Navimana Forest Monastery

Navimana Forest Monastery පිනට දහමට ලැදි සැදැහැති පින්වත් ඔබ � නාවිමන ආරණ්‍ය සේනාසනය,
මාකූර,
අඹේපුස්ස,
වරකාපොල.

01/03/2026
2026 පෙබරවාරි මස 21 හා 22 යන දෙදින, පූජ්‍ය මාහෝ ගරු සුමේධ ස්වාමින් වහන්සේට සහ පූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමින් වහන්සේට පි...
01/03/2026

2026 පෙබරවාරි මස 21 හා 22 යන දෙදින, පූජ්‍ය මාහෝ ගරු සුමේධ ස්වාමින් වහන්සේට සහ පූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමින් වහන්සේට පිං අනුමෝදන් කිරීම පිණිසත් අටමස්ථානාධිපති අතිගෞරවනීය පල්ලේගම හේමරතන මහා නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ පිණිසත් පූජ්‍ය නිකපිටියේ ගුණරතන ස්වාමින් වහන්සේගේ මෙහෙයවීමෙන් පවත්වන ලද විශේෂ පිංකම. (ශ්‍රී මහ බෝධීන් වහන්සේ අභියස හා ලෝවාමහාප්‍රාසාදය අභියස.)

සතර පෙර නිමිති
13/02/2026

සතර පෙර නිමිති

පඤ්චසීලය රැකීමේ ආනිසංස
08/02/2026

පඤ්චසීලය රැකීමේ ආනිසංස

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 - 70 භික්ෂු දින දර්ශනය (ව්‍ය ව. 2026)
05/02/2026

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 - 70 භික්ෂු දින දර්ශනය (ව්‍ය ව. 2026)

04/02/2026

"ළමයි හුරතල් කරනවා. රෑට වළඳනවා, මගුල් ගෙදර නටනවා, මළ ගෙදර අඬනවා"
SirasaFM Pansil Maluwa - සිරස FM පන්සිල් මළුව
Youtube Link - www.youtube.com/
සිරස FM පන්සිල් මළුව අහන්න | 106.5FM 106.7FM
පන්සිල් මළුව YouTube චැනලය ඔස්සේ නරඹන්න

Address

Makoora
Warakapola
11212

Alerts

Be the first to know and let us send you an email when Navimana Forest Monastery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Navimana Forest Monastery:

Share