Raaj Pharmaceuticals

Raaj Pharmaceuticals Raaj Pharmaceuticals
DISTRIBUTORS FOR:
State Pharmaceuticals Corporation of Srilanka. State Pharmaceuticals Manufacturing Corporation. Pharma Associates.

Hemas
M.S.J. Swiss Biogenics

13/06/2016
26/12/2015

කිසිවිටෙක ශීතකරණයෙහි නොතැබිය යුතු ආහාරයන් 7 ඔබ දන්නවාද ?

7 Foods You Should Never Keep In The Refrigerator

1. අර්තාපල්
Potatoes
ශීතකරණයේ වූ සීතල උෂ්ණත්වය හේතුවෙන් අර්තාපල් වල පිෂ්ඨය ක්ෂකිකව සීනි බවට පත්වේ ...අර්තාපල්වල රසය වෙනස් නොවී නැවුම්ව වැඩිකාලයක් කල්තබා ගැනීමට නම් අඳුරු සහ වියලි ස්ථානයක අර්තාපල් ගබඩා කිරීමට හොඳින් මතක තබා ගන්න ...
Keeping a potato in the cold temperature of your refrigerator will turn its starch into sugar more quickly, so that you'll be left with a sweet, gritty potato. Instead of putting potatoes in the fridge, store them in a paper bag in a cool -- not cold -- place. Assuming you don't have a root cellar -- the ideal place for potatoes -- store them in a dark place, like inside your pantry. Paper bags work better than plastic because they're more breathable and the potato won't rot as fast. Martha Stewart suggests you store potatoes at a temperature as close to 45 degrees as possible. All this goes for sweet potatoes too!

2. තක්කාලි
Tomatoes
ශීතකරණය තුලදී තක්කාලි ගෙඩියේ ඇති සියලුම රසය අතුරුදහන් වන අතර ශීතකරණයේ ඇති සිසිල් වාතය හේතුවෙන් ඉදීමේ ක්‍රියාවලියද නතරවීම සිදුවේ ..හොඳින් මතක තබා ගන්න තක්කාලි වලට වැඩි රසයක් එකතු කරන ඉදීමේ ක්‍රියාවලිය තමයි මෙසේ නතර වීම සිදුවන්නේ ..ශීත උෂ්ණත්වය හේතුවෙන් පලතුරු බිත්තිවල අභ්‍යන්තරයේ ඇති තුනී පටලයන් වල බිඳ වැටීමක් සිදුවන නිසා ඒවා පිෂ්ඨතම ස්වාභාවයකට පත්වෙනවා ...අන්න ඒ හේතුන් නිසා තමයි තක්කාලි කිසිවිටෙක ශීතකරණය තුල තැබිය යුතු නොවන්නේ .

Tomatoes will lose all their flavor in the fridge. What's a bigger crime than that? The cold air in the fridge stops the ripening process, and ripening is what gives tomatoes more flavor. The fridge will also alter the texture of the tomato. According to Harold McGee's 'On Food and Cooking,' the cold temperature breaks down the membranes inside the fruit walls, turning it mealy. Keep tomatoes out in a bowl or basket on the counter.

3. ළූණු
Onions
ළූණු ශීතකරණය තුල තැබීමේදී එහි ඇති තෙතමනය හේතුවෙන් ළූණු ගෙඩිය වඩාත් මෘදු මොලොක් එකක් බවට පත්වන අතර ළූණු ගබඩා කල යුතු නිවැරදි ස්ථානය නම් වියලි සහ සීත උෂ්ණත්වයක් ඇති ස්ථානයකයි ...ලූනු සහ අර්තාපල් වෙන් වෙන්ව ගබඩා කිරීමට මතක තබා ගන්න ...මොකද ,ළූණු සහ අර්තාපල් එක ළඟ තිබෙන විටදී ඒවා ඉක්මනින් නරක් වෙනවා ...

If you put onions in the fridge, the moisture will eventually turn them soft and moldy. Keep them in a cool, dry place. (You can store scallions and chives in the refrigerator, however, because of their higher water content.) Just keep your onions separate from your potatoes; when stored together, both deteriorate faster.

4. අලිගැටපේර
Avocados
අලිගැටපේර ඉදවා ගැනීමට අවශ්‍ය නම් කිසිවිටෙක ඒවා ශීතකරණය තුල තබන්න එපා ...ඔබ මිලදී ගනු ලැබුවේ හොඳින් ඉදී ඇති අලිගැටපේර ගෙඩියක් නම් ඒය ශීතකරණයේ තැබුවාට වරදක් නෑ ...

If you want avocados to ripen, definitely don't put them in the refrigerator. However, if you've bought an already-ripe avocado that you don't want to use right away, that can go in the fridge.

5. සුදුළූණු
Garlic
සුදුළූණු ශීතකරණයේ තැබීමේදී අංකූර ලියලීමක් සිදුවන අතර එය මොලොක් සහ රබර් ස්වාභාවයකට පත්වෙනවා . එම නිසා සුදුළූණු ගබඩා කිරීමේදී වියලි සහ සිසිල් පරිසරයක ගබඩා කිරීමට මතක තබා ගන්න ...

Eventually, garlic will start to sprout in the fridge, and it may also get rubbery and moldy. You should instead keep garlic in a cool, dry place.

6. මී පැණි
Honey
ශීතකරණයක් තුල මීපැණි ගබඩා කිරීමට කිසිඳු අවශ්‍යතාවයක් ඇත්තේ නෑ ...මී පැණි අසුරන ලද බඳුන හොඳින් වසා තබනවා නම් කිසිඳු ගැටළුවක් නැතුව බොහෝ කාලයක් තබා ගැනීමට පුළුවන් ...ශීතකරණයක් තුල මීපැණි තැබීමේදී මීපැණි කැටිගසීමට ඉඩ තිබෙනවා ...

There's no need to store honey in the fridge -- it will stay good basically forever if you simply keep it tightly sealed. Keeping honey in the refrigerator can cause it to crystalize.

7. ඔලිව් තෙල්
Olive Oil
ඔලිව් තෙල් ගබඩා කලයුතු වන්නේ සිසිල් අඳුරු ස්ථානයක මිස ශීතකරණයක නොවෙයි ..ශීතකරණයක තැබීමේදී ඔලිව් තෙල් මිදීමට සහ ඝනවීමකට ලක්වෙනවා ...අවසානයේදී එය බටර් වැනි ස්වාභාවයකට පත්වෙනවා ....

You should store olive oil in a cool, dark place, but not in the fridge, where it will condense and turn to a harder, almost butter-like consistency.

www.facebook.com/Leaf-Consultants

Japanese Maple bonsai
04/03/2014

Japanese Maple bonsai

22/02/2014

Never leave a Mudder behind.

24/12/2013

Like US ==> BeautyTips4Her.com for more DIY beauty & health Tips

Happy Friday !!!!
20/12/2013

Happy Friday !!!!

Happy Friday !!!!

29/11/2013
No paparazzi, please!
23/11/2013

No paparazzi, please!

No paparazzi, please!

Power of Makeup-Turning ugly Faces to Beautiful
22/11/2013

Power of Makeup-Turning ugly Faces to Beautiful

Click here to see all photos...

Address

Bazar Street
Vavuniya Town
43000

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 13:00

Telephone

+94242226811

Website

Alerts

Be the first to know and let us send you an email when Raaj Pharmaceuticals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram