Nagarjuna Hela Osu

Nagarjuna Hela Osu Nagarjuna Hela Osu - Ayurveda Consultant Service, Manufactures & Distributors

මේ නව වසරේ ඔබ නීරෝගී වේවා! සුවපත් වේවා! සැපවත් වේවා!
01/01/2025

මේ නව වසරේ ඔබ නීරෝගී වේවා! සුවපත් වේවා! සැපවත් වේවා!

නාගර්ජුන වෙද පියසදැන් වේයන්ගොඩ පොලීසිය අසළ විවෘතයි.
04/01/2023

නාගර්ජුන වෙද පියස
දැන් වේයන්ගොඩ පොලීසිය අසළ විවෘතයි.

නිදුක් නීරෝගී සුබ නව වසරක් වේවා!
01/01/2023

නිදුක් නීරෝගී සුබ නව වසරක් වේවා!

වෛද්‍ය මධ්‍යස්ථානය දැන් විවෘතයි."නාගර්ජුන හෙළ ඔසු" පෙරදිග/ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය දැන් වේයන්ගොඩ දී විවෘතව ඇත. නව රෝ...
09/03/2021

වෛද්‍ය මධ්‍යස්ථානය දැන් විවෘතයි.

"නාගර්ජුන හෙළ ඔසු" පෙරදිග/ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය දැන් වේයන්ගොඩ දී විවෘතව ඇත.

නව රෝගීන් සඳහා සතියේ දිනවල සවස 2 සිට සවස 7 දක්වා ප්‍රතිකාර කෙරේ. පෙරවරු ප්‍රතිකාර වෙන්කරවාගත් රෝගීන් සඳහා පමණයි.

ආයුර්වේද වෛද්‍ය සභාවේ අංක 12695 යටතේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරියක ලෙස වසර 12ක් පළපුරුදු වෛද්‍ය සුජීවා සමන්ති පස්යාල මහත්මිය "නාගර්ජුන හෙළ ඔසු" වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍යවරිය ලෙස කටයුතු කරයි.

සෙනසුරාදා සහ ‍පොහොය දිනවල වසා ඇත.

වැඩි විස්තර සඳහා 011 56 888 72/ 070 29 46 354 අංක අමතන්න.

වෛද්‍ය මධ්‍යස්ථානය දැන් විවෘතයි"නාගර්ජුන හෙළ ඔසු" පෙරදිග/ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය දැන් වේයන්ගොඩ දී විවෘතව ඇත. ඉරිදා ...
15/03/2020

වෛද්‍ය මධ්‍යස්ථානය දැන් විවෘතයි

"නාගර්ජුන හෙළ ඔසු" පෙරදිග/ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය දැන් වේයන්ගොඩ දී විවෘතව ඇත. ඉරිදා හැර සතියේ දිනවල උදේ 8 සිට සවස 3 දක්වා ද, සෙනසුරාදා දිනවල උදේ 8 සිට දහවල් 12 දක්වාද ප්‍රතිකාර කෙරේ.

ආයුර්වේද වෛද්‍ය සභාවේ අංක 12695 යටතේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරියක ලෙස වසර 12ක් පළපුරුදු වෛද්‍ය සුජීවා සමන්ති පස්යාල මහත්මිය "නාගර්ජුන හෙළ ඔසු" වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍යවරිය ලෙස කටයුතු කරයි.

වැඩි විස්තර සඳහා 011 56 888 72 අංකය අමතන්න.

ආයුර්වේදය ජාත්‍යන්තරයට ගෙනියන්න නම් - "පේයාව" පැකට් එකත් ඇතිඅවශ්‍ය වෙන්නේ හොඳ දැක්මක් විතරයි - සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ...
16/12/2019

ආයුර්වේදය ජාත්‍යන්තරයට ගෙනියන්න නම් - "පේයාව" පැකට් එකත් ඇති

අවශ්‍ය වෙන්නේ හොඳ දැක්මක් විතරයි - සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක හෙට්ටිගොඩ

අපේ වෙදකම දෙස බලන ආකල්පවල ලොකු වෙනසක් විය යුතුය. විශේෂයෙන්ම ඒ වෙනස ඇතිකර ගත යුත්තේ මැති ඇමැතින් හා ඉහළ නිල බලධාරීන්ය. උදාහරණයකට අපි මෙරට “පේයාව” නැමැති ඖෂධීය පානය ගනිමු. එය වා පිත් සෙම් කිපීමෙන් ඇතිවෙන උණ, සෙම්ප්‍රතිශ්‍යාව, ඇඟපත රුදාව හා හිසරදය සමනය කරන ඖෂධීය පානයකි.

එය බීමෙන් ඒ සියලු ලෙඩ සනීප වෙන්නේදැයි විදේශිකයකුට ප්‍රශ්නයක් මතු විය හැකිය. ඒ ප්‍රශ්නය නිරාකරණය කළ යුත්තේ රජයේ මැදිහත් වීමෙන් ඒ ඖෂධය ගැන ජාත්‍යන්තරයට පිළිගත හැකි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පර්යේෂණයක් කිරීමෙනි.

එවැනි නිසි පර්යේෂණයක් කළොත් ඒ බෙහෙතේ ගුණ ගැන අප කරන වර්ණනා සනාථ කරගත හැකිය. එසේම එහි අතුරු ආබාධ නැති බව ද ශරීරයේ සැඟවී තිබෙන ශක්තීන් ඉස්මතු වන බව ද ඒ පර්යේෂණයෙන් අනාවරණය වනු නියතය.

එහෙත් ප්‍රශ්නයකට තිබෙන්නේ එවැනි පර් ​ෙය්ෂණවලට අපේ රජය හෝ පර්යේෂණ ආයතනය යොමු නොවීමය.

අවශ්‍ය වෙන්නේ හොඳ දැක්මක් විතරයි - සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක හෙට්ටිගොඩ ලංකාවේ දේශීය වෙද.....

Address

214, Nittambuwa Road
Veyangoda
11100

Opening Hours

Monday 09:00 - 14:00
Tuesday 09:00 - 14:00
Wednesday 09:00 - 14:00
Thursday 15:00 - 20:00
Friday 09:00 - 14:00
Saturday 09:00 - 14:00

Telephone

+94779016792

Alerts

Be the first to know and let us send you an email when Nagarjuna Hela Osu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Nagarjuna Hela Osu:

Share