College of Nursing - Vavuniya

College of Nursing - Vavuniya "Learn To Serve"
College Of Nursing Vavuniya

ඔබගේ සිනහවෙන් පිරුණු මතකයන් අපේ සිත් තුළ සදා රැඳී පවතීඔබගේ සෙනෙහසඔබගේ සිනහව අපට කිසිදා අමතක නොවේවව්නියාව හෙද විදුහලෙහි 2...
06/06/2025

ඔබගේ
සිනහවෙන්
පිරුණු මතකයන්
අපේ සිත් තුළ
සදා රැඳී පවතී
ඔබගේ
සෙනෙහස
ඔබගේ
සිනහව
අපට කිසිදා
අමතක නොවේ

වව්නියාව හෙද විදුහලෙහි 2016 සිසු හෙද කණ්ඩායමෙහි D.N.P.P. පහලගෙදර
හෙදි සොයුරියනි

ඔබට නිවන් සුව ලැබේවා🙏

Congratulations to the proud 2020 batch of the College of Nursing, Vavuniya🤍Today, as you don your caps, you step into a...
22/05/2025

Congratulations to the proud 2020 batch of the College of Nursing, Vavuniya🤍

Today, as you don your caps, you step into a noble path of compassion, dedication, and healing. This ceremony marks the beginning of a journey filled with skills, attitudes and knowledge.

Learn to Serve with Red❤️

"Our Nurses Our Future, The Economic Power of Care"Happy Nurses' Day 🤍
11/05/2024

"Our Nurses Our Future, The Economic Power of Care"

Happy Nurses' Day 🤍

You did it💪🏻Congratulations 2018 BatchWarmly welcome to the Black beltIt's your time to blast🦋-College of Nursing Vavuni...
17/11/2023

You did it💪🏻
Congratulations 2018 Batch
Warmly welcome to the Black belt
It's your time to blast🦋

-College of Nursing Vavuniya-

විශේෂ දැනුම්දීමයි ....සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින හෙද විදුහල් වල අවසාන විභාගය සමත්ව පත්වීම් ලබා ගන්න සිටින සියලුම හෙද ...
25/08/2023

විශේෂ දැනුම්දීමයි ....

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින හෙද විදුහල් වල අවසාන විභාගය සමත්ව පත්වීම් ලබා ගන්න සිටින සියලුම හෙද සිසු සිසුවියන් හට තාවකාලික හෙද සභා ලියාපදිංචිය ලබාදීමට හෙද සභාව තීරණය කර ඇත.

එම නිසා සියලුම හෙද විදුහල්වල හෙද සිසු සිසුවියන් පහත සඳහන් වෙබ් අඩවිය මගින් තාවකාලික ලියාපදිංචිය සදහා අයදුම්පත් බාගත කොට ගෙන එය සම්පූර්ණ කර ඔබගේ හෙද විදුහලේ විදුහල්පති තුමා හෝ තුමිය ට භාරදීමට කටයුතු කරන්න.

පහත ලින්ක් ඒක මගින් අදාළ අයදුම්පත් ලබා ගත හැකි.

©හෙද සභාව

0112693224
0112693227

https://www.slnc.lk/application.php

Congratulations to the 2018 Batch student nurses of CON-Vavuniya for your new beginning with The Black belt 🖤Be professi...
06/06/2023

Congratulations to the 2018 Batch student nurses of CON-Vavuniya for your new beginning with The Black belt 🖤
Be professional Nursing Officers with Knowledge,Skills & Attitudes
All the very best❤️

Still We are coming here with our memories This is a place, where We learned our lives, shared our everythingThis is a p...
16/05/2023

Still We are coming here with our memories

This is a place, where We learned our lives, shared our everything
This is a place, what our lives turned to points
This is a place, where the Nurses bloom

May 16🤍 line on the steps!
It's 15th step in the journey with the Nursing Students

You are trying hard for us with giving Knowledge,Skills,Attitudes,Love and Self confidence

We are proud Nursing Officers Who learned to serve from you!

Happy 15th Anniversary to our Nursing Mother 🙏🏻

College Of Nursing Vavuniya
12-05-2005 🤍 12-05-2023

"OUR NURSESOUR FUTURE"International Nurses' Day - 2023
12/05/2023

"OUR NURSES
OUR FUTURE"

International Nurses' Day - 2023

Good luck 2018 Batch for your Final exam💙
31/01/2023

Good luck 2018 Batch for your Final exam💙

මුදු තෙපුල් මුදු සිනා මතක පමණය ඉතිරි අද දින බැස ගිහින් නුඹ යලි නොඑන්නම"සබ්බං පහාය ගමනීයං - සියල්ල හැරදා යා යුතුය" වව්නිය...
21/07/2022

මුදු තෙපුල්
මුදු සිනා
මතක පමණය
ඉතිරි අද දින
බැස ගිහින් නුඹ
යලි නොඑන්නම

"සබ්බං පහාය ගමනීයං - සියල්ල හැරදා යා යුතුය"

වව්නියාව හෙද විදුහලේ 2015 A හෙද කණ්ඩායමේ ඉගෙනුම ලැබූ පිළිකා රෝගී තත්වයෙන් මෙලොව හැර ගිය කෝෂිලා හෙද නිළධාරිනියනි
නිවනින් සැනසීම ලැබේවා🙏🏻
මෙවන් අකල් මරණ සසරේ කවදාවත් අත් නොවේවා

හෙද විදුහල - වව්නියාව

Congratulations 2018 Student Nurses Batch❤️❤️❤️❤️❤️චූටි මිසීචූටි මාස්ටර්හරි ලස්සනයි අදසුදෝ සුදු uniform එකට රතු පටි හැඩ ...
26/02/2022

Congratulations 2018 Student Nurses Batch
❤️❤️❤️❤️❤️
චූටි මිසී
චූටි මාස්ටර්
හරි ලස්සනයි අද
සුදෝ සුදු uniform එකට රතු පටි හැඩ වෙලා හරි අපූරුවට
හෙට ඉදන් මහ වගකීම් ගොඩක් දැනෙයි ඔය පුංචි හිත් වලට පුංචි ආඩම්බරයකුත් එක්කම
අවුරුදු ගනන් දින ගැන්න ලස්සන Uniform එක පරිස්සමින් බලාගන්න හෙද ජීවිතය පුරාවටම
සුබ පැතුම් අපේ අනාගතයට❤️
හෙද විදුහල - වව්නියාව

Address

Vavuniya Town

Website

Alerts

Be the first to know and let us send you an email when College of Nursing - Vavuniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram