Suwa medical center

Suwa medical center Official page of Suwa medical center

We Are Hiring!Suwa Medical Laboratories is looking for a Medical Laboratory Technician / Junior Medical Laboratory Techn...
11/02/2025

We Are Hiring!

Suwa Medical Laboratories is looking for a Medical Laboratory Technician / Junior Medical Laboratory Technician for our Wathupitiwala Lab.

Requirements:

✅A Degree or Diploma in Medical Laboratory Technology.
✅At least one year of experience in a similar role at a reputed hospital or healthcare institution.
✅Qualification and registration as an MLT with SLMC are required.

Send your CV via WhatsApp or contact us for more details:

☎️078 804 9723
📧nirmal@clouda.io

We Are Hiring!Suwa Medical Laboratories is looking for a Medical Laboratory Assistant for our Wathupitiwala Lab.Requirem...
10/02/2025

We Are Hiring!

Suwa Medical Laboratories is looking for a Medical Laboratory Assistant for our Wathupitiwala Lab.

Requirements:

✅A Diploma or Certificate in Medical Laboratory Technology.
✅A minimum of six months of experience in a similar role at a reputed hospital or healthcare institution.

Send your CV via WhatsApp or contact us for more details:

☎️078 804 9723
📧nirmal@clouda.io

Happy new year !✨
01/01/2025

Happy new year !✨

🎅 Merry Christmas!
25/12/2024

🎅 Merry Christmas!

නිට්ටඹුව​, වතුපිටිවල පිහිටි අපගේ වෛද්‍ය මධ්‍යස්ථානයට​ නවක හෙද නිළධාරිණියක් සඳහා රැකියා අවස්ථාවක්!ඔබට සපුරා තිබිය යුතු සු...
25/09/2024

නිට්ටඹුව​, වතුපිටිවල පිහිටි අපගේ වෛද්‍ය මධ්‍යස්ථානයට​ නවක හෙද නිළධාරිණියක් සඳහා රැකියා අවස්ථාවක්!

ඔබට සපුරා තිබිය යුතු සුදුසුකම්:

✅ අවම වශයෙන් මාස 6ක පළපුරුද්ද
✅ Phlebotomy පාඨමාලාව හදාරා ඇති අයද සලකා බැලේ (අවම වශයෙන් මාස 6ක පළපුරුද්ද සහිතව​)

මෙය හදිසි බදවාගැනීමක් හෙයින් ඔබත් අදම ඔබගේ අයදුම්පත පහත WhatsApp අංක වෙත යොමු කරන්න​.

☎️ 074 253 7727
☎️ 078 804 9723

🛏 නින්ද යනු සෞඛ්‍යාරක්ශිත ජීවිතයක් වෙනුවෙන් ඉතාම වැදගත් සාධකයකි.💡ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක වලට අනුව වැඩිහිටි පුද්ගලය...
08/08/2024

🛏 නින්ද යනු සෞඛ්‍යාරක්ශිත ජීවිතයක් වෙනුවෙන් ඉතාම වැදගත් සාධකයකි.

💡ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක වලට අනුව වැඩිහිටි පුද්ගලයෙක් සෑම පැය විසි හතරක් තුළම පැය හතක හෝ අටක නින්දක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

මෙලෙස ප්‍රමාණවත් නින්දක් නොලැබුණ විට ඔබ කායික මෙන්ම මානසික වශයෙනුත් විඩාවට පත් වන අතර ඒ විඩාව මෙන්ම,

📌හෘද රෝග
📌මානසික ආතතිය
📌දියවැඩියාව

වැනි රෝග තත්ත්ව වලට මුහුණදීමට ද සිදු වේ.

එමනිසා සුව නින්දක අවශ්‍යතාව සැම විටම මතකයේ තබා ගන්න.

🎯ප්‍රෝටීන් යනු සාර්ව පෝෂක ලෙසින් හඳුන්වන මිනිස් සිරුරට අත්‍යවශ්‍යම පෝෂකයකි.🔎අපේ ශරීරයේ වැය වෙන සෛල නැවත අලුත්වැඩියා කිරී...
05/08/2024

🎯ප්‍රෝටීන් යනු සාර්ව පෝෂක ලෙසින් හඳුන්වන මිනිස් සිරුරට අත්‍යවශ්‍යම පෝෂකයකි.

🔎අපේ ශරීරයේ වැය වෙන සෛල නැවත අලුත්වැඩියා කිරීම සහ නව සෛල උත්පාදනය ප්‍රෝටීන්වල වැදගත්ම කාර්යබාරය වන අතර ප්‍රෝටීන්වල පමණක් අන්තර්ගත වෙන ඇමයිනෝ අම්ල මේ කාර්යභාරයේදී ඉතා වැදගත් වේ.

ප්‍රෝටීන් ඌණතාවය මගින්,

📌ලේ වල හිමොග්ලොබීන් ප්‍රමාණය අඩුවීම
📌අධික වෙහෙස හා විඩාව ඇති වීම
📌අවධානය යොමු කිරීමට ඇති හැකියාව අඩුවීම
📌හිසකෙස් වැටීම
📌නිතර ලෙඩරෝගවලට ලක් වීම

වැනි වෙනස්‌කම් ඇති වීම සිදු වේ.

💡එම නිසා හැකි සෑම විටම ප්‍රෝටීන් බහුල මස්, මාළු, බිත්තර හා කිරි නිෂ්පාදන මෙන්ම ඇට වර්ගද ඔබේ ආහාර වේලට එක් කර ගන්න.

දුම්වැටියකට ඔබේ ඉරණම තීරණය කිරීමට ඉඩ නොදෙන්න🚭
30/07/2024

දුම්වැටියකට ඔබේ ඉරණම තීරණය කිරීමට ඉඩ නොදෙන්න🚭

We are Hiring!Suwa Medical Center is looking for an assistant pharmacist to join our team.Requirements:📌 Over 1 year of ...
25/07/2024

We are Hiring!

Suwa Medical Center is looking for an assistant pharmacist to join our team.

Requirements:
📌 Over 1 year of experience in the pharmacy industry or a similar role
📌 Relevant certifications or educational background

Share your CV on our WhatsApp number soon!
☎️ 074 102 7002 | 077 990 0366

🎯කැෆේන් යනු ඇබ්බැහි වෙන සුළු රසායනිකයකි.කැෆේන් ඔබේ රුධිරයේ අඩංගු වන සීනි මට්ටම එකවර ඉහල නංවන අතර පසුව එම ශක්තිමත් ස්වභාව...
24/07/2024

🎯කැෆේන් යනු ඇබ්බැහි වෙන සුළු රසායනිකයකි.

කැෆේන් ඔබේ රුධිරයේ අඩංගු වන සීනි මට්ටම එකවර ඉහල නංවන අතර පසුව එම ශක්තිමත් ස්වභාවය වේගයෙන් පහල බැස දුර්වල ස්වභාවයක් දැනෙන්නට පටන් ගනී.

කැෆේන් වල තවත් අහිතකර ප්‍රතිඵල ලෙස,

📌 හදවතේ ස්පන්දනය අක්‍රමවත් කිරීම
📌 අස්ථි පද්ධතිය දුර්වල කිරීම
📌 රුධිර නාල වල අවහිර වීම් වර්ධනය කිරීම
📌 කොලොස්ටරෝල් මට්ටම ඉහල යාම
📌 හදවත් රෝග අවදානම වැඩි වීම
📌 ගැස්ට්‍රයිටිස් තත්වයන් ඇති වීම

දැක්විය හැකිය.

🔎 එසේම කැෆේන් ඇබ්බැහියෙන් මිදීමට,

✅ කැෆේන් පානයන් වෙනුවට එළවලු සුප් හෝ පලතුරු යුෂ පානය කිරීම
✅ රණවරා, කුරුඳු වැනි ඖෂධීය තේ වර්ග පානය කිරීම
✅ වරින් වර ජලය පානය කිරීම

සිදු කල හැකිය.

💡එමගින් ඔබේ සිරුරට දැනෙන වෙහෙස අඩු කරවා නිරෝගී දිවියකට මඟ සලසා ගත හැකිය.

ඔබත් නිට්ටඹුව හෝ වතුපිටිවල අවට පදිංචි කෙනෙක්ද​?හදිසි බඳවා ගැනීම්:ස්ථානය​: සුව වෛද්‍ය මධ්‍යස්ථානයපුරප්පාඩුව​: පුහුණු/නුපු...
22/07/2024

ඔබත් නිට්ටඹුව හෝ වතුපිටිවල අවට පදිංචි කෙනෙක්ද​?

හදිසි බඳවා ගැනීම්:
ස්ථානය​: සුව වෛද්‍ය මධ්‍යස්ථානය
පුරප්පාඩුව​: පුහුණු/නුපුහුණු රසායනාගාර සහායක

අදම අයදුම් කරන්න​!

🎯 නිරෝගී දෑස් නොමැති වීම ඔබේ එදිනෙදා වැඩ කටයුතු සිදු කර ගැනීමට විශාල බාධාවක් විය හැකි ය.එය රැක ගැනීම ඉතා වැදගත් වන්නේ ඒ ...
15/07/2024

🎯 නිරෝගී දෑස් නොමැති වීම ඔබේ එදිනෙදා වැඩ කටයුතු සිදු කර ගැනීමට විශාල බාධාවක් විය හැකි ය.

එය රැක ගැනීම ඉතා වැදගත් වන්නේ ඒ නිසාවෙනි.

📌මේ සදහා ඔබට කල හැකි දේ මොනවාද?

✅ස්මාර්ට්ෆෝන්, ලැප්ටොප් පරිගණක සහ වෙනත් ස්මාර්ට් තිර සහිත උපාංග භාවිතා කරන කාල සීමාව අඩු කරන්න.
✅ඉර අව්වේදී අව් කණ්නාඩි පළදින්න.
✅A/C යන්ත්‍රයට මුහුණලා සිටීමෙන් වලකින්න.
✅හොඳින් ජලය පානය කරන්න.
✅අධික ආලෝකයෙන් ඈත් වී සිටින්න.

🔎 මීට අමතරව අවම වශයෙන් වසරකට වරක් හෝ ඔබේ අක්ෂි වෛද්‍යවරයා හමු වී ඇස් පරික්ෂා කර ගැනිමෙන් ඇස් වල සෞඛ්‍ය තත්වය අයහපත් අතට හැරෙනවා නම් ඉක්මණින්ම එය හඳුනා ගෙන ඖෂධ ලබා ගැනීමේ හැකියාව ලැබේ.

Address

No 263, Hospital Road
Wathupitiwala

Telephone

+94332213399

Website

Alerts

Be the first to know and let us send you an email when Suwa medical center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Suwa medical center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram