නිලූ

නිලූ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from නිලූ, Thalpitiya north, wadduwa, Wadduwa.

22/03/2026

සියල්ල අත්හැරි බුදුරජාණන් වහන්සේගෙන් අපේ මිනිස්සු ගිහින් හැමදේම ඉල්ලනවා. පින උනත් කරන්න, පින් වත් බලාපොරොත්තු නොවී🙏

07/03/2026

දුවෙකුට තාත්තා තරම් කිසිම පිරිමියෙක් සලකන්නෙත් නෑ, ආදරේ කරන්නෙත් නෑ.

17/02/2026

ගැහැනු හැමදාමත් දේවල් කරන්නේ තමන්ගේ පවුල වෙනුවෙන්. ඒත් අන්තිමට හැමෝම ඇහුවේ " ඔයා මොනවද කරලා තියෙන්නේ?" කියලා විතරයි. කාටවත් කවදාවත් ගැහැනියකගේ කැපකිරීම් පෙනුනේ නෑ

08/02/2026

මිනිස්සුන්ට හැමදාමත් දේවල් කරලා, එක දවසක් නොකර ඉන්න. අන්න එදාට තේරෙයි මිනිස්සු කියන්නේ කවුද කියලා ☝️. ජීවිත කාලෙම හොද කලත් උන් කියන්නේ අර නොකරපු එක දවස ගැන

Address

Thalpitiya North, Wadduwa
Wadduwa

Website

Alerts

Be the first to know and let us send you an email when නිලූ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share