03/04/2024
එරබදු මල් පිපිලා....
කොහා කෑගහනවා....
ගෙවල් කල එළි වෙනවා...
අලුත් ඇඳුම් ගේනවා....
කැවුම් කොකිස් හදනවා....
ඔන්න ඉතින් ළඟ ළඟම අවුරුදු එනවා....
ලස්සන අවුරුදු කුමාරියන්ට වගේම කඩවසම් අවුරුදු කුමාරයන්ටත් කොණ්ඩය කියන්නෙ නැතුවම බැරි අංගයක්නෙ. හැබැයි ඉතින් කොණ්ඩෙ දුර්වල වෙලා කැඩෙනවා නම්, ලස්සන කළු පාට කොණ්ඩෙ තඹ පාට වගේ වෙලානම් (කලර් කරන්නෙ නැතුව හොඳේ), පීරන කොට කොණ්ඩෙ අහුරු පිටින් ගැලවි ගැලවි යනවා නම් ඉතින් දුකයි නේද......😢😢
නෑ නෑ දුක් වෙන්න එපා. ඒකට තමා Herbal Glow Nourishing Hair Oil එක තියෙන්නෙ. ලස්සන කොණ්ඩයක් කියන්නෙ දිග කොණ්ඩෙකටමත් නෙමේ ඉතින්, නිරෝගී කොණ්ඩෙකටනෙ. කාර්‍යබහුලත්වයත් එක්ක අපිට කොණ්ඩෙට කරන්න පුලුවන් පීරන එක විතරයි සමහරවිට. ඉස්සර වගේ ගෙදර තෙල් ටිකක් හිඳලා කොණ්ඩෙට සත්කාර කරන්න වෙලාවක් නෑනේ.
ඔන්න ඔය හැම දේටම සරල විසඳුම Herbal Glow Nourishing Hair Oil එක තමා. ඔයාලගෙ කොණ්ඩෙට ආදරෙන් දෙන්න පුලුවන් තෑග්ගක් තමා ඒක. අරං බලන්න වෙනස වටහා ගන්න. පාවිච්චි කරපු අයගෙන් විමසා ගුණාගුණ දැනගන්න.
ඔන්න අවුරුදු මාසේ Herbal Glow Nourishing Hair Oil ගන්න ඔයාලට විශේෂ වට්ටමකුත් දෙනවා❤️❤️❤️
Hair Oil එක ගැන විමසීමට අවශ්‍ය නම් ඉන්බොක්ස් එකේ Gm, Mk, Hi ආදිය නොදා කෙලින්ම දැනගත් යුතු දේ අහන්න.
හැමෝටම ලස්සන නිරෝගී කොණ්ඩයක හිමිකරුවෙක් හෝ හිමිකාරියක් වෙන්න පුලුවන්.
ලංකාවෙ ඔයාලට ගෙදරටම එවන්න පුලුවන් වගේම කොණ්ඩයේ ගැටළු සඳහා වෛද්‍ය උපදෙස් නොමිලේ❤️❤️❤️