KMA Products

KMA Products Besides, as we are entirely conscious and care about our customers health and well-being, we provide you with the 100% highly consumable best quality spices.

We, the KMA PRODUCTS is popularly known among customers for manufacturing different varieties of authentic spices.Whlist being in the Sri Lankan competitive spices market, we have guaranteed that our products are made out of authentic raw materials. All of our products are made out of domestically grown quality seeds to provide a quality end- product to our customers and are sold to customers for

fair and affordable price rates. At the same time, we ensure that our products provide you with a real Sri Lankan taste as our products do not consist any kind of artificial preservatives, colours or ingredients. We encourage you to try our products once & we swear that you can easily make your daily meals with a mouth-watering taste and it will enhance the freshness in your meal. Thus, we assure that any kind of poisonous substances are not embedded in our spices products.

කාබනිකව වගා කල 100% පිරිසිදු කහ කුඩු1kg - රුපියල් 1400/= (තොග මිල) විකුණුම් මිල (රුපියල් 2000/=)100g - රුපියල් 145/= (තො...
23/02/2023

කාබනිකව වගා කල 100% පිරිසිදු කහ කුඩු
1kg - රුපියල් 1400/= (තොග මිල) විකුණුම් මිල (රුපියල් 2000/=)
100g - රුපියල් 145/= (තොග මිල) විකුණුම් මිල (රුපියල් 230/=)
50g - රුපියල් 73/= (තොග මිල) විකුණුම් මිල (රුපියල් 115/=)
25g - රුපියල් 38/= (තොග මිල) විකුණුම් මිල (රුපියල් 60/=)

"KMA PRODUCTS"අපගේ කිසිදු නිශ්පාදනයක මිල සහ අනෙකුත් නිශ්පාදන තොරතුරු පවතින තොරතුරු මත ස්ටිකර් ඇලවීම මගින් වෙනස්කර වෙලදපල...
23/05/2022

"KMA PRODUCTS"අපගේ කිසිදු නිශ්පාදනයක මිල සහ අනෙකුත් නිශ්පාදන තොරතුරු පවතින තොරතුරු මත ස්ටිකර් ඇලවීම මගින් වෙනස්කර වෙලදපලේ විකිනීමට තබා නොමැති බව අපගේ ආදරණීය පාරිභෝගිකයන්ට දැනුම්දෙන්නෙමු.!

එසේ ඇත්නම් ඒවා කූට,ව්‍යාජ,අසාදාරන වෙලදභාන්ඩයන්‍ වේ!

ආර්ථිකමය අපහසුතා ඇති මෙවන් කාල වකවානුවක පාරිභෝගිකයා අපහසුතාවයට පත්කරන කූට ව්‍යාපාරිකයින් ගැන අප කණගාටුවන අතර ඔවුන්ගේ එම ක්‍රියාවන් තරයේ හෙලාදකිමු!

අපි,
KMA PRODUCTS Group ®

KMA PRODUCTS  වෙතින් ඔබේ  නිවසට, අවන්හලට, හෝටලයට  පිරිසුදු  උසස් ප්‍රමිතියෙන් යුතු දේශීයව  කාබනිකව වගාකල  කහකුදු ඔබට ලබා...
26/04/2022

KMA PRODUCTS වෙතින් ඔබේ නිවසට, අවන්හලට, හෝටලයට පිරිසුදු උසස් ප්‍රමිතියෙන් යුතු දේශීයව කාබනිකව වගාකල කහකුදු ඔබට ලබාගත හැක. අපගේ සියලුම නිෂ්පාදන සදහා කෘතීම වර්ණක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය , රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු කර නොමැති ඉතාම සෞඛ්‍ය ආරක්‍ෂිත නිෂ්පාදන වේ.

25g රුපියල් 115/=
50g රුපියල් 230/=
100g රුපියල් 350/=

දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට කුරියර් පහසුකම යටතේ ඔබ වෙත ලබා දිය හැක. ඇනවුම සදහා 071 0667131 හෝ
076 9136902 යන දුරකථන අංක වලින් කුමන හෝ අංකයකට කෙටි පණිවිඩයක් හෝ Whatsapp පණිවිඩයක් අප වෙත යොමු කරන්න.

ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් ලබාගත හැක.

තොග සදහා විමසන්න 076 9136902 / 071 0667131

ඉල් පුර පසළොස්වක පොහොය  දිනය අදට යෙදී තිබේ.මෛත්‍රී බෝධිසත්වයන් ‍ගෞතම බුදුරදුන්ගෙන් විවරණ ලැබීම.ප්‍රථම ධර්මදූත පිරිස වන ර...
18/11/2021

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.

මෛත්‍රී බෝධිසත්වයන් ‍ගෞතම බුදුරදුන්ගෙන් විවරණ ලැබීම.
ප්‍රථම ධර්මදූත පිරිස වන රහත් හැටනමගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම.
බුදුරදුන් තුන්බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව්වට වැඩම කිරීම.
පසුවස් ප්‍රාවරණය කලයුතු දිනය වීම.
චීවර මාසයේ අන්තිම පොහොය එනම් කඨිනාස්කරණ විනය කර්මය කළහැකි අවසන් දිනය වීම.
අගසව් සැරියුත් මාහිමියන් පිරිනිවන් පෑම.
ථූපාරාම චෛත්‍යය ඉදිකිරීම.

යන වැදගත් සිදුවීම් සියල්ල ඉල් පුර පසළොස්වක පොහොය දිනට යෙදී තිබේ.

අනන්ත වූ බුදු ගුණ බලයෙන් ලෝකවාසී සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා.

ඔබට අවශ්‍ය කුළු බඩු දැන් ඔබේ නිවසටම හෙළයේ නියම කුළුබඩු පදම ඔබට ගෙනෙන "KMA" නිෂ්පාදන දැන් ඔබගේ නිවසටම.පහත ඇති පැකේජ අතරින...
09/11/2021

ඔබට අවශ්‍ය කුළු බඩු දැන් ඔබේ නිවසටම
හෙළයේ නියම කුළුබඩු පදම ඔබට ගෙනෙන "KMA" නිෂ්පාදන දැන් ඔබගේ නිවසටම.පහත ඇති පැකේජ අතරින් ඔබගේ පැකේජය තෝරා හෝ ඔබට අවශ්‍ය කුමන හෝ ආයිතමයක් 076 913 6 902 යන අංකයට කෙටි පණිවිඩයක් මඟින් හෝ දුරකථන ඇමතුමක් මඟින් ලබාදී ඔබගේ නිවසටම ගෙන්වා ගන්න. කිසිදු ප්‍රවාහන ගාස්තුවක් අය නොකෙරේ.

"KMA" නිෂ්පාදන වල කිසිදු කෘතීම වර්ණක ,කෘතීම රසකාරක හෝ කල්තබාගැනීමේ රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නැත.

ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පැකේජය සඳහන් කර 076 913 6 902 අංකයට කෙටි පණිවිඩයක් අප වෙත යොමු කරන්න

වප් පුර පසළොස්වක පෝය දිනය අදට යෙදී තිබේ.බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව් ලොවින් දඹදිව  සංකස්ස පුරයට වැඩම කිරීම. ජය ශ්‍රී ම...
20/10/2021

වප් පුර පසළොස්වක පෝය දිනය අදට යෙදී තිබේ.

බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව් ලොවින් දඹදිව සංකස්ස පුරයට වැඩම කිරීම. ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක් ඉල්ලා අරිට්ඨ කුමරු ඇතුළු පිරිස දඹදිව ධර්මාශෝක රජු වෙත පිටත්ව යාම. අරිට්ඨ මහ රහතන් වහන්සේ විසින් ථූපාරාමයේදී විනය පිටකය සංගායනා කිරීම ආදිය සිදු වූයේ වප් පුර පසළොස්වක පෝය දිනයේ දීය.

තවද ලංකාවේ වස් අවසානයේ දී කථින චීවර පූජා කිරීම ආරම්භ වන්නේත් වප් පුර පසළොස්වක පෝය දිනයේ දීය.

අනන්ත වූ බුදු ගුණ බලයෙන් ලෝකවාසී සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා.

16/10/2021
අබMustard🔸ඔබට ලබාගත හැකි ප්‍රමාණයන්  : 50g,100g                                                    🔸Available Quantities...
11/10/2021

අබ
Mustard

🔸ඔබට ලබාගත හැකි ප්‍රමාණයන් : 50g,100g


🔸Available Quantities : 50g,100g


KMA අබ සැකසීම සඳහා අපි සෑම විටම ඉතාම උසස් තත්ත්වයේ පිරිසිදු කරන ලද අබ භාවිතා කරන්නෙමු.

We always use high quality refined mustard to make our own KMA Mustard Packets.

.

ගම්මිරිස් කුඩු Pepper Powder🔸ඔබට ලබාගත හැකි ප්‍රමාණයන්  : 50g,100g                                                      ...
11/10/2021

ගම්මිරිස් කුඩු
Pepper Powder

🔸ඔබට ලබාගත හැකි ප්‍රමාණයන් : 50g,100g

🔸Available Quantities : 50g,100g


KMA ගම්මිරිස් කුඩු සැකසීම සඳහා අපි සෑම විටම ඉතාම උසස් පළමු පන්තියේ ගම්මිරිස් කරල් ගෙන හොඳින් සෝදා, පිරිසිදු කර,වේලා අනතුරුව අඹරා ගන්නෙමු.

We always use high quality,first class,refined,dried and grinded pepper to make our own KMA Pepper Powder Packets.

.

බැදපු තුනපහ කුඩුRoasted Curry Powder🔸ඔබට ලබාගත හැකි ප්‍රමාණයන්  : 50g,100g🔸Available Quantities           : 50g,100gKMA ...
11/10/2021

බැදපු තුනපහ කුඩු
Roasted Curry Powder

🔸ඔබට ලබාගත හැකි ප්‍රමාණයන් : 50g,100g
🔸Available Quantities : 50g,100g

KMA බැදපු තුනපහ කුඩු සැකසීම සඳහා අපි සෑම විටම ඉතාම උසස් තත්ත්වයේ පහත සඳහන් අමුද්‍රව්‍ය භාවිතා කරන්නෙමු.

🔸කලුදුරු (දියවැඩියාව සහ කොලෙස්ටරෝල් පාලනය සඳහා ඉතා අනර්ඝ හෙළ ඔසුවකි)
🔸 කොත්තමල්ලි ඇට
🔸කරපිංචා
🔸රම්පේ
🔸සූදුරු
🔸මහදුරු
🔸එනසාල්
🔸කරාඹු නැටි
🔸උළුහාල්
🔸අබ
🔸කුරුඳු

We always use high quality undermentioned authentic ingredients to make our own KMA Curry Powder.

🔸Kaluduru ( An ancient medicine to control diabetics and cholesterol)
🔸Coriander Seeds
🔸Curry Leaves
🔸 Rampe Leaves
🔸Cumin
🔸Fennel
🔸Cardamom
🔸Cloves
🔸Fenugreek
🔸Mustard
🔸Cinnamon


මිරිස් කුඩු Chilli Powder🔸ඔබට ලබාගත හැකි ප්‍රමාණයන්  : 50g,100g,250g,                                                   ...
11/10/2021

මිරිස් කුඩු
Chilli Powder

🔸ඔබට ලබාගත හැකි ප්‍රමාණයන් : 50g,100g,250g,
500g,1kg

🔸Available Quantities : 50g,100g,250g,
500g,1kg

KMA මිරිස් කුඩු සැකසීම සඳහා අපි සෑම විටම ඉතාම උසස් තත්ත්වයේ මිරිස් කරල් ගෙන හොඳින් සෝදා පිරිසිදු කර,වේලා අනතුරුව අඹරා ගන්නෙමු.

We always use high quality,refined,dried and grinded chilli to make our own KMA Chilli Powder Packets.

.

කෑලි මිරිස් (නැටි ඉවත් කරන ලද)Chilli Pieces ( Pedicel Removed) 🔸ඔබට ලබාගත හැකි ප්‍රමාණයන්  : 50g,100g,250g,             ...
11/10/2021

කෑලි මිරිස් (නැටි ඉවත් කරන ලද)
Chilli Pieces ( Pedicel Removed)

🔸ඔබට ලබාගත හැකි ප්‍රමාණයන් : 50g,100g,250g,
500g,1kg

🔸Available Quantities : 50g,100g,250g,
500g,1kg

KMA කෑලි මිරිස් සැකසීම සඳහා අපි සෑම විටම ඉතාම උසස් තත්ත්වයේ මිරිස් කරල් ගෙන හොඳින් සෝදා, පිරිසිදු කර,වේලා, නැටි ඉවත් කර අනතුරුව අඹරා ගන්නෙමු.

We always use high quality,refined (peticel removed) dried and grinded chilli to make our own KMA Chilli Pieces Packets.

.

උළුහාල්Fenugreek🔸ඔබට ලබාගත හැකි ප්‍රමාණයන්  : 25g, 50g, 100g🔸Available Quantities           : 25g, 50g, 100gKMA උළුහාල් ...
11/10/2021

උළුහාල්
Fenugreek

🔸ඔබට ලබාගත හැකි ප්‍රමාණයන් : 25g, 50g, 100g
🔸Available Quantities : 25g, 50g, 100g

KMA උළුහාල් සැකසීම සඳහා අපි සෑම විටම ඉතාම උසස් තත්ත්වයේ පිරිපහදු කරන ලද උළුහාල් භාවිතා කරන්නෙමු.

We always use high quality and refined fenugreek seeds to make our own KMA Fenugreek Packets.

.

තුනපහ කුඩුCurry Powder🔸ඔබට ලබාගත හැකි ප්‍රමාණයන්  : 50g,100g, 250g🔸Available Quantities           : 50g,100g, 250gKMA තු...
11/10/2021

තුනපහ කුඩු
Curry Powder

🔸ඔබට ලබාගත හැකි ප්‍රමාණයන් : 50g,100g, 250g
🔸Available Quantities : 50g,100g, 250g

KMA තුනපහ කුඩු සැකසීම සඳහා අපි සෑම විටම ඉතාම උසස් තත්ත්වයේ පහත සඳහන් අමුද්‍රව්‍ය භාවිතා කරන්නෙමු.

🔸කලුදුරු (දියවැඩියාව සහ කොලෙස්ටරෝල් පාලනය සඳහා ඉතා අනර්ඝ හෙළ ඔසුවකි)
🔸 කොත්තමල්ලි ඇට
🔸කරපිංචා
🔸රම්පේ
🔸සූදුරු
🔸මහදුරු
🔸එනසාල්
🔸කරාඹු නැටි
🔸උළුහාල්
🔸අබ
🔸කුරුඳු

We always use high quality undermentioned authentic ingredients to make our own KMA Curry Powder.

🔸Kaluduru ( An ancient medicine to control diabetics and cholesterol)
🔸Coriander Seeds
🔸Curry Leaves
🔸 Rampe Leaves
🔸Cumin
🔸Fennel
🔸Cardamom
🔸Cloves
🔸Fenugreek
🔸Mustard
🔸Cinnamon


මහදුරුFennel🔸ඔබට ලබාගත හැකි ප්‍රමාණයන්  : 25g, 50g🔸Available Quantities           : 25g, 50gKMA මහදුරු සැකසීම සඳහා අපි ස...
11/10/2021

මහදුරු
Fennel

🔸ඔබට ලබාගත හැකි ප්‍රමාණයන් : 25g, 50g
🔸Available Quantities : 25g, 50g

KMA මහදුරු සැකසීම සඳහා අපි සෑම විටම ඉතාම උසස් තත්ත්වයේ, පිරිපහදු කරන ලද මහදුරු භාවිතා කරන්නෙමු.

We always use high quality and refined fennel seeds to make our own KMA Fennel Packets.

.

Cuminසූදුරු🔸ඔබට ලබාගත හැකි ප්‍රමාණයන්  : 25g, 50g🔸Available Quantities           : 25g, 50gKMA සූදුරු සැකසීම සඳහා අපි සෑ...
11/10/2021

Cumin
සූදුරු

🔸ඔබට ලබාගත හැකි ප්‍රමාණයන් : 25g, 50g
🔸Available Quantities : 25g, 50g

KMA සූදුරු සැකසීම සඳහා අපි සෑම විටම ඉතාම උසස් තත්ත්වයේ, පිරිපහදු කරන ලද සූදුරු භාවිතා කරන්නෙමු.

We always use high quality and refined Cumin seeds to make our own KMA Cumin Packets.


කුරුඳු Cinnamon 🔸ඔබට ලබාගත හැකි ප්‍රමාණයන්  : 25g, 50g🔸Available Quantities           : 25g, 50gKMA කුරුඳු සෑදීම සඳහා අප...
11/10/2021

කුරුඳු
Cinnamon

🔸ඔබට ලබාගත හැකි ප්‍රමාණයන් : 25g, 50g
🔸Available Quantities : 25g, 50g

KMA කුරුඳු සෑදීම සඳහා අපි සෑම විටම ඉතාම උසස්, අපනයන තත්ත්වයේ,පළමු පන්තියේ ශ්‍රී ලාංකික කුරුඳු භාවිතා කරන්නෙමු.

We always use high quality, first class, export quality and domestically grown Ceylon Cinnamon to make our own KMA Cinnamon Packets.


.

කුරුඳු තේCinnamon Tea🔸ඔබට ලබාගත හැකි ප්‍රමාණයන්  : 25g, 50g🔸Available Quantities           : 25g, 50gKMA කුරුඳු තේ සඳහා ...
11/10/2021

කුරුඳු තේ
Cinnamon Tea

🔸ඔබට ලබාගත හැකි ප්‍රමාණයන් : 25g, 50g
🔸Available Quantities : 25g, 50g

KMA කුරුඳු තේ සඳහා අපි සෑම විටම ඉතාම උසස්, අපනයන තත්ත්වයේ,පළමු පන්තියේ ශ්‍රී ලාංකික කුරුඳු භාවිතා කරන්නෙමු.

We always use high quality, first class, export quality, domestically grown Ceylon Cinnamon to make our own KMA Cinnamon Tea Powder Packets.


.

Address

Heelogama, Kanaththewewa
Wariyapola
60400

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 15:00

Telephone

+94769136902

Website

Alerts

Be the first to know and let us send you an email when KMA Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to KMA Products:

Share