Vayur Ayu Medical Center

Vayur Ayu Medical Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vayur Ayu Medical Center, Medical and health, 31A/1 Moronthuduwa Road, Mawala, Wadduwa.

Spondilolisthesisකොදු ඇට වල පිහිටීම වෙනස් වීම නිසා හටගන්නා කොන්දේ වේදනාව සුව කිරීමේ සාර්ථක ප්‍රතිකාර Vayur Ayu Medical C...
22/07/2023

Spondilolisthesis
කොදු ඇට වල පිහිටීම වෙනස් වීම නිසා හටගන්නා කොන්දේ වේදනාව සුව කිරීමේ සාර්ථක ප්‍රතිකාර

Vayur Ayu Medical Center
Dr.Ridmi Gunawardana
BAMS( University of Colombo)
SLAMC Reg No: 16455

0772865591

Sciatica ( ගුද්‍රසී රෝගය)* කොන්දේ වේදනාව* කකුල දිගේ පැතිරෙන වේදනාව* කකුලේ මාංශපේශී තදවීම* ඇවිදීමේ අපහසුතාවය* කකුල් හිරිව...
22/07/2023

Sciatica ( ගුද්‍රසී රෝගය)
* කොන්දේ වේදනාව
* කකුල දිගේ පැතිරෙන වේදනාව
* කකුලේ මාංශපේශී තදවීම
* ඇවිදීමේ අපහසුතාවය
* කකුල් හිරිවැටීම
වැනි රෝග ලක්ශණ සහිත ගුද්‍රසී රෝගයට සාර්ථක ප්‍රතිකාර

Vayur Ayu Medical Center
Dr.Ridmi Gunawardana
BAMS( University of Colombo)
SLAMC Reg No: 16455

0772865591

නහර ගැටගැසීමේ රෝගය සඳහා ප්‍රතිකාරVaricose Veins Treatment - boold letting - cupping - leech therapyVayur Ayu Medical Cen...
22/07/2023

නහර ගැටගැසීමේ රෝගය සඳහා ප්‍රතිකාර

Varicose Veins Treatment
- boold letting
- cupping
- leech therapy

Vayur Ayu Medical Center
Dr.Ridmi Gunawardana
BAMS( University of Colombo)
SLAMC Reg No: 16455

0772865591

භගන්දර රෝගය ( Fistula in Ano)යනු : ගුද මාර්ගය වටා අංගුලී දෙකක සීමාව තුල, පිඩකාවක් එනම් සැරව ගෙඩියක් ලෙස දිස්වී පසුව එය ප...
22/07/2023

භගන්දර රෝගය ( Fistula in Ano)
යනු : ගුද මාර්ගය වටා අංගුලී දෙකක සීමාව තුල, පිඩකාවක් එනම් සැරව ගෙඩියක් ලෙස දිස්වී පසුව එය පුපුරා ගොස් ගුද මාර්ගය තුලට විවෘත වන ගැඹුරු නාඩියක් හෙවත් නලයක් වැනි සිදුරක් සහිත රෝගී තත්වයකි
* දැවිල්ලක් සහිත නොකඩවා ඇති වේදනාව
* සිදුරෙන් සැරව දිගින් දිගටම පිටවීම දක්නට ලැබෙයි

(රෝගය උත්සන්න අවස්තාවේදී පලපුරුදු ආයුර්වේද විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකුගේන් ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යාවශ්‍ය වෙයි.)

භගන්දර රෝගයට සාර්ථකව ප්‍රතිකාර කල අවස්ථාවක්
Vayur Ayurveda Medical Center

දීර්ඝ කාලීනව පවතින ශරීරය කැසීම,මතුපිට සම ගැලවීයාම, වේදනාව,සම දුර්වර්ණවීම,දුර්ගන්ධ වීම,සැරව ගැලීම, දැවිල්ල,කල්ගතවූ තුවාල ...
22/07/2023

දීර්ඝ කාලීනව පවතින ශරීරය කැසීම,මතුපිට සම ගැලවීයාම, වේදනාව,සම දුර්වර්ණවීම,දුර්ගන්ධ වීම,සැරව ගැලීම, දැවිල්ල,කල්ගතවූ තුවාල ඇතුලු වාත රක්ත රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර

Vayur Ayu Medical Center
Dr.Ridmi Gunawardana
BAMS( University of Colombo)
SLAMC Reg No: 16455

0772865591

21/07/2023
සුභ නැකතින්...තව පියවරක් ඉදිරියට...වායුර් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ ඉදිකල පංචකර්ම මධ්‍යස්ථානය අද සිට සුවහසක් රෝගීන් න...
21/07/2023

සුභ නැකතින්...තව පියවරක් ඉදිරියට...

වායුර් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ ඉදිකල පංචකර්ම මධ්‍යස්ථානය අද සිට සුවහසක් රෝගීන් නිරෝගී කිරීමට සූදානමින්...

මානසික රෝග සඳහා.... # ආයුර්වේද ප්‍රතිකාර  # මනෝවිද්‍යා උපදේශනය (Councellig psychology ) # මනෝ චිකිත්සාව (Psychotherapy )...
06/04/2023

මානසික රෝග සඳහා....
# ආයුර්වේද ප්‍රතිකාර
# මනෝවිද්‍යා උපදේශනය (Councellig psychology )
# මනෝ චිකිත්සාව (Psychotherapy )

Vayur Ayu Medical Center

Dr.Ridmi Gunawardana
BAMS( University of Colombo )
SLAMC Reg No: 16455
Dip.in counseling psychology
Advanced Dip.in psychotherapy
Dip.in Ayurveda Beauty Culture &
Panchakarma
( No - SU/09/267/2016)
Dip.in Acupuncture in Oriental Medicine
( No - OS/Acu/19/2019)
MSc in Ayurveda Hospital Management
(SUSL ) reading.

0772865591

කැඩුම් බිඳුම් සඳහා ආයුර්වේද ප්‍රතිකාර ( Orthopedic treatment )Vayur Ayu Medical Center Dr.Ridmi Gunawardana BAMS( Univer...
06/04/2023

කැඩුම් බිඳුම් සඳහා ආයුර්වේද ප්‍රතිකාර
( Orthopedic treatment )

Vayur Ayu Medical Center
Dr.Ridmi Gunawardana
BAMS( University of Colombo)
SLAMC Reg No: 16455

0772865591

නැවත නැවත ඇතිවන තුවාල ,සැරව ගෙඩි සඳහා ආයුර්වේද ප්‍රතිකාර(Abscess & Chronic Ulcer treatment )Vayur Ayu Medical Center Dr....
06/04/2023

නැවත නැවත ඇතිවන තුවාල ,සැරව ගෙඩි සඳහා ආයුර්වේද ප්‍රතිකාර(Abscess & Chronic Ulcer treatment )

Vayur Ayu Medical Center
Dr.Ridmi Gunawardana
BAMS( University of Colombo)
SLAMC Reg No: 16455

0772865591

දීර්ඝ කාලීනව පවතින ශරීරය කැසීම,තුවාල,මතුපිට සම ගැලවීයාම, වේදනාව,සම දුර්වර්ණවීම, දැවිල්ල,ඇතුලු වාත රක්ත රෝග සඳහා ආයුර්වේද...
06/04/2023

දීර්ඝ කාලීනව පවතින ශරීරය කැසීම,තුවාල,මතුපිට සම ගැලවීයාම, වේදනාව,සම දුර්වර්ණවීම, දැවිල්ල,ඇතුලු වාත රක්ත රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර

Vayur Ayu Medical Center
Dr.Ridmi Gunawardana
BAMS( University of Colombo)
SLAMC Reg No: 16455

0772865591

පාදවල යටිපතුල් පැලීම,තුවාල,මතුපිට සම ගැලවීයාම, වේදනාව,සම දුර්වර්ණවීම, දැවිල්ල,පාද දාහය ඇතුලු වාත රක්ත රෝග සඳහා ආයුර්වේද ...
06/04/2023

පාදවල යටිපතුල් පැලීම,තුවාල,මතුපිට සම ගැලවීයාම, වේදනාව,සම දුර්වර්ණවීම, දැවිල්ල,පාද දාහය ඇතුලු වාත රක්ත රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර

Vayur Ayu Medical Center
Dr.Ridmi Gunawardana
BAMS( University of Colombo)
SLAMC Reg No: 16455

0772865591

කුෂ්ට,දද ඇතුලු සමේ රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර ( treatment for skin lesions )Vayur Ayu Medical Center Dr.Ridmi Gunawarda...
06/04/2023

කුෂ්ට,දද ඇතුලු සමේ රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර ( treatment for skin lesions )

Vayur Ayu Medical Center
Dr.Ridmi Gunawardana
BAMS( University of Colombo)
SLAMC Reg No: 16455

0772865591

ගල්තැලුම් සඳහා ප්‍රතිකාර (Corns treatment )Vayur Ayu Medical Center Dr.Ridmi Gunawardana BAMS( University of Colombo)SLA...
05/04/2023

ගල්තැලුම් සඳහා ප්‍රතිකාර (Corns treatment )

Vayur Ayu Medical Center
Dr.Ridmi Gunawardana
BAMS( University of Colombo)
SLAMC Reg No: 16455

0772865591

කල්ගතවූ තුවාල සඳහා ආයුර්වේද ප්‍රතිකාර Chronic Ulcer treatment Vayur Ayu Medical Center Dr.Ridmi Gunawardana BAMS( Univer...
05/04/2023

කල්ගතවූ තුවාල සඳහා ආයුර්වේද ප්‍රතිකාර
Chronic Ulcer treatment

Vayur Ayu Medical Center
Dr.Ridmi Gunawardana
BAMS( University of Colombo)
SLAMC Reg No: 16455

0772865591

Address

31A/1 Moronthuduwa Road, Mawala
Wadduwa
12560

Opening Hours

Monday 15:00 - 21:00
Tuesday 15:00 - 21:00
Wednesday 15:00 - 21:00
Thursday 15:00 - 21:00
Friday 15:00 - 21:00
Saturday 09:30 - 19:00
Sunday 09:30 - 19:00

Telephone

+94772865591

Website

Alerts

Be the first to know and let us send you an email when Vayur Ayu Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Vayur Ayu Medical Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram