
19/09/2024
ඔබට ලිංගික සෞඛ්‍යය පිළිබද ගැටළු හෝ කොන්ඩමයක් නොමැතිව සිදු කළ සියලුම ලිංගික එක්වීම් පිළිබදව සැකයකින් ජිවත්වෙනවානම් එම සැකය දුරු කරගන්න අප හා සම්බන්ධ වන්න. අපට පුළුවන් ඔයාට උදව්කරන්න. ( කොන්ඩ්ම් සහ ලිහිසිකාරක ජෙල් නොමිලේ ලබාගැනීමට හැක )
https://know4sure.lk/2019125/ 👈 තනියම , රහසිගතව
දැන් පුලුවන් නොමිලේ Self Test Kit එකක් ඔයාගෙ අතටම ගෙන්න ගන්න
ඒ වගේම ඔයාට අවශ්‍ය ඕනෑම ලිංගික රෝගයක් සදහා නොමිලේ ප්‍රතිකාර සේවාවන් ලබාගන්න.