Dr.Pramila Cooray - Homoeopathy Consultant

Dr.Pramila Cooray - Homoeopathy Consultant Homoeopathy - The best natural treatment method for anykind of disease.....

මිග්‍රේන් වලට හොදම මෙන්ම සාර්ථකම විසදුම 🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
11/09/2025

මිග්‍රේන් වලට හොදම මෙන්ම සාර්ථකම විසදුම 🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

🌼🌼 ඉරුවාරදය (Migraine) හෝමියෝපති ප්‍රතිකාර මගින් නිට්ටාවටම සුව කල හැකි බව ඔබ දන්නවාද..???

📌️ ඉරුවාරදය හෙවත් මිග්‍රේන් අද සමාජයේ බොහෝ දෙනෙක් අතර, විශේෂයෙන් තරුණ වයසේ පසුවන කාන්තාවන් අතර දක්නට ලැබෙන රෝගී තත්ත්වයකි.

🔸 ඉරුවාරදය යනු ,
මද ව්ශයෙන් ආරම්භ වී ඉන්පසු උග්‍ර තත්ත්වට පත්වන , හිසේ එක් පැත්තක ඇතිවන වේදනාවකි.

📌️මෙම වේදනාව රෝගියා එහා මෙහා ගමන් කරන විට උග්‍ර වන අතර අධික වේදනාව නිසා එදිනෙදා වැඩ කටයුතු වලට පවා බාධා ඇතිවේ. සමහර අවස්තාවල හිස දෙපසම වේදනාව ඇතිවන අතර එම වේදනාව බෙල්ලට සහ මුහුණට පවා පැතිර යයි.

🔸මෙහි අවධි 04 කි.

1. පූර්ව රෝග ලක්ශණ අවධිය
📍 ශරීරයේ අප්‍රාණික බව
📍 ශරීරයට අපහසුතාවයක් දැනීම
📍 මානසික අවපීඩනය
📍 ආලෝකයට සහ ශ්බ්දයට ස්ංවේදී බව
📍 යම්කිසි දෙයකට අවධානය යොමු කිරීමට නොහැකි වීම

මෙම රෝග ලක්ෂණ පැය කිහිපයක් හෝ දින ගනණාවක් වුවද දක්නට හැකිය.

2.ඕරා (Aura) අවධිය

🔸 මෙය සාමාන්‍යයෙන් රෝගීන් තඋන් දෙනෙකුගෙන් එක් අයෙකුට පැවතීමේ සම්භාවිතාවක් ඇත. මෙය " තාවකාලික අනතුරු ඇගවීමේ රෝග ලක්ෂණ " ( Temporary Warning Symptoms ) ලෙස හැදින්වේ. මෙම රෝග ලක්ෂණ නින්දෙන් අවදිවීමෙන් පසු ඇතිවේ.

📍 පෙනීමේ දුර්වලතා - විවිධ ආලෝක එලි, සිග් සැග් රටාවන් , අදුරු පැහැ ලප
📍 ඇස්වලින් කදුලු ගැලීම
📍 ඇස්වල ඇතිවන වේදනාව
📍 අත්වල සහ මුහුණේ හිරි ගතිය හෝ පොපියන ස්වභාවය
මෙම රෝග ලක්ෂණ මි.5-30ත් අතර කාලයක් පවතී.

3.රෝගී අවධිය / හිසරදය ඇතිවීම
📍 ඕරා අවධියෙන් පසු හිසරදය ඇතිවීම ආරම්භ වේ.
📍 මෙම හිසරදය හිසේ එක් පැත්තක හෝ හිස දෙපසම හෝ මුලු හිසෙහිම ඇතිවිය හැකිය.
📍 බොහෝ වෙලාවට මෙය හිසේ එක් ස්ථානයකින් ආරම්භ වී මුලු හිස පුරාම පැතිරී යයි.
📍 මෙසේ ඇතිවන හිසේ වේදනාව ඉතා අධික අතර එය පුපුරු ගසන ස්වභාවයකින් ( Splitting headache) යුක්ත වේ.
📍 සෑම අවස්ථාවකදීම හිසේ එක් පැත්තකින් හිසරදය ආරම්භ වේ.
මෙහිදී,
🔸 පෙනීමේ දුර්වලතා
🔸 කථන අපහසුතා
🔸 අත්වල හිරි ගතිය , පොපියන ගතිය
🔸 ශරීරයේ අප්‍රාණික බව දැකිය හැකිය.

🌼 හිසරදය උපරිම අවස්ථාවේ පහත රෝග ලක්ෂණ දැකිය හැකිය.
🔸 වමනය
🔸 ආලෝකයට වඩාත් සංවේදී බව
🔸 දහඩිය දැමීම
🔸 සුදුමැලි වීම
🔸 මහන්සි ගතිය
🔸රෝගියා නිශ්ශබ්ද , අදුරු කාමරයක විවේක ගැනීමට කැමති අතර ආහාර ප්‍රතික්ශේප කරයි.

🌼 හිසරදය සාමාන්‍යයෙන් පැය 12-14ක් කාලයක් පවතින අතර සමහර අවස්ථාවලදී දින 3-5 පමණද සමහර රෝගීන්ට දින කිහිපයකට වරක් නැවත නැවතද හිසරදය ඇතිවේ.
🌼 සමහර කාන්තාවන්ට ඔසප් කාලය තුලදී පමණක් හිසරදය ඇතිවේ. එය " Pure menstrual migraine " ලෙස හදුන්වයි.

4. පසු රෝග අවධිය
මෙහිදී සමහර අවස්ථාවලදී ,
📍 අධික ලෙස මුත්‍රා පිටවීම
📍 නිදිමත ගතිය
📍 මහන්සි ගතිය
📍 ශරීරයට දැනෙන අප්‍රාණික බව ඇතිවේ .

🌼 ඉරුවාරදය ඇතිවීමට හේතු
මෙයට තවමත් නිශ්චිත හේතුවක් සොයාගෙන නොමැති අතර සිදු කරන ලද විවිධ පරීක්ෂණ මගින් පහත හේතුන් සෘජුව හෝ වක්‍ර ලෙස බලපාන බව සොයා ගෙන ඇත.

📍 මොලයේ ඇතිවන අසාමාන්‍ය ක්‍රියාවලීන් නිසා ස්නායු ස්ංවේදනා රුධිර වාහිනී සහ රසායනික විපර්යාස වලට බලපෑම.
📍 හෝමෝන අක්‍රමිකතා
📍 මානසික හේතු
📍 භෞතික තත්ත්ව ( අධික වෙහෙස , නින්ද නොයෑම , වැරදි ඉරියව් )
📍 ආහාරමය පුරුදු
📍 පාරිසරික සාධක ( අධික ආලෝකය , දුම් පානය , කාලගුණික වෙනස්වීම් , විවිධ ගන්ධ)
📍 සමහර ඖෂධ

🌼 ඉරුවාරදයේ සංකූලතා

📍 ආඝාතය
📍 මානසික සෞඛ්‍යයට ඇතිවන බලපෑම්

🌼 ඉරුවාරදය පාලනය කිරීමට ගත හැකි පියවර

📍 මානසික සෞඛ්‍යය යහපත්ව තබා ගැනීම
📍 ශරීරයට අවශ්‍ය විවේකය ලබා දීම
📍 නිවැරදි ආහාර රටාවක් අනුගමනය කිරීම
📍 ශරීරයට ප්‍රමාණවත් තරම් නින්ද ලබා දීම
📍 මත් පැනින් වැලකීම

🌼 ඉරුවාරදය නිට්ටාවට සුවයට හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර

හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මගින් ඉරුවාරදය හෙවත් මිග්‍රේන් නිට්ටාවටම සුව කල හැකිය. මෙම වෛද්‍ය ක්‍රමයේදී රෝග මූලයට / රෝග නිධානයට ප්‍රතිකාර කිරීම සිදු කරයි. එනම් බාහිර රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට හේතුවන ශරීර අභ්‍යන්තරයේ අසමතුලිතතාවය හදුනා ගෙන එයට ප්‍රතිකාර කිරීම සිදු කරයි. මෙහිදී හෝමියෝපති ඖෂධ මගින් රෝග මූලය ශරීරයෙන් මුලිනුපුටා දමන බැවින් රෝගය සම්පූර්ණයෙන්ම සුවපත් භාවයට පත්වේ. එසේම රෝග හට ගැනීමට ප්‍රධාන හේතු සාධකයක් වන ශරීරයේ දුර්වල වූ ප්‍රතිශක්තිය හෝමියෝපති ඖෂධ මගින් ඉහල නැංවීම නිසා රෝගය ඉක්මනින්ම සහ සම්පූර්ණයෙන්ම සුවපත් භාවයට පත්වන අතර අනෙකුත් රෝගවලට භාජනය වීමේ සම්භාවිතාවද අවම කරයි. හෝමියෝපති ඖෂධ 100% ක්ම ස්වාභාවික වන අතර අතුරු ආබාධ ඇති නොකරයි.

🌼 ප්‍රතිකාර සදහා විමසීම්
📞 071-7013729 / 075-8858895

සිටිමෙඩ් හෝමියෝපති වෛද්‍ය මධ්‍යස්ථානය
🔸නො.3/10,
දිබ්බැද්ද පාර,
තල්පිටිය.

📌️ දුර බැහැර සිටින සහ පැමිණීමට අපහසු රෝගීන් සදහා "Online Consultation " පහසුකම මගින් වෛද්‍යතුමිය සමග සම්බන්ධ විය හැකි අතර ඖෂධ කුරිරු සේවාව මගින් නිවසටම ගෙන්වා ගත හැකිය.

🌼 තවත් අයෙකුගේ දැන ගැනීම පිණිස....
👍 Like කරන්න
📲 Share කරන්න

31/05/2025
04/03/2025
25/02/2025

🍀🍀🍀 අතුරු ආබාධ රහිත හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මගින් ඔබත් පූර්ණ සුවය අත්විඳින්න...🍀🍀🍀

17/01/2025

Homoeopathy is the best treatment method...🌱🌻🌱🌹🌱

🌻🌻🌻  හෝමියෝපති 🌻🌻🌻
03/07/2024

🌻🌻🌻 හෝමියෝපති 🌻🌻🌻

Address

Wadduwa

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 14:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 14:00
Saturday 10:30 - 16:30

Telephone

+94717013729

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Pramila Cooray - Homoeopathy Consultant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr.Pramila Cooray - Homoeopathy Consultant:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram