Osethra Healthcare

Osethra Healthcare “Osethra Healthcare” The leading edge of health care services in Southern Province, Sri Lanka.

Osethra Healthcare Services (Pvt) Ltd is a standalone independently owned private hospital committed to providing essential medical services to the people in Southern Province. For over 14 years, Osethra Healthcare has provided the highest standard of discreet and personalised care to a large number of patients. It offers services encompassing the areas of medical, surgical and cardiology. Our facilities include consultation, maternal and infant care, medical laboratory and onsite pharmacy.

ඔසෙත්‍රා සුව ඔසුපැන් දන්සල 2025මතකාවර්ජන ✨
31/07/2025

ඔසෙත්‍රා සුව ඔසුපැන් දන්සල 2025
මතකාවර්ජන ✨

"නිරෝගීකම උතුම්ම ධනයයි" තේමා පාඨය මූලික කරගත් ඔසෙත්‍රා ආයතනය විසින් වාර්ෂිකව 03 වන වරට පවත්වනු ලබන "සුව ඔසුපැන් දන්සල" ජ...
09/07/2025

"නිරෝගීකම උතුම්ම ධනයයි" තේමා පාඨය මූලික කරගත් ඔසෙත්‍රා ආයතනය විසින් වාර්ෂිකව 03 වන වරට පවත්වනු ලබන "සුව ඔසුපැන් දන්සල"

ජූලි මස 10 වන ඇසළ පුන් පොහෝදින සවස 03.00 සිට ආයතන පරිශ්‍රයේදී...

ඔබ සැමට බැති සිතින් ආරාධනා!

කල්පවතින ශ්වසන රෝගාබාධ වලින් පීඩාවිඳින ඔබ සහ ඔබේ දරුවා ඔසෙත්‍රා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය සායනයන් වෙත අදම යොමුවන්න.වැඩි වි...
08/07/2025

කල්පවතින ශ්වසන රෝගාබාධ වලින් පීඩාවිඳින ඔබ සහ ඔබේ දරුවා ඔසෙත්‍රා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය සායනයන් වෙත අදම යොමුවන්න.

වැඩි විස්තර සඳහා අමතන්න- 047 2 249 240/ 070 2 249 240

ඔබ සැමට නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!✨
14/04/2025

ඔබ සැමට නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!✨

Happy Healthy New Year 2025 ✨
01/01/2025

Happy Healthy New Year 2025 ✨

21/07/2024
Osethra Healthcare02 වන වරටත් සංවිධානය කරනු ලබන   “සුව ඔසුපැන් දන්සල"ජූලි මස 20 වැනි ඇසළ පුන් පොහෝදින පස්වරු 03.00 සිට.....
16/07/2024

Osethra Healthcare

02 වන වරටත් සංවිධානය කරනු ලබන

“සුව ඔසුපැන් දන්සල"

ජූලි මස 20 වැනි ඇසළ පුන් පොහෝදින පස්වරු 03.00 සිට..

Osethra Healthcare භූමි පරිශ්‍රයේ පැවත්වේ.

ඔබ සැමට පින්බර සිතින් ආරාධනා!✨

අවිඳු අඳුර දුරු කරලූ මේ වෙසඟේ සැම සිත් සතන් නිවී සැනසේවා..!!  නිදුක් නිරෝගී බව නිබඳවම ලැබේවා..!!ඔබ සැමට සුපින්බර වෙසක් ම...
23/05/2024

අවිඳු අඳුර දුරු කරලූ මේ වෙසඟේ සැම සිත් සතන් නිවී සැනසේවා..!! නිදුක් නිරෝගී බව නිබඳවම ලැබේවා..!!

ඔබ සැමට සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා..!!! ☸️

ඔබ සැමට සාමය සතුට පිරි නිදුක් නිරෝගී සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!
13/04/2024

ඔබ සැමට සාමය සතුට පිරි නිදුක් නිරෝගී සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

ඔසෙත්‍රා අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය සායනය සහ හෘද රෝග විශේෂඥ වෛද්‍ය සායනයවිමසීම්- 047 2 249 240/ 070 2 249 240
04/10/2023

ඔසෙත්‍රා අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය සායනය සහ හෘද රෝග විශේෂඥ වෛද්‍ය සායනය

විමසීම්- 047 2 249 240/ 070 2 249 240

පින්බර සිතින් ඇරයුම්..
23/06/2023

පින්බර සිතින් ඇරයුම්..

Address

No. 169, Beliatta Road
Walasmulla
82450

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 07:00 - 19:00
Sunday 07:00 - 19:00

Telephone

+94472249240

Website

Alerts

Be the first to know and let us send you an email when Osethra Healthcare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category