇමතුවක් හෝ whatsapp කෙටි පණිවිඩයක් යොමු කරන්න 0761620087

Sri lankan Nurses international forums යන වැඩසටහන යටතේ ඔබත් තවම ලියාපංචි නොවූ හෙද නිලධාරියෙක් නිලධාරියෙක් නම් අදම ඔබත් අ...
15/06/2024

Sri lankan Nurses international forums යන වැඩසටහන යටතේ ඔබත් තවම ලියාපංචි නොවූ හෙද නිලධාරියෙක් නිලධාරියෙක් නම් අදම ඔබත් අපගේ වැඩසටහන සමග ලියාපංචි වීමට කටයුතු කරන්න.

අපගේ වැඩසටහන් සමග සම්බන්ධ වීමෙන් පසු ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවද?

👉ඔබ විදේශගතවීමේදී හෝ විදේශ රැකියා සම්බන්ධව ආයතන වලට සම්බන්ධ වීමේදී අවශ්‍ය මඟපෙන්වීම.

👉ශ්‍රී ලංකාව තුළ ඔබට සේවා හා සේවා ස්ථාන සොයා ගැනීමේ පහසුකම ඉතාමත් නිවැරදිව සොයාගැනීමට හැකිවීම.

👉ඔබගේ වෘත්තියට අදාල සියලුම සේවා සපයන ආයතන සොයාගැනීම හා ශ්‍රී ලංකාව තුල හා අන්තර්ජාතික මට්ටමෙන් ඔබගේ හෙද වෘත්තියට අවශ්‍ය සේවා හා පහසුකම් ලබා ගැනීමේ හැකියාව.

ඉහත සඳහන් කර ඇති සේවාවට අමතරව හෙද වෘත්තිය වෙනුවෙන් සැකසු සේවා බොහොමයක් අපගේ මෙම වැඩසටහන තුළින් ඔබට ලබා ගත හැකි වේ.

අදම ප්‍රමාද නොවී අපගේ වැඩසටහන සමග සම්බන්ධ වීමට කටයතු කරන්න.

වැඩි විස්තර සඳහා අපගේ දුරකථන අංක අමතන්න.

Land line:0117409361
Hotline :0760579400

ලියාපදිංචිය සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න

ලියාපදිංචිය සඳහා මෙම ලින්ක් එක භාවිතා කරන්න
https://application.slnif.com/nurses/register

==========================
අපගේ සමාජ මාධ්‍ය පිටුව
://www.facebook.com/profile.php?id=100065096460105&mibextid=ZbWKwL

අපගේ නිල වෙබ් අඩවිය.
www.slnif.com
අපගේ නිල ඊමේල් ලිපිනය
Info@slnif.com

Introduction to the Sri Lankan Nurses International ForumThe Sri Lankan Nurses International Forum is a leading initiati...
10/06/2024

Introduction to the Sri Lankan Nurses International Forum

The Sri Lankan Nurses International Forum is a leading initiative dedicated to enhancing the technical skills of nursing professionals. By integrating modern technology into nursing practices, the forum provides advanced tools and techniques essential for international technical nursing professions. It offers comprehensive training programs, digital innovations, and global collaboration opportunities to ensure nurses are proficient with the latest healthcare technologies.

Invitation to Officials for Digital ID Registration.

We invite all nursing officials to join the Sri Lankan Nurses International Forum and obtain their Digital ID card. This innovative card consolidates your professional information into a secure, user-friendly format, streamlining access to services, credentials, and international opportunities. Registering for the Digital ID will enhance your professional visibility and provide exclusive benefits such as discounts on services and advanced training programs. Embrace this opportunity to stay connected, informed, and empowered in your nursing career.

Use the link below to register

https://application.slnif.com/nurses/register

04/06/2024

අපගේ නිල වෙබ් අඩවිය
www.slnif.com
අදම පිවිසෙන්න

තාක්ෂණය සමග. ඉදිරියට
03/06/2024

තාක්ෂණය සමග. ඉදිරියට

The Digital Leap: Advancing Healthcare with Digital ID Cards for Every Nurse in Sri Lanka.In the vibrant healthcare land...
02/06/2024

The Digital Leap: Advancing Healthcare with Digital ID Cards for Every Nurse in Sri Lanka.

In the vibrant healthcare landscape of Sri Lanka, where dedicated professionals continuously strive to improve standards and access across the country, the introduction of digital ID cards for nurses heralds a significant leap forward. This initiative promises to streamline operations, bolster security, and enhance the efficiency of healthcare services, positioning Sri Lanka as a model for innovative health management in the region.

Streamlining Healthcare Delivery

Nurses are the linchpins in the healthcare delivery system, providing crucial care and ensuring day-to-day patient management runs smoothly. The implementation of a digital ID card system for nurses could transform how healthcare is delivered. With digital IDs, nurses can quickly access medical records, manage patient information, and administer care with greater accuracy. This system not only expedites the care process but also reduces the margin for error, ensuring that patient data is both secure and readily available when needed.

Enhancing Professional Accountability

Digital ID cards serve as a secure verification tool that underscores professional accountability. These cards can be integrated with a central database that tracks qualifications, training records, and career progression. This integration ensures that only qualified professionals administer care, thereby upholding the integrity of the healthcare system. Moreover, it facilitates easier management of staff credentials, which is vital for maintaining high standards of care and compliance with health regulations.

Empowering Nurses with Technology

The move towards digital IDs aligns with broader trends towards digitalization in healthcare, such as the use of Electronic Health Records (EHRs) and telemedicine. By equipping nurses with digital ID cards, Sri Lanka can further integrate technology into everyday healthcare processes. This not only enhances the role of nurses by providing them with up-to-date tools and information but also prepares the healthcare workforce to handle future technological advancements effectively.

Improving Security and Privacy.

A significant advantage of digital ID cards is the enhanced security and privacy of patient and staff data. These cards utilize advanced encryption and biometric features, ensuring that sensitive information is protected from unauthorized access. This level of security is imperative in maintaining the trust of the public and protecting the rights and privacy of both patients and healthcare providers.

Facilitating Administrative Efficiency

The administrative burden on healthcare facilities can be overwhelming, with substantial paperwork and manual record-keeping. Digital ID cards can help reduce this burden by automating many administrative tasks. For instance, logging work hours, managing payroll, and tracking professional development become more streamlined, allowing nurses to focus more on patient care rather than bureaucratic processes.

Conclusion

The introduction of digital ID cards for nurses in Sri Lanka is not just about keeping up with technological trends but is a thoughtful step towards enhancing the quality and efficiency of healthcare. This initiative recognizes the critical role of nurses in the health sector and provides them with the tools necessary to perform their duties effectively. As Sri Lanka continues to develop its healthcare infrastructure, embracing such innovations will be key to achieving a more robust, efficient, and secure healthcare system. With the support of the government and private sectors, digital ID cards could set a new standard for healthcare professionalism and quality in Sri Lanka

Embracing the Future: The Critical Role of Digital Identity and Information Technology in Enhancing Nursing in Sri Ganka...
02/06/2024

Embracing the Future: The Critical Role of Digital Identity and Information Technology in Enhancing Nursing in Sri Ganka

In the picturesque island nation of Sri Lanka, where verdant landscapes merge with burgeoning cities, the healthcare sector stands as a testament to the country's commitment to its citizens' well-being. At the core of this sector are nurses, the backbone of daily medical operations, whose importance cannot be overstated. Yet, as the global village shrinks further under the influence of technology, the integration of digital identity and information technology (IT) has become not just advantageous but essential for nurses in Sri Lanka. This integration promises to revolutionize healthcare delivery by increasing efficiency, ensuring data security, and improving patient care.

Digital identity refers to the unique information used to represent an individual in digital systems. For nurses, this means having secure, digital credentials that can streamline their interactions within healthcare facilities. Imagine a scenario where nurses can access patient records, medication details, and critical equipment through a swipe of a digital ID card or a biometric scan. This not only accelerates the workflow but also enhances the security of sensitive information, significantly reducing the risk of data breaches.

The application of information technology in nursing extends beyond identity management. Electronic Health Records (EHRs) are a prime example. In a country like Sri Lanka, where rural healthcare can sometimes lag behind due to logistical challenges, EHRs can ensure that a patient's medical history follows them seamlessly across different healthcare providers. For nurses, who often take on roles that require quick decision-making, having immediate access to comprehensive patient data is crucial. It allows for informed decisions, better management of chronic conditions, and a holistic approach to patient care.

Moreover, telemedicine, powered by IT, has shown tremendous potential, especially in reaching underserved areas. For nurses, telemedicine could mean the ability to consult with specialists in real-time, conduct remote patient monitoring, and even provide emergency assistance virtually. During the COVID-19 pandemic, telemedicine proved indispensable in maintaining healthcare continuity while minimizing the risk of virus transmission. For a developing healthcare system like Sri Lanka’s, such innovations not only optimize resources but also ensure that high-quality healthcare penetrates even the most remote locales.

However, the transition to a more digital-driven healthcare environment is not without its challenges. There is a pressing need for proper training and resources to equip nurses with the skills required to navigate new technologies. Investing in IT education for nurses and establishing robust digital infrastructures must be prioritized. Furthermore, as with any technology, there are inherent privacy concerns that must be meticulously managed to protect patient data and uphold ethical standards.

The Sri Lankan government, along with private sector partners, is making strides in addressing these challenges. Initiatives such as the Lanka Government Network (LGN) aim to connect all government organizations, including healthcare facilities, through a secure network that facilitates the safe exchange of information. Moreover, the recent push towards digitizing health services as part of the e-Sri Lanka initiative is a promising step toward an integrated, technology-empowered healthcare system.

In conclusion, the integration of digital identity and information technology is imperative for the nursing sector in Sri Lanka. It holds the key to not only streamlining healthcare processes but also extending the reach of services to every corner of the island. As we move forward, it is crucial that all stakeholders — from policymakers to healthcare providers — work collaboratively to ensure that nurses are equipped, empowered, and inspired to lead this digital transformation. By doing so, Sri Lanka can look forward to a future where its healthcare system is as modern as it is humane, leveraging technology to care for its people better.

30/05/2024

ඩිජිටල් අනන්‍යතාවයක් ළගදීම ඔබට.

Address


Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Nurses' International Forum posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sri Lankan Nurses' International Forum:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram