Medi House Meegoda

Medi House Meegoda MediHouse is a medical center with trained professionals who're ready to deliver an excellent service Meegoda Medi house was established in 2010.

Our friendly staff is trained professionals that maintain high standards. We work together to deliver excellent customer service. And our sole focus is the patient. We provide Opd Service, Pharmacy, Home Visits, Channeling, ECG, Laboratory, Counseling, Family Planning, Ultrasound scanning, and more.

2025 වසර නිදුක් නිරෝගී  වාසනාවන්ත සුභ නව වසරක් වේවා ඔබ සියළු දෙනාටම... 🌷🙏❤️
01/01/2025

2025 වසර නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා ඔබ සියළු දෙනාටම... 🌷🙏❤️

24/08/2024

කාටවත් කරදරයක් නොකරපු මිනිස්සු ඉන්නවා නේද..
ජීවිතේ වෙන්න තියෙන එපාම කරපු දේවල් වෙන්නේ එයාලට..!






🇱🇰

🪷 මෙවර පොසොන් පොහොය නිමිති කරගනිමින් මීගොඩ මෙඩි හවුස් විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන සීනි සම්බල් පාන් දන්සැල ජුනි ම...
20/06/2024

🪷 මෙවර පොසොන් පොහොය නිමිති කරගනිමින් මීගොඩ මෙඩි හවුස් විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන සීනි සම්බල් පාන් දන්සැල ජුනි මස 23 වන ඉරිදා පස්වරු පහේ සිට මෙඩි හවුස් ඉදිරිපිටදී පැවැත්වේ.

ඔබ සැමට බැති සිතින් ආරාධනා! 🙏

ජුනි 30 වනදා මෙඩි හවුස් හි දී පැවැත්වෙන අක්ෂි රෝග සායනය (විශේෂඥ වෛද්ය සමින්ද පරණහේවා) සඳහා ඔබ සියලු දෙනාටම පැමිණිය හැක. ...
18/06/2024

ජුනි 30 වනදා මෙඩි හවුස් හි දී පැවැත්වෙන අක්ෂි රෝග සායනය (විශේෂඥ වෛද්ය සමින්ද පරණහේවා) සඳහා ඔබ සියලු දෙනාටම පැමිණිය හැක. 🏥👨‍⚕️

ඔබගේ අක්ෂි සෞඛ්ය සඳහා උපදෙස් ලබාගැනීමටත්, අක්ෂි රෝග වලට ප්රතිකාර ලබා ගැනීමට සහ ඇස්. පරීක්ෂා කිරීමට ඔබට එදිනට හැකියාව ඇත. පහසු සේවාවක්කා සඳහා කාලය වෙන්කරවා ගැ නීමට කරුණාකර පහත ඇති දුරකථන අංක වලින් සම්බන්ධ වන්න.

0112752455 / 0777956109

ඔබේ සෞඛ්‍යය අපගේ ප්‍රමුඛතාවයයි! එබැවින් අප වසරේ දින 365ම ඔබගේ සේවය සඳහා විවෘතවයි.👩‍⚕🏥එකම වහලක් යටින්  සියලුම සෞඛ්‍ය සේවා...
07/06/2024

ඔබේ සෞඛ්‍යය අපගේ ප්‍රමුඛතාවයයි! එබැවින් අප වසරේ දින 365ම ඔබගේ සේවය සඳහා විවෘතවයි.👩‍⚕🏥

එකම වහලක් යටින් සියලුම සෞඛ්‍ය සේවාවන් රැසක් MediHouse වෙතින් ලබා ගන්න.

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.
0112752455 / 0777956109

👉 මැයි 23 සහ 24 දින දෙකේදීම මෙඩි හවුස් ආයතනය සුපුරුදු පරිදී උදෑසන 6:30 සිට රාත්‍රී 10:30 විවෘතව පවතී. 👉 On the 23rd and ...
22/05/2024

👉 මැයි 23 සහ 24 දින දෙකේදීම මෙඩි හවුස් ආයතනය සුපුරුදු පරිදී උදෑසන 6:30 සිට රාත්‍රී 10:30 විවෘතව පවතී.

👉 On the 23rd and 24th of May, Medi House will be open as usual from 6:30 AM to 10:30 PM.

Wishing you all a peaceful and blessed Vesak Poya Day!☸️ඔබ සැමට සම්බුදු සිසිලෙන් සියලූ සිත් සැනසෙන වෙසක් පොහොය දිනයක් වේ...
22/05/2024

Wishing you all a peaceful and blessed Vesak Poya Day!☸️

ඔබ සැමට සම්බුදු සිසිලෙන් සියලූ සිත් සැනසෙන වෙසක් පොහොය දිනයක් වේවා!☸️

👉 පළපුරුදු හෙදියන් සඳහා රැකියා ඇබෑර්තුවැඩි විස්තර ලබා ගැනීමට අමතන්න📞0112752455 / 0777956109👉 Job Opportunities for Exper...
19/03/2024

👉 පළපුරුදු හෙදියන් සඳහා රැකියා ඇබෑර්තු

වැඩි විස්තර ලබා ගැනීමට අමතන්න
📞0112752455 / 0777956109

👉 Job Opportunities for Experienced Nurses

Contact Us For More Details
📞0112752455 / 0777956109

ඔබේ සෞඛ්‍යය අපගේ ප්‍රමුඛතාවයයි! 👩‍⚕🏥එකම වහලක් යටින්  සියලුම සෞඛ්‍ය සේවාවන් රැසක් ලබා ගන්න. රෝග විනිශ්චය කිරීමේ සිට විශේෂ...
23/01/2024

ඔබේ සෞඛ්‍යය අපගේ ප්‍රමුඛතාවයයි! 👩‍⚕🏥

එකම වහලක් යටින් සියලුම සෞඛ්‍ය සේවාවන් රැසක් ලබා ගන්න. රෝග විනිශ්චය කිරීමේ සිට විශේෂඥයින් දක්වා...

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.
0112752455 / 0777956109

MediHouse අපි, ඔබට සහ ඔබේ ආදරණීයයන්ට 2024 සෞඛ්‍ය සම්පන්න නව වසරක් වේවා යැයි ප්‍රාර්ථනා කරන්නෙමු! 🙏😊එළඹෙන වසර සෞභාග්‍යමත්...
31/12/2023

MediHouse අපි, ඔබට සහ ඔබේ ආදරණීයයන්ට 2024 සෞඛ්‍ය සම්පන්න නව වසරක් වේවා යැයි ප්‍රාර්ථනා කරන්නෙමු! 🙏😊

එළඹෙන වසර සෞභාග්‍යමත්, සෞඛ්‍ය සම්පන්න, සතුටෙන් පිරී ඉතිරී යන්න ලැබේවා. ඉදිරි වසර තුළ ඔබේ යහපැවැත්ම සඳහා යන ගමනේදී ඔබ සමඟ දිගටම එක්ව සිටීමට අපි බලාපොරොත්තු වෙමු. ✨

සෞඛ්‍ය සම්පන්නව හා සතුටින් නව වසර ආරම්භ කරන්න!✨ MediHouse Pharmacy මීගොඩ සහ පිටිපන ශාඛා වලදි මිලදී  ගන්නා ඕනෑම ඖෂධයක් සම...
05/12/2023

සෞඛ්‍ය සම්පන්නව හා සතුටින් නව වසර ආරම්භ කරන්න!✨

MediHouse Pharmacy මීගොඩ සහ පිටිපන ශාඛා වලදි මිලදී ගන්නා ඕනෑම ඖෂධයක් සමඟ 2024 දින දර්ශනයක් නොමිලේ ලබා ගන්න.

📞 වැඩි විස්තර ලබා ගැනීමට අමතන්න
0112752455 / 0772948700

🌟 අක්ෂි සෞඛ්‍යයට වැදගත්! 🌟👁️ විශේෂ අක්ෂි විශේෂඥ සායනයක් සඳහා මීගොඩ Medi House හි අප හා එක්වන්න!🗓️ දිනය: නොවැම්බර් 26 උදේ...
14/11/2023

🌟 අක්ෂි සෞඛ්‍යයට වැදගත්! 🌟

👁️ විශේෂ අක්ෂි විශේෂඥ සායනයක් සඳහා මීගොඩ Medi House හි අප හා එක්වන්න!

🗓️ දිනය: නොවැම්බර් 26 උදේ 9:30 ට
📍 ස්ථානය: මීගොඩ මෙඩි හවුස්

👨‍⚕️ ඔබ ඔබේ ඇස් සම්බන්ධයෙන් ගැටලු අත්විඳිමින් සිටිනවාද? එසේත් නැතිනම් ඔබේ නිතිපතා ඇස් පරීක්ෂා කිරීමට කාලය පැමිණ තිබේද? ඔබගේ අවශ්‍යතා කුමක් වුවත්, අපගේ විශේෂඥ අක්ෂි විශේෂඥ කණ්ඩායම ඔබට සහ ඔබේ පවුලේ අයට අක්ෂි සත්කාර සැපයීමට සූදානම්.

📝 හමුවීමක් වෙන්කරවා ගැනීම:
ඔබට අවශ්‍ය අවධානය ඔබට ලැබෙන බව සහතික කිරීම සඳහා, කරුණාකර ඔබේ හමුවීම කල්තියා වෙන්කරවා ගන්න.
📞 0112752455 / 0772948700

📌 ඔබේ අක්ෂි සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දීමට මෙම අවස්ථාව අතපසු නොකරන්න. සුවපහසු සහ මිත්‍රශීලී පරිසරයක් තුළ ඔබට ගුණාත්මක සත්කාර ලබාදීමට Meegoda MediHouse අපි කැපවී සිටිමු.

Address

487/1, High Level Road, Meegoda
Watareka
10504

Opening Hours

Monday 06:30 - 22:30
Tuesday 06:30 - 22:30
Wednesday 06:30 - 22:30
Thursday 06:30 - 22:30
Friday 06:30 - 22:30
Saturday 06:30 - 22:30
Sunday 06:30 - 22:30

Telephone

+94112752455

Website

Alerts

Be the first to know and let us send you an email when Medi House Meegoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Medi House Meegoda:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram