Manasuwa International Research Institute of Psychology

Manasuwa International Research Institute of Psychology Welcome to Manasuwa International Research Institute of Psychology! Explore expert-led psychology courses that deepen your understanding and boost your skills.

Join us to advance your career and uncover the fascinating world of psychology.

27/03/2026
🔹 මනසුව ත්‍රෛමාසික සායනික පුහුණුව - පෙබරවාරි මස කණ්ඩායම 🔹🧠 ඔබේ මනෝවිද්‍යා වෘත්තීය ගමන ආරම්භ කිරීමට අවශ්‍ය සායනික අත්දැකී...
15/03/2026

🔹 මනසුව ත්‍රෛමාසික සායනික පුහුණුව - පෙබරවාරි මස කණ්ඩායම 🔹
🧠 ඔබේ මනෝවිද්‍යා වෘත්තීය ගමන ආරම්භ කිරීමට අවශ්‍ය සායනික අත්දැකීම් ලබාගැනීමට මෙය විශේෂ අවස්ථාවකි!
---
📅 ආරම්භය: අප්‍රේල් මස 04 (සෙනසුරදා), උදෑසන 9.00
📍 ස්ථානය: මනසුව ප්‍රධාන ශාඛාව හෝ Online
---
✅ පුහුණුවෙන් ඔබට:

✅ නිවැරදිව උපදේශන සැසියක් පවත්වන ආකාරය 🤝
සැබෑ උපදේශන සැසියක ආරම්භයේ සිට අවසානය දක්වා අනුගමනය කළ යුතු විද්‍යාත්මක පියවරයන් ප්‍රායෝගිකව ඉගෙන ගන්න.

✅ පරිපූර්ණ උපදේශන කාමරයක් සැකසීම 🛋️
උපදේශන කාමරයක තිබිය යුතු වටපිටාව, වර්ණ භාවිතය සහ උපකරණ සැබෑ ලෙසම අත්විඳිය හැකි ආදර්ශ කාමරයක් (Mock Room) තුළදීම ඉගෙන ගැනීමට අවස්ථාව.

✅ මනා සබඳතාවක් ගොඩනගා ගැනීම (Rapport Building) ❤️
සේවාලාභියා සමඟ විශ්වාසය ගොඩනගමින්, ඉතා සුහදව සහ වෘත්තීය මට්ටමින් කටයුතු කරන ආකාරය පුහුණු කරවයි.

✅ ප්‍රායෝගික පුහුණුව (Practical & Role-Play) 🎭
මනෝප්‍රතිකාර 100කට වඩා Role-Play සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ උගන්වන ශ්‍රී ලංකාවේ එකම ආයතනය.

✅ ඔබේම උපදේශන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම 🏢
පාඨමාලාව අවසානයේ තමන්ගේම මධ්‍යස්ථානයක් ආරම්භ කරන ආකාරය, ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ සිට නීතිමය කරුණු දක්වා සියල්ල පිළිබඳව පූර්ණ දැනුවත් කිරීමක් කෙරේ.

මනෝප්‍රතිකාර ක්‍රමවේද හඳුනා ගැනීම
සැබෑ රෝගීන් සමඟ පුහුණුව ලබා ගැනීම
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් හා mentorship ලබා ගැනීම
🔹 පාඨමාලාව අවසාන වූ පසු වුවද:
මනසුව ආදීශිෂ්‍ය සංගමය මගින් මෙහයවන උපදේශන වැඩමුළු සඳහා සහභාගී විය හැක.
ඒ ඒ වැඩමුලු අවසානයේ වටිනා සේවා ලිපිද ලබා ගත හැක.
---
📍 Physical සහභාගි වීමට:

🏢 මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනය, 7/122, නුවර පාර, යක්කල
📍 Google Maps : https://maps.app.goo.gl/xM98Mo792uNGH3Fv7

🎥 ආරම්භක දේශනය නැරඹීම:
https://www.youtube.com/live/xw4VPuhJSGU?si=XUwxMU5oDR6zTcPU
---
💰 පාඨමාලා ගාස්තු:
මුළු පාඨමාලාව: රු.21,000/=
මාසික ගෙවීම්: රු.7,000/= බැගින්
💳 නියමිත මුදල් ගෙවා ඔබේ ආසනය වෙන් කරගන්න!

📞 වැඩි විස්තර සඳහා: 075-8658327
📱 WhatsApp group: https://chat.whatsapp.com/KsLaGtFem7o1igLOCNGpQd...
---
✨ මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනය
ඔබේ මනසට සුවයක් ගෙනෙන තැනක්.

🎓 මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ වෘත්තීය ගමනකට දොරටු විවර කර ගන්න! 🌟මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ විධිමත් දැනුමක් ලබා ගැනීමට බලාප...
12/03/2026

🎓 මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ වෘත්තීය ගමනකට දොරටු විවර කර ගන්න! 🌟
මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ විධිමත් දැනුමක් ලබා ගැනීමට බලාපොරොත්තු වන ඔබට මහඟු අවස්ථාවක්!

ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ ජාතික ආයතනය සහ මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනය එක්ව මෙහෙයවන,

📘 උපදේශනය සහ මනෝප්‍රතිකාර පිළිබඳ එක් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාව - 2026

මෙම වටිනා පාඨමාලාවේ සමාරම්භක දේශනය අද රාත්‍රී 8.00 ට පැවැත්වේ. ඕනෑම අයෙකුට කිසිදු ගෙවීමකින් තොරව අද දින දේශනයට සම්බන්ධ විය හැකියි.

📅 අද දින වැඩසටහන් විස්තරය:

📍 විෂය: මූලික මනෝවිද්‍යාව (Basic Psychology)
⏰ වේලාව: අද රාත්‍රී 08:00 ට
💻 සම්බන්ධ වීමේ මාධ්‍යය: Zoom (Online)

✨ සෑම සේවාලාභියෙකුටම උපරිම සහනයක් ලබා දිය හැකි වෘත්තීය මට්ටමේ මනෝවිද්‍යාත්මක දැනුමක් ලබා ගැනීමට අදම අප හා එක්වන්න.

🔗 සම්බන්ධ වීමට පහත Zoom ලින්ක් එක භාවිතා කරන්න:
👉 https://us05web.zoom.us/j/83467283810?pwd=yv3wWXCXlKqoxrGj39wZDZdLM3QW8Y.1

🆔 Meeting ID: 834 6728 3810
🔑 Passcode: 1111

🌿 මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනය 🌿

🌟 වෘත්තීය මනෝ උපදේශකවරයෙකු වීමට ඔබත් සූදානම් ද? 🌟

✨ ඔබේ මනස සුවපත් කරමින්, අන් අයගේද මනස සනසන්න — අදම “මනසුව” සමඟ ඔබේ ගමන ආරම්භ කරන්න! ✨

🎓 උපදේශන හා මනෝප්‍රතිකාර ඩිප්ලෝමාව
(අධිමනෝවිද්‍යාව ඇතුළුව)

📚 සුදුසුකම් ලත්, පළපුරුදු කථිකාචාර්ය මඩුල්ලක් යටතේ
උපදේශනය සහ මනෝප්‍රතිකාරය පිළිබඳව
විද්‍යාත්මක හා අත්දැකීම් මගින් ඉගෙන ගන්න අපූරු අවස්ථාවක්!

💻 ඉගැන්වීම: Zoom Online
🗣️ මාධ්‍යය: සිංහල
---
🧠 විෂයයන් 10ක් සමඟ සම්පූර්ණ පාඨමාලාව:
💡 අවසන් මාස 3 තුළ – මනසුව මනෝප්‍රතිකාරක මධ්‍යස්ථානයේ සායනික පුහුණුවක්ද ඔබට ලබාදේ!

---
🎓 පාඨමාලාව සාර්ථකව අවසන් කරන ඔබට,
ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ ජාතික ආයතනයේ (SLNIPC)
සාමාජිකත්වය ලබා ගැනීමට අවශ්‍ය මඟපෙන්වීම් සහ සහයෝගය ලබා දේ.

---
📌 නවතම බදවා ගැනීම සඳහා දැන්ම ලියාපදිංචි වන්න!
🚀ආරම්භක දේශනය මාර්තූ - 12 බ්‍රහස්පතින්දා රාත්‍රී 08.00ට
⏳ කාලය – අවුරුද්දයි
💻 ඉගැන්වීම – Zoom හරහා
🇱🇰 මාධ්‍යය – සිංහල
💰 මසකට රු.4000/=

---
👨‍🏫 අධ්‍යක්ෂණ උපදේශක:
🎖️ මහාචාර්ය ඩී. එස්. රණවක මහතා
සභාපති – ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ ජාතික ආයතනයේ (SLNIPC)
⚡ අවස්ථා සීමිතය – අදම ලියාපදිංචි වන්න! ⚡
📞 විමසීම් / WhatsApp:
📱 077 86 58 327 | 075 865 8327

---
👉 ඇතැම් මනෝවිද්‍යාත්මක ගමන් මනස සනසන ගමනක් වේ...
ඒ ගමන ඔබත් එක්කයි 💫

Manasuwa International Research Institute of Psychology
🤝 Sri Lanka National Institute of Professional Counsellors (SLNIPC) සමඟ
---

Celebrating the Power of Womanhood! Happy International Women's Day to all the incredible women who lead, inspire, and c...
08/03/2026

Celebrating the Power of Womanhood!

Happy International Women's Day to all the incredible women who lead, inspire, and create a better world every day. Today, we celebrate your strength, your resilience, and the invaluable impact you make in every sphere of life.

To our team, our partners, and women everywhere—thank you for breaking barriers and being a beacon of hope and progress.

May you continue to shine brighter and reach greater heights! 🚀👩‍💼

Day2026

🌟 වෘත්තීය මනෝ උපදේශකවරයෙකු වීමට ඔබත් සූදානම් ද? 🌟✨ ඔබේ මනස සුවපත් කරමින්, අන් අයගේද මනස සනසන්න — අදම “මනසුව” සමඟ ඔබේ ගමන...
25/02/2026

🌟 වෘත්තීය මනෝ උපදේශකවරයෙකු වීමට ඔබත් සූදානම් ද? 🌟

✨ ඔබේ මනස සුවපත් කරමින්, අන් අයගේද මනස සනසන්න — අදම “මනසුව” සමඟ ඔබේ ගමන ආරම්භ කරන්න! ✨

🎓 උපදේශන හා මනෝප්‍රතිකාර ඩිප්ලෝමාව
(අධිමනෝවිද්‍යාව ඇතුළුව)

📚 සුදුසුකම් ලත්, පළපුරුදු කථිකාචාර්ය මඩුල්ලක් යටතේ
උපදේශනය සහ මනෝප්‍රතිකාරය පිළිබඳව
විද්‍යාත්මක හා අත්දැකීම් මගින් ඉගෙන ගන්න අපූරු අවස්ථාවක්!

💻 ඉගැන්වීම: Zoom Online
🗣️ මාධ්‍යය: සිංහල
---
🧠 විෂයයන් 10ක් සමඟ සම්පූර්ණ පාඨමාලාව:
💡 අවසන් මාස 3 තුළ – මනසුව මනෝප්‍රතිකාරක මධ්‍යස්ථානයේ සායනික පුහුණුවක්ද ඔබට ලබාදේ!

---
🎓 පාඨමාලාව සාර්ථකව අවසන් කරන ඔබට,
ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ ජාතික ආයතනයේ (SLNIPC)
සාමාජිකත්වය ලබා ගැනීමට අවශ්‍ය මඟපෙන්වීම් සහ සහයෝගය ලබා දේ.

---
📌 නවතම බදවා ගැනීම සඳහා දැන්ම ලියාපදිංචි වන්න!
🚀ආරම්භක දේශනය මාර්තූ - 12 බ්‍රහස්පතින්දා රාත්‍රී 08.00ට
⏳ කාලය – අවුරුද්දයි
💻 ඉගැන්වීම – Zoom හරහා
🇱🇰 මාධ්‍යය – සිංහල
💰 මසකට රු.4000/=

---
👨‍🏫 අධ්‍යක්ෂණ උපදේශක:
🎖️ මහාචාර්ය ඩී. එස්. රණවක මහතා
සභාපති – ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ ජාතික ආයතනයේ (SLNIPC)
⚡ අවස්ථා සීමිතය – අදම ලියාපදිංචි වන්න! ⚡
📞 විමසීම් / WhatsApp:
📱 077 86 58 327 | 075 865 8327

---
👉 ඇතැම් මනෝවිද්‍යාත්මක ගමන් මනස සනසන ගමනක් වේ...
ඒ ගමන ඔබත් එක්කයි 💫

Manasuwa International Research Institute of Psychology
🤝 Sri Lanka National Institute of Professional Counsellors (SLNIPC) සමඟ
---

🌀 විඩාබර මනසට - මෝහන ප්‍රතිකාරයේ ආශ්චර්යය! 🌀ජීවිතයේ විවිධ අභියෝග හමුවේ ඔබ තනි වී සිටිනවාද? ඇබ්බැහිවීම්, මානසික පීඩනය හෝ ...
11/02/2026

🌀 විඩාබර මනසට - මෝහන ප්‍රතිකාරයේ ආශ්චර්යය! 🌀
ජීවිතයේ විවිධ අභියෝග හමුවේ ඔබ තනි වී සිටිනවාද? ඇබ්බැහිවීම්, මානසික පීඩනය හෝ හඳුනාගත නොහැකි කායික වේදනාවන් ඔබේ දියුණුවට බාධාවක්ද?

විද්‍යාත්මක මෝහන ප්‍රතිකාර (Hypnotherapy) සහ මනෝවිද්‍යාත්මක උපදේශනය මගින් ඔබේ යටි සිතේ සැඟවුණු ගැටලු නිරාකරණය කර, සාර්ථක ජීවිතයක් කරා යන මාවත දැන් ඔබට විවෘතයි.

✨ අපගේ සේවාවන්:
🚫 ඇබ්බැහිවීම්වලින් නිදහස් වීම: මත්ද්‍රව්‍ය, දුම්වැටි සහ වීඩියෝ ක්‍රීඩා ඇබ්බැහියෙන් මිදීම.

🧠 මානසික සුවතාවය: කාංසාව, දැඩි බිය (Phobias), තැතිගැනීම් සහ පීඩාකාරී සිතුවිලි පාලනය.

🎓 අධ්‍යාපනික ජයග්‍රහණ: මතක ශක්තිය වර්ධනය, ඒකාග්‍රතාවය සහ විභාග බිය දුරු කිරීම.

🧒 ළමා හා යොවුන් ගැටලු: දරුවන්ගේ මුරණ්ඩුකම, ඉගෙනීමේ දුර්වලතා සහ චර්යාත්මක වෙනස්කම්.

💤 නින්ද සහ සුවය: නින්ද නොයාම, සහනයක් නොමැති කායික වේදනා සහ සබඳතා ගැටලු.

☸️ අධ්‍යාත්මික ගවේෂණය: පෙර ආත්ම සන්නිවේදනය සහ ආත්ම බලපෑම් සහ අධිමානසික ගැටලු සඳහා මනෝවිද්‍යාත්මක විසඳුම්.

💼 වෘත්තීය සාර්ථකත්වය: ආත්ම විශ්වාසය ගොඩනැගීම සහ පෞරුෂ වර්ධනය.

🎓ජේෂ්ඨ මනෝවිද්‍යාඥ :
Dulanjala M. Welikanda
Psychologist / Hypnotherapist / Senior Lecturer
B.A (Hons) Psyc (Kelaniya)
M.A BudAyuCou (Kelaniya)
FIPC

📍 අදම ඔබේ වේලාව වෙන් කරවා ගන්න:
📞 දුරකථන: 077-8658327 / 075-8658327
🏠 ලිපිනය: 7/122, නුවර පාර, යක්කල.
🌐 වෙබ් අඩවිය: www.manasuwa.lk

"සුවපත් මනසක - සතුටු පිරි ජීවිතයක්!"

මනසුව 14 වන පියවර සාර්ථකව නිම විය! ❤️✨2026 පෙබරවාරි 3​අනාගත පරපුරේ මානසික සුවතාවය වෙනුවෙන් "මනසුව" අප සංවිධානය කරන වැඩමු...
11/02/2026

මනසුව 14 වන පියවර සාර්ථකව නිම විය! ❤️✨
2026 පෙබරවාරි 3

​අනාගත පරපුරේ මානසික සුවතාවය වෙනුවෙන් "මනසුව" අප සංවිධානය කරන වැඩමුළු මාලාවේ 14 වන වැඩසටහන, ගල්ගමුව ඇඹෝගම ශ්‍රී රාහුල විද්‍යාලයේදී ඉතාමත් සාර්ථක ලෙස පවත්වන ලදී.
​මෙම සත්කාරය මෙතරම් අර්ථවත් ලෙස නිම කිරීමට ශක්තියක් වූ සැමට අපගේ හෘදයාංගම ප්‍රණාමය මෙසේ පුද කර සිටිමු:

​🔹 මෙම වැඩසටහන ඉතා මැනවින් සම්බන්ධීකරණය කළ මහිශා විතානාරාච්චි සොහොයුරියට අපගේ විශේෂ ස්තූතිය හිමිවේ.

​🔹 අපට නිරන්තර මග පෙන්වීම ලබා දුන් මනසුව ආයතනයේ අධ්‍යක්ෂිකා, ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යාඥ දුලංජලා එම්. වැලිකන්ද මහත්මියටත්, මනසුව ආයතනයේ අධ්‍යක්ෂක උමේශ් එම්. නාරම්මල මහත්මයාටත් අපගේ ගෞරවනීය ස්තූතිය පුද කරමු.

​🔹 මෙම ගමනට ශක්තිමත් නායකත්වයක් ලබා දෙමින් අපව දිරිමත් කළ මනසුව ශිෂ්‍ය සංගමයේ සභාපති, මනෝ උපදේශක සාලිය පත්මබන්දු මහතාට ද අපගේ ප්‍රණාමය හිමිවේ.

​එමෙන්ම, කෙටි කාලයකින් අප සමඟ සම්බන්ධ වූ නව නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයින් ඇතුළු සියලුම දෙනාගේ කැපවීම අතිවිශිෂ්ටයි! 🎭🙌

​ගල්ගමුව දක්වා ආ දුෂ්කර ගමන නිම කළේ දරුවන්ගේ මුහුණුවල දුටු ඒ සුන්දර සිනහවත් සමඟයි. මෙම සත්කාරයට නන් අයුරින් උදව් කළ සැමට ස්තූතියි! 😇

​ඉදිරියටත් "මනසුව" සමඟ එක්වන්න!

ඔබටත් මෙවැනි වැඩමුළුවක් ඔබේ පාසලේ කිරීමට අවශ්‍ය නම් අප පණිවිඩයක් එවන්න 👍👍

මනසුව ත්‍රෛමාසික සායනික පුහුණුවේ පෙබරවාරි කණ්ඩායමේ ආරම්භය පෙබරවාරි 08 (හෙට) උදෑසන 9ට පැවැත්වේ.තවත් සීමත ආසන සංඛ්‍යාවක් ඇ...
07/02/2026

මනසුව ත්‍රෛමාසික සායනික පුහුණුවේ පෙබරවාරි කණ්ඩායමේ ආරම්භය පෙබරවාරි 08 (හෙට) උදෑසන 9ට පැවැත්වේ.

තවත් සීමත ආසන සංඛ්‍යාවක් ඇති බැවින් ඉක්මනින්ම ලියාපදිංචි වන්න.

🔹 මනසුව ත්‍රෛමාසික සායනික පුහුණුව - පෙබරවාරි මස කණ්ඩායම 🔹
🧠 ඔබේ මනෝවිද්‍යා වෘත්තීය ගමන ආරම්භ කිරීමට අවශ්‍ය සායනික අත්දැකීම් ලබාගැනීමට මෙය විශේෂ අවස්ථාවකි!
---
📅 ආරම්භය: පෙබරවාරි 08 (ඉරිදා), උදෑසන 9.00
📍 ස්ථානය: මනසුව ප්‍රධාන ශාඛාව හෝ Online
---
✅ පුහුණුවෙන් ඔබට:
මනෝප්‍රතිකාර ක්‍රමවේද හඳුනා ගැනීම
සැබෑ රෝගීන් සමඟ පුහුණුව ලබා ගැනීම
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් හා mentorship ලබා ගැනීම
🔹 පාඨමාලාව අවසාන වූ පසු වුවද:
මනසුව ආදීශිෂ්‍ය සංගමය මගින් මෙහයවන උපදේශන වැඩමුළු සඳහා සහභාගී විය හැක.
ඒ ඒ වැඩමුලු අවසානයේ වටිනා සේවා ලිපිද ලබා ගත හැක.
---
📍 Physical සහභාගි වීමට:
🏢 මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනය, 7/122, නුවර පාර, යක්කල
📍 Google Maps : https://maps.app.goo.gl/xM98Mo792uNGH3Fv7
🎥 ආරම්භක දේශනය නැරඹීම:
https://www.youtube.com/live/xw4VPuhJSGU?si=XUwxMU5oDR6zTcPU
---
💰 පාඨමාලා ගාස්තු:
මුළු පාඨමාලාව: රු.18,000/=
මාසික ගෙවීම්: රු.6,000/= බැගින්
💳 නියමිත මුදල් ගෙවා ඔබේ ආසනය වෙන් කරගන්න!
📞 වැඩි විස්තර සඳහා: 075-8658327
📱 WhatsApp group: https://chat.whatsapp.com/KsLaGtFem7o1igLOCNGpQd...
---
✨ මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනය
ඔබේ මනසට සුවයක් ගෙනෙන තැනක්.

🔹 මනසුව ත්‍රෛමාසික සායනික පුහුණුව - පෙබරවාරි මස කණ්ඩායම 🔹🧠 ඔබේ මනෝවිද්‍යා වෘත්තීය ගමන ආරම්භ කිරීමට අවශ්‍ය සායනික අත්දැකී...
05/02/2026

🔹 මනසුව ත්‍රෛමාසික සායනික පුහුණුව - පෙබරවාරි මස කණ්ඩායම 🔹
🧠 ඔබේ මනෝවිද්‍යා වෘත්තීය ගමන ආරම්භ කිරීමට අවශ්‍ය සායනික අත්දැකීම් ලබාගැනීමට මෙය විශේෂ අවස්ථාවකි!
---
📅 ආරම්භය: පෙබරවාරි 08 (ඉරිදා), උදෑසන 9.00
📍 ස්ථානය: මනසුව ප්‍රධාන ශාඛාව හෝ Online
---
✅ පුහුණුවෙන් ඔබට:
මනෝප්‍රතිකාර ක්‍රමවේද හඳුනා ගැනීම
සැබෑ රෝගීන් සමඟ පුහුණුව ලබා ගැනීම
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් හා mentorship ලබා ගැනීම
🔹 පාඨමාලාව අවසාන වූ පසු වුවද:
මනසුව ආදීශිෂ්‍ය සංගමය මගින් මෙහයවන උපදේශන වැඩමුළු සඳහා සහභාගී විය හැක.
ඒ ඒ වැඩමුලු අවසානයේ වටිනා සේවා ලිපිද ලබා ගත හැක.
---
📍 Physical සහභාගි වීමට:
🏢 මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනය, 7/122, නුවර පාර, යක්කල
📍 Google Maps : https://maps.app.goo.gl/xM98Mo792uNGH3Fv7
🎥 ආරම්භක දේශනය නැරඹීම:
https://www.youtube.com/live/xw4VPuhJSGU?si=XUwxMU5oDR6zTcPU
---
💰 පාඨමාලා ගාස්තු:
මුළු පාඨමාලාව: රු.18,000/=
මාසික ගෙවීම්: රු.6,000/= බැගින්
💳 නියමිත මුදල් ගෙවා ඔබේ ආසනය වෙන් කරගන්න!
📞 වැඩි විස්තර සඳහා: 075-8658327
📱 WhatsApp group: https://chat.whatsapp.com/KsLaGtFem7o1igLOCNGpQd...
---
✨ මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනය
ඔබේ මනසට සුවයක් ගෙනෙන තැනක්.

"අපේ රට, අපේ අභිමානයයි. සැමට අභිමානවත් නිදහස් දිනයක් වේවා! ❤️🇱🇰"
04/02/2026

"අපේ රට, අපේ අභිමානයයි. සැමට අභිමානවත් නිදහස් දිනයක් වේවා! ❤️🇱🇰"

සායනික පුහුණුවේ ආරම්භය
25/01/2026

සායනික පුහුණුවේ ආරම්භය

Enjoy the videos and music that you love, upload original content and share it all with friends, family and the world on YouTube.

Address

Gampaha
Veyangoda
11102

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Telephone

+94758658327

Website

https://g.co/kgs/AusUfb

Alerts

Be the first to know and let us send you an email when Manasuwa International Research Institute of Psychology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Manasuwa International Research Institute of Psychology:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category