Fitscape with Zachi

Fitscape with Zachi Lose your weight with fun filled workouts ( Aerobics and Abs, Cardio workouts, Zumba and Kick boxing)
Instructor- Sachini Rajapakshe

13/09/2025

තාම join උනේ නැද්ද? #මහරගම

06/09/2025

මහරගම අවට ඉන්න අය,
workout කරන්න කැමති අය,
මහන්සි වෙලා workout කරන අය,
හෙට නෙමෙයි දැන්ම join වෙන අය,
නිරෝගීව ඉන්න කැමති අය,

එන්න join වෙන්න #මහරගම

04/09/2025

Cardio workout එක්ක කියන්නේ , තමන්ගේ හෘද ස්පන්දන වේගය වැඩි කරලා ව්‍යයාම කරනවා කියන එකටයි.
ඉතින් නිරෝගිමත්ව ඉන්න සතියට දින 03ක්වත් workout කරන්න ඕනේ.

මහරගම අවට ඉන්න අයට පුළුවන් කථා කරන්න ඒ වගේම diet plan එකක් ගන්නත් පුළුවන්.

Stay healthy be active.

31/08/2025

Workout කරන එක lifestyle එක්ක කරගන්න කැමති අයට කථා කරලා join වෙන්න පුළුවන්. #මහරගම

24/06/2025

තාමත් class එකට join උනේ නැද්ද?

විස්තර අහනවා විතරද?

ලබන මාසේ වෙනකම් ඉන්නවද?

එන්න class එකට ඇවිත් workout කරන්න වයස් සිමාවක් නෑ
#මහරගම
0770650061

20/04/2025

~ Learn to Dance with Sachini ~

ඔයත් Dance කරන්න කැමති කාන්තාවක්ද?
Dance කරන්න කැමති ඒත් බයයිද?
Dance කරන ගමන් නිරෝගිව ඉන්න කැමතිද?
Zumba කරන්න කැමති කෙනෙක්ද?
Dance කරන්න කැමති ඔයාලට පුළුවන්

සෑම සිකුරාදාම උදේ 8.30 ට මහරගම සෙන්ට්‍රල් ෆිනෑන්ස් එක උඩට එන්න.

Time : 8.30 am to 10.00 am

#මහරගම ゚viralシfypシ゚viralシalシ

23/02/2025

මහරගම ක්ලාස් එක හොදද කියලා බලන්න, Day payment එකක් කරලා එන්න. Workout කරන්න විතරක් කැමති 🤣 ladies කථා කරන්න 0770650061 #මහරගම

23/02/2025
26/01/2025

2025ත් fitness class වලට කථා කරලා විස්තර අහන එක නවත්තලා පංතියකට join වෙලා නිරරෝගි වෙන්න.

පිළියන්දල class පෙබරවාරි 06 වෙනි බ්‍රහස්පතින්දා සිට

සෑම අගහරැවාදා බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා
උදේ 8.30 - 9.30

#මහරගම #පිළියන්දල

Hello Piliyandala
11/01/2025

Hello Piliyandala

11/01/2025

Hello Piliyandala 👋

Are you looking for zumba + Fitness class ?
It’s time to feel the difference

ඔයාලා නිවැරදිව workout කරන්න කැමති කෙනෙක් නම් කථා කරන්න

04/01/2025

Address

Old Negombo Road
Uswetakeiyawa
11300

Telephone

+94770650061

Website

Alerts

Be the first to know and let us send you an email when Fitscape with Zachi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Fitscape with Zachi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram