HealthyFla

HealthyFla High Quality rice flour dry milled using latest technology

Human being made the grains from two herbaceous plants, Rice and Wheat belonging to Graminaceous family, his main pulse. Out of the two, majority of the world population has selected Rice that is a produce of paddy plant as their staple food. Apart from being an essential food crop due to it's intrinsic elasticity quality owing to Gluten, Wheat is well established as a compulsory ingredient in commercial food industry. However, consuming Wheat in many preparations has proven to contribute to a multitude of health issues while Rice continues to maintain a clean record. Failure to develop Rice flour for commercial utilization has resulted in many countries facing political and economic hardships despite having surplus paddy stocks and Rice varieties that can challenge Wheat flour in any application is something worth pondering. HealthyFla enters the retail operations as the first step in establishing Rice flour as a wholesome alternative to Wheat flour and a new economic reality through establishing a series of industries based on Rice flour.

හුඟාක් දේවල මිළ හැදෙන්නේ මෙහෙම නේද. වැඩි කොටස මිඩ්ල් මෑන්ට......
04/05/2025

හුඟාක් දේවල මිළ හැදෙන්නේ මෙහෙම නේද. වැඩි කොටස මිඩ්ල් මෑන්ට......

Get 12 bottles for just $79.99, delivery included

09/03/2024

ලංකාවට කුරුඳුවල අයිතිය ලබාදුන් ද්විත්ව ඇමරිකානු ෆුල් බ්‍රයිට්ලාබී විද්‍යාඥවරිය | Talk with Chatura ...

18/11/2022

ආහාර නිෂ්පාදන සහ පර්යේෂණ ක්ෂේත්‍රයේ අප සමග profood-pro pack ප්‍රදර්ශනයේ හමුවුණු සියලු දෙනා වෙත.

2019 වර්ෂයේ ප්‍රදර්ශනයේදී පාන්,කේක්,කොත්තු ඇතුලු තිරිගු පිටි ආශ්‍රිත සියලු ආහාර විශේෂිත සහල් පිටි වලින් නිපදවා ප්‍රධාන පිසූ ආහාර කුටිය ලෙස ඉහලම ප්‍රතිචාරයක් ලබාගත් අප මෙවර සහභාගි නොවෙමු.

රටේ විදේශ විනිමය හිග මොහොතක අතිශයින්ම වැදගත් අපගේ ව්‍යාපෘතියේ ආහාර වලට BMICH ආයතනය ගල්කිස්ස හෝටලය සමග ඇති කරගත් නව ගිවිසුමකට අදාලව සම්බාධක පැනවී ඇත.විශේෂයෙන්ම සහල් පිට් පේස්ට්‍රි අලෙවිය තහනම් ව ඇත.සහල් පිටි කේක් සදහාද අවිනිශ්චිත පිලිතුරක් ලැබී ඇත.

අපගේ ආහාර අලෙවියට ඉඩ ලබා දීමට නොහැකි බව අප කරන ලද ඉල්ලීමකට පිලිතුරු ලෙස ගල්කිස්ස හෝටලය විසින් ද ලිපියකින් දන්වා ඇත.

එලෙසම ගල්කිස්ස හෝටලයේ අලෙවියට මුල් තෑන දිය යුතු බව BMICH ආයතනය දුරකථනයෙන් මා වෙත දන්වන ලදි.

පීටර් කේනමන් මහතා සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ආරම්භ කරන ලද රටේ ප්‍රධාන ප්‍රදර්ශන මධ්‍යස්ථානය වන BMICH ආයතනය රටේ ප්‍රධාන ආහාර ප්‍රදර්ශනයටත් අදාලව මෙවැනි ගිවිසුම්වලට එලඹීම මුලුමනින්ම වැරදිය.
ආහාර නොමිලේ ලබාදිමට කර්මාන්තකරුවන්ට හැකියාවක් නැත.බත් ඇතුලු ආහාර අලෙවියට සම්බාධක ඇති ලොව එකම ආහාර ප්‍රදර්ශනය මෙය විය හැක.

ආහාර ප්‍රදර්ශනයේ අප හමු නොවන මේ මොහොතේ අප නිපදවා ඇති නව සොයාගැනීමක් වන කිරි රහිත සහල් ආශ්‍රිත කැරමල් පුඩින් (Non Dairy) මිශ්‍රණය සහ කොත්තු සහල් පිටි බෙදාහැරීම සදහා ඉදිරිපත් වන ව්‍යාවසායකයින් සිටීනම් 0718731459 අංකය වෙත මා අමතන්න .

අරුණ කාන්ත බණ්ඩාර
www.facebook.com/healthyfla.

High Quality rice flour dry milled using latest technology

ගොවි මහත්වරු කීප දෙනෙක් වෙනුවෙන්  නොමිලේ  මඤ්ඤොක්කා පිටි සහ කොස් පිටි සාම්පල් නිපදවීමක් ඉදිරි සතියේදී  සිදු කිරීමට නියමි...
08/06/2022

ගොවි මහත්වරු කීප දෙනෙක් වෙනුවෙන් නොමිලේ මඤ්ඤොක්කා පිටි සහ කොස් පිටි සාම්පල් නිපදවීමක් ඉදිරි සතියේදී සිදු කිරීමට නියමිතයි .

නොමිලේ සිදුකරන බැවින් සහ අපගේ ISO 22000-2018 ක්‍රියාවලිය යටතේ අනෙකුත් නිෂ්පාදන වලට පහසු වීමට මඤ්ඤොක්කා පිටි සහ කොස් පිටි නිපදවීමට සදහා *එක් දිනක්* පමණක් යන්ත්‍ර වෙන්කර සූදානම් කෙරෙනු ඇත .

සාම්පල් නිපදවීමට බලාපොරොත්තුවන අය සිටී නම් 14% ට වේලන ලද මඤ්ඤොක්කා සහ කොස් අවම 100 kg අප වෙත එවන්න .

සම්බන්ධීකරණය සදහා පහත අංකයට අපගේ ආහාර තාක්ෂණවේදිනියන් අමතන්න .

0769688885
0702306039

පැමිණෙන මාර්ගය විමසීමට ආරක්ෂක නිලධාරී වෙත 0702745815 ට අමතන්න .

Healthyfla Pvt Ltd
https://maps.app.goo.gl/k76rWf5wLxniqYqFA

මා අමතන්න එපා.

අරුණ කාන්ත බණ්ඩාර

★★★★★ · Food manufacturer

29/05/2022
ගුණාත්මක තත්වය ඉහල දැමීමට  කොස්ඇට ,කොස් මදුලු ,වියලන ලද මඤ්ඤොක්කා කැබලි,බඩ ඉරිගු,වියලන ලද වට්ටක්කා  සහ කුරක්කන් සදහා බාහ...
29/05/2022

ගුණාත්මක තත්වය ඉහල දැමීමට කොස්ඇට ,කොස් මදුලු ,වියලන ලද මඤ්ඤොක්කා කැබලි,බඩ ඉරිගු,වියලන ලද වට්ටක්කා සහ කුරක්කන් සදහා බාහිර අපද්‍රව්‍ය (external impurities ) ඉවත් කිරීමට අප විසින්ම සුදු පුන්නක්කුවල (white oil cakes) බාහිර සැහැල්ලු අපද්‍රව්‍ය ඉවත් කිරීම සදහා නිර්මාණය කරන ලද යන්ත්‍රය භාවිතා කළ හැක.

(මෙය ශ්‍රී ලංකාවේ ඇති මෙම මොඩලයේ එකම යන්ත්‍රය යයි විශ්වාස කරමි)

බණ්ඩාර

👇

සාම්පල් සදහා ප්‍රවාහන  වියදම් අධික බැවින් භාණ්ඩ ප්‍රවාහනයේදී  අමුද්‍රව්‍ය නිසි පරිදි ඇසුරුම් කර අපගේ ලිපිනයට වේයන්ගොඩ දු...
29/05/2022

සාම්පල් සදහා ප්‍රවාහන වියදම් අධික බැවින් භාණ්ඩ ප්‍රවාහනයේදී අමුද්‍රව්‍ය නිසි පරිදි ඇසුරුම් කර අපගේ ලිපිනයට වේයන්ගොඩ දුම්රිය ස්ථානයට එවන්න .

එය වාණිජ ඇනවුම් සදහා අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන ප්‍රවාහනයට දිගටම යොදාගත හැකියි.

එලෙස ඔබගේ අමුද්‍රව්‍ය භාරගැනීම සහ නිෂ්පාදණයෙන් පසු ඔබ වෙත එවීම අපට කළ හැකියි.

බණ්ඩාර

Healthyfla pvt ltd.
PO box,11.veyangoda

අවශ්‍ය නම් අපගේ ආහාර තාක්ෂණවේදිනියන් සහ කාර්‍යාල සහායිකාවන් සෘජුව අමතන්න .

0769688885
0711903922
0702306039
033-2295969

වියලන ලද කොස් ඇට , කොස් මදුලු පිටි සහ මඤ්ඤොක්කා පිටි  සදහා වෙලද පොලක් බිහිවීමට  ඉඩ තිබේ.පාන් පිටි මට්ටමට ඇඹරීමට අවශ්‍ය න...
29/05/2022

වියලන ලද කොස් ඇට , කොස් මදුලු පිටි සහ මඤ්ඤොක්කා පිටි සදහා වෙලද පොලක් බිහිවීමට ඉඩ තිබේ.

පාන් පිටි මට්ටමට ඇඹරීමට අවශ්‍ය නම් අප අමතන්න .

මූලික සාම්පල් නිශ්පාදනය සදහා තෙත 14% තෙක් හෝ ඊට අඩුවන ලෙස වියලන ලද කිලෝ ග්‍රෑම් 100 ක් අවශ්‍ය වේ.(අපගේ යන්ත්‍ර විශාල බැවින්-1500kg/hr ).

(විදුලි බිල වෙනස් වෙන තෙක් කිලෝවක් සදහා රු 25 ක් අය කෙරේ.😀).

බණ්ඩාර

0718731459

Address

Veyangoda
BOX11

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+94702306039

Alerts

Be the first to know and let us send you an email when HealthyFla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to HealthyFla:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram