
07/06/2021
වැඩිහිටි නිවසක ඇති සවපහසුව පමණක් නොව, ඔබේ ආදරණිය දෙමව්පියන්ට නැතනම් වෙනත් වැඩිහිටියන්ට අප නිවසේදී රැකවරණයත් ලබා දෙනු ලබයි.
✅පැය 24 පුරා වෛද්‍යවරයෙකුගේ රැකවරණය👩⚕️
✅පැය 24 පුරාම හෙද සේවය 👩⚕️
✅පැය 24 පුරාම වෙනත් වෛද්‍යමය සේවාවන් 👩⚕️
ඔබේ ආදරණීයන්ගේ වයස අනුව මෙම වයසේදී සෞඛ්‍ය පහුකම් අවශ්‍ය බව අප දන්නවා. ඒ අනුව අප වැඩිහිටි නිවාසයේ සියලුම වෛද්‍ය පහසුකම් සකස්කර තිබෙනවා. ඔබේ ආදරණීයන්ට අවශ්‍ය අනික් මුලික දේ සපයන අතර සුවිශේෂී වෛද්‍ය පහසුකමක් ලබා දීම අප ආයතනයේ ඇති වෙනසයි.
☎️ දැන්ම අප අමතන්න 031-2276595