01/07/2025
ජූලි 01 සිට ජූලි 07 දක්වා
ඔබට කොහොමද?
🐏 මේෂ ලග්නය
මෙම සතිය තුළ වෘත්තිය කටයුතු නිසා කාර්යබහුල වීමට සිදු වනු ඇත. අලුත් අලුත් අදහස් ක්‍රියත්මක කිරීමට අවධානය යොමු කරන්න. මුදල් පිළිබඳව වියදම් පාලනය කරන්න. ආදර සබඳතා වල ගැටළුකාරී තත්ත්වයන් ඇතිවිය හැක.
🐄 වෘෂභ ලග්නය
සති අරඹුවේ තරමක් අඳුරු හැඟීම්වලින් පිරුණුවත්, මැද සතියෙහි සිට හොඳ ආරම්භයක් වේ. ව්‍යාපාරික වැඩවලට අලුත් සැලසුම් සකස් විය හැක. පවුලේ අය සමඟ අධික කෝපවීම් සිදුවිය හැකි බැවින් පරිස්සම් වන්න.
👥 මිථුන ලග්නය
මිතුරන්ගෙන් සහය ලැබෙන සතියකි. අධ්‍යාපනික කටයුතු සහ නව ඉගෙනීමේ අවස්ථා බලාපොරොත්තු විය හැක. ආදායම් මට්ටමේ දියුණුවක් ඇත. ආදරය සහ ගෙදර වැඩ සම්බන්ධයෙන් බාධක මතුවිය හැක.
🦀 කටක ලග්නය
මානසික වශයෙන් විවේකයක් ගන්න. හිතවුතුන් සමඟ කාලය ගත කිරීමෙන් විශේෂයෙන් ලාභ ලැබේ. සේවය සහ ව්‍යාපාර පිළිබඳව නව බලාපොරොත්තු ඇත. ශරීරික සෞඛ්‍යය පිළිබඳ අවධානය යොමු කරන්න.
🦁 සිංහ ලග්නය
සති අරඹුවේ සිටම නීතිය, ගිවිසුම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු වේ. යහපත් ආදායමක් ලැබෙයි. ආදර සබඳතා තුළ අවශ්‍යය ගෞරවය ලබාදීම වැදගත් වේ.
🌾 කන්‍යා ලග්නය
මීට පෙර දැමූ උත්සාහයන්ට විශේෂ ප්‍රතිඵල ලැබෙයි. පවුලේ සාමාජිකයන්ගෙන් සහයෝගය ලැබෙයි. වාහන, නිවස ආශ්‍රිත කටයුතු සඳහා කාලය සුදුසුය. ශක්තිය සහ උනන්දුව වැඩිවේ.
⚖️ තුලා ලග්නය
රැකියා ස්ථානයේ වාසියක් ඇති විය හැක. නව තීරණ ගැනීමට අවස්ථා ලැබේ. ආදරය සහ විශ්වාසය අතර සමබරතාවය රඳා පවතී. සෞඛ්‍යය පිළිබඳව ගැටලු පැන නැගීමට ඉඩ ඇත.
🦂 වෘශ්චික ලග්නය
හැඟීම් පාලනය කිරීම වැදගත් වේ. මිතුරන්ගෙන් ලැබෙන උපදෙස් වටිනු ඇත. කාර්යයයන් පිළිබඳව අලුත් කුසලතා දියුණු විය හැක.
🏹 ධනු ලග්නය
විදේශ ගමන් සම්බන්ධව අලුත් සලකුණු බලාපොරොත්තු විය හැක. ආදර සබඳතා සෘජුභාවය පදනම් කරගෙන යන්න. නව වැඩකිරීම් සඳහා පසුබට නොවන්න.
🐐 මකර ලග්නය
සේවයේ ආයතනික මට්ටමින් වඩාත් වගකීම් සහිත තැනකට ළඟා විය හැක. ජීවිතයේ අලුත් අදියරක් ඇරඹිය හැක.
🌊 කුම්භ ලග්නය
නව ව්‍යාපාරික කටයුතු, නව ව්‍යාපාර අරඹන්නට හොඳ සතියකි. හිතවතුන්ගෙන් විශේෂ සහයෝගයක් ලැබෙයි. ආදරය තුළ ගැටළු තිබේ නම් ඒවා විසඳීමට කාලය එළඹෙයි
🐟 මීන ලග්නය
මානසික පීඩා අඩුවේ. ව්‍යාපාර කටයුතු සඳහා යහපත් අවස්ථාවන් පැමිණෙයි.