Herb Line products

Herb Line products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb Line products, wattala, Wattala.

ඔයාලට ගොඩාක් වැදගත් දෙයක් ☺️1 අදුරු ලප  ( Dark Spots )2 ඇස් යට කලු වීම ( Dark Circles Under the   eyes ) 3 කුරුලෑ ලප (Ac...
09/02/2023

ඔයාලට ගොඩාක් වැදගත් දෙයක් ☺️

1 අදුරු ලප ( Dark Spots )
2 ඇස් යට කලු වීම ( Dark Circles Under the eyes )
3 කුරුලෑ ලප (Acne Marks )
4 ගර්භණී මව්වරුන්ගේ ඇදුනු සම ( Stretch Marks)
5 අදුරු දණහිස්, ගෙල හෝ වැලමිට ප්‍රදේශ වල කැලැල්
6 හිරු එළිය නිසා පිළිස්සුණු ලප ( Sun Burns )
7 අත් යට කලුවීම ( Under - arm )

👉 ඔබත් මෙවැනි ගැටලු රැසකට මුහුන දෙන ගමන්ද සිටින්නෙ 😌
oder now WhatsApp message 0712973337

එහෙනම් මෙන්න විසදුම 🙂👇


🍃 Gluta Arbuteen Pigmentation Night Cream

ස්වාභාවික දේවල් පමණක් අඩංගු මෙම Gluta Arbteen Pigmentation Night Cream එක
ඇණවුම් කර භාවිතා කර බලන්න ඔබට ලැබෙන ප්‍රතිඵලයෙන් ඔබත් පුදුම වේවි 🙂

බ්ලීචීන් අඩංගු cream වලට නොරැවටී👎👎,

❤️ බ්ලීචීන් නැති 👌
❤️ 100%ක් ස්වාභාවික 👌
❤️ වගකීමක් සහිත 👌
❤️ ආයුර්වේදයේ ලියාපදිංචි 👌
❤️ අහිතකරදේ අඩන්ගු නොමැති 👌
❤️ අතුරු ආභාධ නැති අතර 👌
❤️ ඔබට ඇති තරම් කාලයක් බය නොමැතිව පාවිච්චි කිරීමට හැකි 🙂🙂

🍃 ආයුර්වේද නිෂ්පාදනයක් වන මෙම cream එක
ඇනවුම් කර භාවිතා කර ඔබත් මේ වෙනස අත්විදින්න 👌

👉 ඔබටවත් හිතා ගැනීමට නොහැකි වෙයි මේ වෙනස 👈

🍃🍃පරක්කු නොකර ඔබත් දැන්ම ඇනවුම් කර වෙනසක් අත්විදින්න 🍃🍃

❤️දිවයින පුරා Delivery පහසුකම් 🚛🚛🚛
❤️භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක 💵💵

👉👉වැඩි විස්තර සදහා
*WhatsApp message 0712973337 කරන්න

දිග කොණ්ඩය කියන්නෙ කාන්තාවකට ආභරණයක්හිසකෙස් යෑමහිසකෙස් කැඩීමහිස්හොරි සඳහාඅකළට හිසකෙස් සුදු වීමතට්ටය පෑදීමහිසකෙස් වල වියළ...
01/02/2023

දිග කොණ්ඩය කියන්නෙ කාන්තාවකට ආභරණයක්

හිසකෙස් යෑම
හිසකෙස් කැඩීම
හිස්හොරි සඳහා
අකළට හිසකෙස් සුදු වීම
තට්ටය පෑදීම
හිසකෙස් වල වියළි බවට
රසායනික ද්‍රව්‍ය නිසා(අයන්, ෆර්ම්, රීබොන්ඩින් කර ඩැමේජ් වූ හිසකෙස් සඳහා)
තෙතමනය ආරක්ෂා කර නිරෝගී දිඟු වරළසක් ලබා ගැනීමට.
අවුරුදු ගාණනක් භාවිතා කර අත්දැකීමෙන් ඔබ වෙත ගෙන එන තෙල් සත්කාරය ප්‍රතිඵල ඔබටම බලා ගන්න පුළුවන්.
හිසකෙස් සඳහා අවශ්‍යම -
එඬරු තෙල්, තල තෙල්, ඔලිව් තෙල්, පොල් තෙල්, විටමින් E, මරතොණ්ඩි, නෙල්ලි, කළු තල සහ ඖෂධීය ද්‍රව්‍ය 20ක් යොදාගෙන නිශ්පාදනය කර ඇත.
පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
දිවයිනපුරා බෙදා හැරේ.

වැඩි ප්‍රතිඵල සදහා ඔයිල්, හර්බල් ෂැම්පු හා කන්ඩිෂනර් තුනම භාවිතා කරන්න.

කාන්තා පිරිමි ඕනෑම කෙනෙක්ට භාවිතා කල හැක.

ඇනවුම් කිරීමට දැන්ම ඉන්බොක්ස් පණිවිඩයක් එවන්න

ඔයිල් රු.760/-, ෂැම්පු රු.650/-, කන්ඩිෂනර් රු.650/- = රු.2060/-

Your oder now
WhatsApp message karanna Details
0712973337
👉නම, name
👉ලිපිනය address
👉දුරකථන ,phone number 02
👉දිස්ත්‍රිකය, city
▶️ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව (Cash on delivery )
▶️ Delivery colombo ,කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත Rs 200/=
Deliver out aria ,කොළඹින් පිට Rs 300/
https://www.facebook.com/marketingchama

👸👸ඉස්සොරි ඔබට තවමත් වදයක්ද ? හිසකෙස් යනවාද? හිසකෙස් පැලෙනවාද?තුන් කට්ටුවම 🎁🎁🎁ඕනි කට්ටිය inbox Order එක වෙන්කරගන්න..😍𝗞𝗲𝘀𝗵...
30/01/2023

👸👸ඉස්සොරි ඔබට තවමත් වදයක්ද ? හිසකෙස් යනවාද? හිසකෙස් පැලෙනවාද?

තුන් කට්ටුවම 🎁🎁🎁ඕනි කට්ටිය inbox Order එක වෙන්කරගන්න..

😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝘏𝘢𝘪𝘳 𝘎𝘳𝘰𝘸𝘵𝘩 𝘖𝘪𝘭

නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.

කෙටි කාලයක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.😊😊

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

🌺හිස්සොරි
🌺️හිසකෙස් ගැලවී යාම.
🌺අකලට හිසකෙස් සුදු වීම.
🌺️තට්ටය පෑදීම.
🌺හිස කැසීම
🌺නලල දෙපස කොන්ඩය අඩු වීම
🌺රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
🌺හිසකෙස් කැඩී යාම
🌺අගිසි පැලීම .

👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි

භාවිතා කරන ආකාරය:

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

kesha wardhani hair oil👉100ml👉 760/=

😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝔖𝔥𝔞𝔪𝔭𝔬
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.

භාවිතා කරන ආකාරය:

තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

kesha wardhani shampo👉200ml👉650/=

😍K𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 ℭ𝔬𝔫𝔡𝔦𝔱𝔦𝔬𝔫𝔢𝔯
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.

භාවිතා කරන ආකාරය:
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

kesha wardhani conditioner👉200 ml👉650/=

පාවිච්චි කරලම වෙනස වටහාගන්න😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

Shampoo 200g- 760/=
Conditioner 200g- 760/=
Kesha wardani oil- 760/=
Hair care pack- 2060/=
🤷🤷මෙම සත්කාරක පෙළ භාවිතා කිරීමෙන්

හිස්සොරි ඉවත් වීම සහ නැවත ඇතිවීම පාලනය කරයි.
හිස කැසීම සහ වේදනාව නැතිවී යාම ,
හිස්සොරි නිසා ඇතිවන හිසකෙස් හැලිමද පාලනය කරයි .හිසකෙස් ගැලවි යමට,හිසකෙස් පැලිම නතර කරයි.

😍Treatment pack එකක් ලෙස භාවිතා කිරීමට කේෂ වර්ධනී තෙල් එක සමග භාවිතා කරන්න .

අන්තර්ගතයන් .

කෙරටින්
ගොඩපර
ප්‍රෝ විටමින් බි 5

❤❤Cash on delivery availabl
🍁🍁🍁 නම
ලිපිනය
දුරකතන අංක දෙකක්
ආසන්න නගරය
මට whatsapp msg ekak danna .👇👇👇👇
0712973337
🚛🚛🚛🚛
🌿 colombo අවට ,,Rs 200/=
🌿දිවයින පුරා Rs 300/=
🌿Rs 5000/= වැඩි නම් ඕඩර් එක 🚛 free

ගැහැනු,පිරිමි භේදයක් නැතුව ගොඩාක් අයට තියන ප්�රශ්නයක් තමයි මේ pimples කියන්නේ.�*බ්ලිචීන් ආසාදන නිසා දුක් විඳින ඔයාට,*කුර...
22/01/2023

ගැහැනු,පිරිමි භේදයක් නැතුව ගොඩාක් අයට තියන ප්�රශ්නයක් තමයි මේ pimples කියන්නේ.�

*බ්ලිචීන් ආසාදන නිසා දුක් විඳින ඔයාට,
*කුරැලෑ නිසා අපහසුතාවට පත් වෙලා ඉන්න ඔයාට,
*තෙල් සහිත සමක් ඇති ඔයාට

වඩාත් සුදුසු ලෙස සකසා ඇති herbline pimple facial kit එක භාවිතා කරලා බලන්න. ඔයාලා ⁣නොවරදවාම මේ නිෂ්පාදන පෙළ ආයේ ආයෙත් විශ්වාසයෙන් ගන්න්වී.�

Herbline pimple facial kit එක භාවිතයට ගන්නා ඔබට දින කිහිපයක් තුළ කුරැලෑ අඩු වෙනවා දකින්න පුළුවන්

Tea tree oil,කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සකසා ඇති මෙම නිෂ්පාදන පෙළ ඔබට නිසැකවම සාර්ථක ප්�රතිඵල ලබා දෙනු ඇත.

(1) Tea tree pimple control face wash
දිනපතා උදේ හා රාත්�රී භාවිතා කරන්න. මාස 3ක් පමණ භාවිතා කළ හැක. මදටිය ඇටයක පමණ ප්�රමාණයක්( වැඩ් ප්�රමාණයක් ගත්විට Face wash සේදීමට වැඩිවාර ගණනක් සේදීමට සිදුවේ.) ගෙන තෙමා ගත් මුහුණේ ගල්වා මුහුණ පිරිසිදු කරන්න.�

(2)pimple control deep cleansing milk
සතියකට දින 3ක් සවස් කාලයේදී මෙම cleanser එක මඟින් ඔබේ සම හොඳින් පිරිසිදු කරගන්න. මුහුණේ හා ගෙලේ අාලේප කර විනාඩි 3ක් පමණ තබා පසුව සම්බාහනය කර හොඳින් පිරිසිදු කරන්න. මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා ඔබට ආලේප කළ විට සුළු දැවිල්ලක් දැනෙන්නට පුළුවන්�

(3)pimple control scrubbing mud pack
මෙය 2 in 1 නිෂ්පාදනයකි.මෙම නිෂ්පාදනය pack එකක් ලෙස මුහුණේ හා ගෙලේ ආලේප කර විනාඩි 30ක් තබන්න.පසුව පිරිසිදු වතුරෙන් ගෙල හා මුහුණ තෙමා සෙමෙන් උඩු අතට scrub කරන්න. විශේෂයෙන්ම pimple ඇති ස්ථාන scrub නොකර අනෙක් ප්�රදේශ scrub කරන්න.�

(4)pimple control astringent
සෑම දිනකම හා රාත්�රී කාලයේදී මුහුණ පිරිසිදු කර තෙත මත්තු කරගත් පසු පුළුන් කැබැල්ලකට මෙම ආලේපය ගෙන මුහුණේ මතුපිට ආ⁣ලේප කරන්න (toner කරනවා වගේ) මෙමගින් කුරැලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවෘත වී ඇති විවරයන් වසා දමයි.�

(5)pimple control moisturizer
සෑම දිනකම නින්දට යාමට පැයකට පෙර මෙම ආලේපනයෙන් ස්වල්පයක් ගෙන කුරැලෑ මත ආලේප කරන්න. එය තෙරපිමෙක් නොකරන්න.සමට උරා ගැනීමට ඉඩදෙන්න.�

දේශිය ආයුර්වේද රෑපලාවන්�ය නිෂ්පාදනයක් වන herbline භාවිතා කරලා බලන්න. �

අපේ දේශිය නිෂ්පාදන අගය කරන්න.�

�කාටත් පහසු අතට සරිලන මිලකට ලබා ගැනීමට හැකිවීම විශේෂත්වයකි.�
ඇනවුම ලැබුණු පසු මුදල් ගෙවෙන්න.
ලංකාවේ ඕනෑම ප්�රදේශයකට delivery කරනු ලැබේ අවශ්‍ය අය whatsApp
message karanna 0712973337

Herb Line Saffron Face Care Package - පැහැපත් සුන්දර මුහුණකටපැකේජ් එකේ ප්‍රොඩක්ට් පාවිච්චි කරන විදිය එකින් එකට කියලා තිය...
18/01/2023

Herb Line Saffron Face Care Package - පැහැපත් සුන්දර මුහුණකට

පැකේජ් එකේ ප්‍රොඩක්ට් පාවිච්චි කරන විදිය එකින් එකට කියලා තියෙනවා.

පැකේජ් එක මාසයක් හරියට පාවිච්චි කරලා බලන්න, ඔයාගෙ මූණට ලොකු වෙනසක් එනවා අනිවාරෙන්ම.
ගැහැණු,පිරිමි දෙගොල්ලන්ටම පාවිච්චි කරන්න පුලුවන්.

WhatsApp message 0712973337 කරන්න,
Name
Adress
Two Telephone Numbers
අපිට ඉන්බොක්ස් කරන්න.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න ඔයාට පුලුවන්. පැක් එකටම delivery Charge
Colombo district 200/=
Other area 300/=

ඔබගේ කකුල් යටිපතුල පැළිලද.. කැතයි නේද..පැලුන කකුල් යටිපතුල් හොද කර ගන්න මෙන්න එකම විසදුම....🥰😍👍 මෙන්න දැන් ඒ සදහා ලංකාවේ...
06/01/2023

ඔබගේ කකුල් යටිපතුල පැළිලද..
කැතයි නේද..
පැලුන කකුල් යටිපතුල් හොද කර ගන්න මෙන්න එකම විසදුම....🥰

😍👍 මෙන්න දැන් ඒ සදහා ලංකාවේ අංක එකේ දේශීය ආයුර්වේද ආයතනයක් වන herbline වෙතින් ඉතා සාර්ථක ප්‍රතිඵල සහිත Aloe vera Food Cram එකක් දැන් ඔබ වෙනුවෙන් තිළිණ කර ඇත. ඉක්මන් කරන්න.

👍 සතියක් වගේ කෙටිකාලයකින් 100% ප්‍රතිඵල ...
වගකීම අපෙන්..

ඔබගේ ඇණවුම් අදම වෙන්කර ගන්න..
පහත number ekata Whatsapp පණිවිඩයක් යොමුකරන්න ...
Whatsapp +94 071 297 3337


දින් 3/4ක් ඇතුලදි ඔබේ අතට...

හර්බ්ලයින් 🌱 වෙතින් හදුන්වාදෙන නවතම නිෂ්පාදන පෙළ 🌸ඔබට මෙම නවතම නිෂ්පාදන පෙළ මිලදී ගත හැක්කේ ඔන්ලයින් ක්‍රමයට පමණි. 🚫දිවය...
04/01/2023

හර්බ්ලයින් 🌱 වෙතින් හදුන්වාදෙන නවතම නිෂ්පාදන පෙළ 🌸

ඔබට මෙම නවතම නිෂ්පාදන පෙළ මිලදී ගත හැක්කේ ඔන්ලයින් ක්‍රමයට පමණි. 🚫

දිවයින පුරා බෙදාහැරීම 🍃
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව 🚛

ඔබත් අදම ඇනවුම් කරන්න 😍

✨️ නම
✨️ලිපිනය
✨️දුරකථන අංකය
✨️ දිස්ත්‍රික්කය
✨️ අවශ්‍ය ඇනවුම සමග whatsapp 0712973337 කරන්න

දිග කොණ්ඩය කියන්නෙ කාන්තාවකට ආභරණයක් .හිසකෙස් යෑමහිසකෙස් කැඩීමහිස්හොරි සඳහාඅකළට හිසකෙස් සුදු වීමතට්ටය පෑදීමහිසකෙස් වල වි...
11/12/2022

දිග කොණ්ඩය කියන්නෙ කාන්තාවකට ආභරණයක් .
හිසකෙස් යෑම
හිසකෙස් කැඩීම
හිස්හොරි සඳහා
අකළට හිසකෙස් සුදු වීම
තට්ටය පෑදීම
හිසකෙස් වල වියළි බවට
රසායනික ද්‍රව්‍ය නිසා(අයන්, ෆර්ම්, රීබොන්ඩින් කර ඩැමේජ් වූ හිසකෙස් සඳහා)
තෙතමනය ආරක්ෂා කර නිරෝගී දිඟු වරළසක් ලබා ගැනීමට.
අවුරුදු ගාණනක් භාවිතා කර අත්දැකීමෙන් ඔබ වෙත ගෙන එන තෙල් සත්කාරය ප්‍රතිඵල ඔබටම බලා ගන්න පුළුවන් .
හිසකෙස් සඳහා අවශ්‍යම -
එඬරු තෙල්, තල තෙල්, ඔලිව් තෙල්, පොල් තෙල්, විටමින් E, මරතොණ්ඩි, නෙල්ලි, කළු තල සහ ඖෂධීය ද්‍රව්‍ය 20ක් යොදාගෙන නිශ්පාදනය කර ඇත.
පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
දිවයිනපුරා බෙදා හැරේ.
වැඩි ප්‍රතිඵල සදහා හර්බල් ෂැම්පු එක හා කන්ඩිෂනර් එක ද මිලදී ගත හැක
කාන්තා පිරිමි ඕනෑම කෙනෙක්ට භාවිතා කල හැක. ඇනවුම් කිරීමට දැන්ම
whatsApp message 0712973337 පණිවිඩයක් එවන්න.

08/12/2022
මාස 3 කටම රු 979/= යි.මුහුණ වගේම ඇගේ සමත් ලස්සනට පැහැපත්ව සුන්දරව තියාගන්න ඔයත් ආසයි නේද.. එහෙනම් මේ Gold Body Lotion එක...
08/12/2022

මාස 3 කටම රු 979/= යි.

මුහුණ වගේම ඇගේ සමත් ලස්සනට පැහැපත්ව සුන්දරව තියාගන්න ඔයත් ආසයි නේද..

එහෙනම් මේ Gold Body Lotion එක පාවිච්චි කරල බලන්නකෝ..

300ml තියෙන නිසා ඔයාට මාස 3ක් පාවිච්චි කරන්න පුළුවන් ..

ඔයාගෙ සමේ තියෙන ඕනෑම ගැටලුවකට මේක හොදම හොද ප්‍රතිකර්මයක්..

100% ප්‍රතිඵල සහතිකයි.
Oder now whatsApp message 0712973337

Address

Wattala
Wattala

Telephone

+94712973337

Website

Alerts

Be the first to know and let us send you an email when Herb Line products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Herb Line products:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram